උදේම දැක්ක ඉන්ටරෙස්ටින් දෙයක්.
https://www. facebook.com/emasangabandara
https://www.facebook.com/ emasangabandara/posts/pfbid032omvYekR8XxZD1SRMvR5GEsTxmFHmxwcaM8BB5zQaVwHqCP73xDtUkxtPRFsnagfl
https://www.facebook.com/ThamaluMaliththa
මේ ටික ඉතින් ලන්කාවෙ බහුතරයකට සෙට් වෙන්නෙම නැති නිසා ගොඩක් අය එතකොට හිර වෙලා ඉන්නෙ AL ඉගැන්වීම් 100% හරි කියලනෙ.
අන්තිමට වෙලා තියෙන්නෙ ප්‍රැක්ටිකල් වෙන දේට ලගින් යන වඩාත්ම තමන්ගෙ විශ්වාස වලට අනුව සත්‍යයට ආසන්න විශ්වාසයක් තමා එක එක අය මේන්ටේන් කරන එක .එතකොට දැනුම එන හයිරාකි එක බලද්දි ඒ ඒ විශය කොටස් වල ප්‍රවීණයෙක් විශ්වාස කරන දෙයක් පහල ස්තර වල අය අදහන එක තමා වෙන්නෙ.
මේක මැශින් ලර්නින් වගේ සබ්ජෙක්ට් එකක මොඩල් එකක් හදනකොට නන් පැහැදිලිවම පේනව. අපි සමහර වෙලාවට local minimum,maximum වල හිර වෙන්නෙ ඒක හරිම එක නිසා නෙවෙයි එතනින් එහාට අපි හදන මොඩල් එකට ගවේෂණය කරන්න හැකියාව නැති උනාම. සමහර වෙලාවට අපි ඇත්තටම හරි එක තියෙන පැත්තෙන් ගොඩක් එහාට එහාට යනව ලැබෙන දත්ත සත්‍යට ආසන්නයි කියල මොඩල් එක නිගමනය කරාම. අන්තිමට සම්පූර්ණ ට්‍රේනින් එකම මුල ඉදලම පටන් ගන්න වෙන්නම.
ඕක ඉතින් ඕනිම විශයකට වෙන්න පුලුවන්.
අද ග්‍රේට් බොස්ටන් තියෝකෙම් ලෙක්චර් එකට ආවෙ මාටින් හෙඩ් ගෝඩන්. මිනිහ පැහැදිළිව විස්තර කළා තාම වතුරේ හයිඩ්රිජන් බන්ධන ගැන වත් හරි එකඟතාවයක් නැහැ කියල කැල්කියුලේශන් වල. එක්ස්පෙරිමන්ටල් ඔබ්සර්වේශන් තියෙනවා, වැඩේ වෙන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.
https://www. facebook.com/emasangabandara
https://www.facebook.com/ emasangabandara/posts/pfbid032omvYekR8XxZD1SRMvR5GEsTxmFHmxwcaM8BB5zQaVwHqCP73xDtUkxtPRFsnagfl
https://www.facebook.com/ThamaluMaliththa
රසායන විද්‍යාවෙ ගොඩක් ඒවා එහෙමනේ.
එකක් පැහැදිලි කරන තියරියකින් තව එකක් පැහැදිලි කරන්න ගියාම හිර වෙනවා.
රසායන විද්‍යාව තරම් සංගත නැති විද්‍යාවක් මං දැකලා නෑ. එක එක වෙලාවට එක එක කතන්දර.