හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ඇයි ඊලග බුද්ධ පහළවෙන කාලය කියල තියනව .
    එහෙම වෙන්න හැකියාවක් නෑ කියලා කියල තියනව. දැන් මේක කාගේ විශ්වාසයක් ද ?
    විශ්වාසයක් වෙන්න පුලුවන් කෙනෙක්ට ඒත් ඕක තාර්කානුකූලව බැලුවත් කරන්න බෑනෙ.

    අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.

    ඕක කරන්න පුලුවන්ද දැන් කෙනෙක්ට. දුක කෙලවර කිරීම ගැන බුදුහාමුදුරුවන් පැහැදිලිව කියල දීල තියෙනවනෙ එතකොට ඒ ස්ටේට් එකට එන්න නන් තමන් විසින් තනියම අවබෝධ කරගන්න එපායනෙ. උබට අකුරක් හරි ඔය ගැන ඇහිල තියෙනව නන් කොහොමද තනියම අවබෝධ කරගත්ත කියන්නෙ.

    සිද්ධාර්ත කුමාරය ඕක හොයාගත්ත විදිය අරගෙන බලන්නකො. තනියම ට්‍රයි කරේ නෑනෙ මුලින් එහෙම එකක් තියෙනව කියන හැම තැනකටම ගියා. හම්බ උනේම නැති තැන තමා තනියම උත්සාහ කරන්නෙ.

    ඉතින් ඕකමනෙ අදත් කෙනෙක්ට දෙයක් හොයන්න ඕනි උනාම කරන්නෙ ඒ වගේ කරල තියෙන ඒව මුලින් හොයල බලනවනෙ. සයන්ස් වල නන් literature review. එතකොට බුද්ධාගමේ තියෙන විදිය නන් හරි විදිය ඒක අනුව කරාම එයා අවබෝධ කරගන්නවනෙ මේක තමා ක්‍රමය කියල. එතකොට කොහොමද අන්‍ය උපකාරයක් නැතුව කියන කන්ඩිශන් එක සක්සස් වෙන්නෙ. ඔය කන්ඩිශන් ඔක්කොම සක්සස් වෙන්න නන් අනිවාර්‍යෙන්ම ඒක ගැන දන්නෙම නැති කාලයක් වෙන්නම එපායනෙ.
    ඔතන විශ්වාසයක් ඇති ඔය ලොජික් එක තේරෙන්නෙ නැති අයට තේරෙන අයට නන් ඕක විශ්වාසයක් වෙන්න විදියක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    විශ්වාසයක් වෙන්න පුලුවන් කෙනෙක්ට ඒත් ඕක තාර්කානුකූලව බැලුවත් කරන්න බෑනෙ.
    කියන්න බලන්න හුදු ආගමික විශ්වාස වලින් වෙන් වෙච්ච ලෝකේ මිනිස්සුන්ට පැහැදිලිව අවබෝද වෙන්න පුලුවන් තර්කානුකුල විදියකට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    කියන්න බලන්න හුදු ආගමික විශ්වාස වලින් වෙන් වෙච්ච ලෝකේ මිනිස්සුන්ට පැහැදිලිව අවබෝද වෙන්න පුලුවන් තර්කානුකුල විදියකට.
    යට දාපු ටික බැලුවෙ නැද්ද?
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විද්‍යාව කියන්නෙ ආගමක් නෙවෙයි. දැනට හරි කියල පිළිගන්න දෙයකට (මොඩල් එකකට) විරුද්ධ නිරීක්ෂණ තියෙනවා නම් ඒකටත් පරණ නිරීක්ෂණ වලටත් හරියන අලුත් මොඩල් එකක් හදාගන්නවා.

    OP ආගමක් ගැන කියල නැතත් ආගම් කියන්නෙ කතෘ කියපු මොඩල් එක හරි කියල; ඊට අලුතෙන් වෙනසක් කරන්න තහනම් මොඩල් වලට. ඒවා වෙනස් කරන්න ගියොත් මැරුම් කන්න වෙන්නෙ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    ඕක කරන්න පුලුවන්ද දැන් කෙනෙක්ට. දුක කෙලවර කිරීම ගැන බුදුහාමුදුරුවන් පැහැදිලිව කියල දීල තියෙනවනෙ එතකොට ඒ ස්ටේට් එකට එන්න නන් තමන් විසින් තනියම අවබෝධ කරගන්න එපායනෙ. උබට අකුරක් හරි ඔය ගැන ඇහිල තියෙනව නන් කොහොමද තනියම අවබෝධ කරගත්ත කියන්නෙ.

    සිද්ධාර්ත කුමාරය ඕක හොයාගත්ත විදිය අරගෙන බලන්නකො. තනියම ට්‍රයි කරේ නෑනෙ මුලින් එහෙම එකක් තියෙනව කියන හැම තැනකටම ගියා. හම්බ උනේම නැති තැන තමා තනියම උත්සාහ කරන්නෙ.
    සිද්ධාර්ථ ගේ මට්ටමින් හැමෝම මනින්න එපා.

    නිව්ටන් අයින්ස්ටයි කැලේ යන විදියේ හිතන්න පුලුවන් උන් අනාගතේ හරි වර්තමානේ හරි බිහිවෙයි.
    උන්ට දේවල් අවබෝද වෙන්න අනිත් උන් කාපු කටු කන්න ඕනේ නැති වෙන්න පුලුවන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මොකද්ද පදනම?? නිකන්ම ඔයාගේ විශ්වාසයක් ද ?

    ඔව් බුදුහාමුදුරුවොන්ගෙ වචනය පිලිගැනීමක්. විශ්වාසයක් කියලා කියන්න පුලුවන්. හුදු විශ්වාසයක් නෙමෙයි විශ්වාසයක්. ඒ තුල යම් තර්කයක් තියනවා. හෙළයෙක් එක පැහැදිලි කරලා තියනවා. මම ඒක උඩම බිල්ඩ් කලොත් සම්මාසම්බුද්ධත්වය පතන බුදුවරයෙකු ප්‍රාර්ථනා කරන්නේ කාගෙන්වත් උපකාරයක් නැතිව "තමන් විසින්ම ධර්මාවබෝධය" කරන්න තමන්ගේම ශාසනයක් "සාර්ථකව" පනවන්න. ඉතින් එවැනි අයෙක්ගෙ ප්‍රාර්ථනාව මේවගේ කාලයක් සඵල වෙන්න හැකියාවක් නැහැනෙ. ඒවගේ කෙනෙක් පහලවුනොත් ආ මේ ඕකමනෙ මේ ගෞතම ශ්‍රාස්තෘන් වහන්සේත් කියලා තියෙන්නෙ කියලා සමකාලීනයො කියයිනෙ. එතකොට ඒ ප්‍රාර්ථනය සඵල වෙන්නෙ නැහැනෙ. ඉතින් බුද්ධ ධර්මය නොදන්නා කාලයකම ඒ දෙය සිදුවිය යුතුයි.

    කලින් සියල්ල කියලා හැඳින්වුයේ මොකක්ද කියලත් කියන්න ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    සිද්ධාර්ථ ගේ මට්ටමින් හැමෝම මනින්න එපා.

    නිව්ටන් අයින්ස්ටයි කැලේ යන විදියේ හිතන්න පුලුවන් උන් අනාගතේ හරි වර්තමානේ හරි බිහිවෙයි.
    උන්ට දේවල් අවබෝද වෙන්න අනිත් උන් කාපු කටු කන්න ඕනේ නැති වෙන්න පුලුවන්.
    හැබැයි හරියට literature review එක කරල නැත්තන් ජර්නල් එකෙන් රිජෙක්ට් කරයි මේ වෙන කෙනෙක් කියල තියෙන එකනෙ ආයෙ කියන්නෙ කියල

    විද්‍යාව කියන්නෙ ආගමක් නෙවෙයි. දැනට හරි කියල පිළිගන්න දෙයකට (මොඩල් එකකට) විරුද්ධ නිරීක්ෂණ තියෙනවා නම් ඒකටත් පරණ නිරීක්ෂණ වලටත් හරියන අලුත් මොඩල් එකක් හදාගන්නවා.

    OP ආගමක් ගැන කියල නැතත් ආගම් කියන්නෙ කතෘ කියපු මොඩල් එක හරි කියල; ඊට අලුතෙන් වෙනසක් කරන්න තහනම් මොඩල් වලට. ඒවා වෙනස් කරන්න ගියොත් මැරුම් කන්න වෙන්නෙ
    නෑනෙ එතකොට අලුත් ආගමික කල්ට් එකක් හැදෙනවනෙ ඒක විශ්වාස කරන. පස්සෙ ඒක අර ආගමට වඩා උනත් ව්‍යාප්ත වෙන්න පුලුවන් නෙ. ස්ලාම් එහෙමනෙ. මුලින් එයාලට වඩා හිටියෙ ක්‍රිස්තියානි අයනෙ.
    ------ Post added on May 20, 2023 at 3:56 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    විද්‍යාව කියන්නෙ ආගමක් නෙවෙයි. දැනට හරි කියල පිළිගන්න දෙයකට (මොඩල් එකකට) විරුද්ධ නිරීක්ෂණ තියෙනවා නම් ඒකටත් පරණ නිරීක්ෂණ වලටත් හරියන අලුත් මොඩල් එකක් හදාගන්නවා.

    තියන තරමක් තියෙන්නෙ මොඩ්ල් තමා. ඒ ඒ විශයන්ට ඒ ඒ මොඩ්ල්. ලඟාවෙන්න අවශ්‍ය අරමුණ අනුව වදින මොඩ්ල් එක වෙනස් වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    හැබැයි හරියට literature review එක කරල නැත්තන් ජර්නල් එකෙන් රිජෙක්ට් කරයි මේ වෙන කෙනෙක් කියල තියෙන එකනෙ ආයෙ කියන්නෙ කියල
    මම කියන්නේ කලින් හිටපු අය දෙයක් අවබෝද කරගන්න කට්ට කෑවා , අනිත් අයත් කට්ට කනව කියලා දෙයක් නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    මම කියන්නේ කලින් හිටපු අය දෙයක් අවබෝද කරගන්න කට්ට කෑවා , අනිත් අයත් කට්ට කනව කියලා දෙයක් නෑ .
    මගෙ පැහැදිලි කිරීමෙ එහෙම දෙයක්අදහස් වෙන්නෙ කොතනද?

    @greenthunder මයිත්‍රී බුදුහාමුදුරුවන්ගෙ කතාව ත්‍රිපිටකයෙ තියෙන්නෙ මොන සූත්‍රයේද?
    ------ Post added on May 20, 2023 at 4:00 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑනෙ එතකොට අලුත් ආගමික කල්ට් එකක් හැදෙනවනෙ ඒක විශ්වාස කරන. පස්සෙ ඒක අර ආගමට වඩා උනත් ව්‍යාප්ත වෙන්න පුලුවන් නෙ. ස්ලාම් එහෙමනෙ. මුලින් එයාලට වඩා හිටියෙ ක්‍රිස්තියානි අයනෙ.

    තියන තරමක් තියෙන්නෙ මොඩ්ල් තමා. ඒ ඒ විශයන්ට ඒ ඒ මොඩ්ල්. ලඟාවෙන්න අවශ්‍ය අරමුණ අනුව වදින මොඩ්ල් එක වෙනස් වෙනවා.
    ආගම් කියන්නෙ sticky model වලට. ඒ මොඩල් පොඩ්ඩක් වෙනස් කරාම නිකාය බිහිවෙනවා.

    විද්‍යාව කියන්නෙ පොඩි පොඩි මොඩල් ගොඩක්. වෙනසක් ඉදිරිපත් කරාම මත ගැටුම් ඇතිවුණත් ඒවා බුද්ධිමත් සංවාද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    ඕක කරන්න පුලුවන්ද දැන් කෙනෙක්ට. දුක කෙලවර කිරීම ගැන බුදුහාමුදුරුවන් පැහැදිලිව කියල දීල තියෙනවනෙ එතකොට ඒ ස්ටේට් එකට එන්න නන් තමන් විසින් තනියම අවබෝධ කරගන්න එපායනෙ. උබට අකුරක් හරි ඔය ගැන ඇහිල තියෙනව නන් කොහොමද තනියම අවබෝධ කරගත්ත කියන්නෙ.

    සිද්ධාර්ත කුමාරය ඕක හොයාගත්ත විදිය අරගෙන බලන්නකො. තනියම ට්‍රයි කරේ නෑනෙ මුලින් එහෙම එකක් තියෙනව කියන හැම තැනකටම ගියා. හම්බ උනේම නැති තැන තමා තනියම උත්සාහ කරන්නෙ.

    ඉතින් ඕකමනෙ අදත් කෙනෙක්ට දෙයක් හොයන්න ඕනි උනාම කරන්නෙ ඒ වගේ කරල තියෙන ඒව මුලින් හොයල බලනවනෙ. සයන්ස් වල නන් literature review. එතකොට බුද්ධාගමේ තියෙන විදිය නන් හරි විදිය ඒක අනුව කරාම එයා අවබෝධ කරගන්නවනෙ මේක තමා ක්‍රමය කියල. එතකොට කොහොමද අන්‍ය උපකාරයක් නැතුව කියන කන්ඩිශන් එක සක්සස් වෙන්නෙ. ඔය කන්ඩිශන් ඔක්කොම සක්සස් වෙන්න නන් අනිවාර්‍යෙන්ම ඒක ගැන දන්නෙම නැති කාලයක් වෙන්නම එපායනෙ.
    ඔතන විශ්වාසයක් ඇති ඔය ලොජික් එක තේරෙන්නෙ නැති අයට තේරෙන අයට නන් ඕක විශ්වාසයක් වෙන්න විදියක් නෑ.
    අදත් ඔය කිසිදෙයක් අහලා නැති කෙනෙක් තනියම හොයාගන්න මොකද බැරි?
    ලෝකේ ඉන්න බහුතරයක් දෙන ඕක අහල නෑ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මගෙ පැහැදිලි කිරීමෙ එහෙම දෙයක්අදහස් වෙන්නෙ කොතනද?

    @greenthunder මයිත්‍රී බුදුහාමුදුරුවන්ගෙ කතාව ත්‍රිපිටකයෙ තියෙන්නෙ මොන සූත්‍රයේද?
    ------ Post added on May 20, 2023 at 4:00 PM

    චක්කවත්තී සීහනාද සූත්‍රය තමා මතක් වෙන්නේ.

    Interesting tidbit
    මට මතකයක් තියනවා කාශ්‍යප බුදුහාමුදුරුවො හරි මෛත්‍රීය බුදුහාමුදුරුවො ගැන හරි. උන්වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ වගේ අවුරුදු හතක් දුෂ්කර ක්‍රියා කරන්නේ නැහැ. ශ්‍රමන වේශය ලබාගෙන සතියකින්ද කොහෙද බුද්ධත්වය ලබනවා කියලා. මට ඕක මතක නැහැ කවුරු ගැනද කොහෙද තියෙන්නේ කියලා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    අදත් ඔය කිසිදෙයක් අහලා නැති කෙනෙක් තනියම හොයාගන්න මොකද බැරි?
    ලෝකේ ඉන්න බහුතරයක් දෙන ඕක අහල නෑ .
    අහල නෑ ඒත් කෙනෙක්ට හිතුනොත් අලුතෙන් දෙයක් හොයාගන්න ඕනි කියල ඒක හොයන ප්‍රොසෙස් එක ඇතුලෙ ඕක හම්බ වෙන්න සම්බාවිතාවක් තියෙනව. එහෙම හොයාගත්ත කියමුකො අලුතෙන්ම මේක යූස් කරන්නෙම නතුව ඒත් සාසනයක් හදන්න බෑනෙ. හදපු ගමන් ආ මේ කියන්නෙ බුද්ධාගමම තමා කියලනෙ කට්ටිය පිලිගන්නෙ. එතකොට වෙන්නෙ සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො වගේ වැඩක් තමා.
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    අහල නෑ ඒත් කෙනෙක්ට හිතුනොත් අලුතෙන් දෙයක් හොයාගන්න ඕනි කියල ඒක හොයන ප්‍රොසෙස් එක ඇතුලෙ ඕක හම්බ වෙන්න සම්බාවිතාවක් තියෙනව. එහෙම හොයාගත්ත කියමුකො අලුතෙන්ම මේක යූස් කරන්නෙම නතුව ඒත් සාසනයක් හදන්න බෑනෙ. හදපු ගමන් ආ මේ කියන්නෙ බුද්ධාගමම තමා කියලනෙ කට්ටිය පිලිගන්නෙ. එතකොට වෙන්නෙ සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො වගේ වැඩක් තමා.
    දැන් බුද්ධ කියන්නේ ,
    අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීපු කෙනා නේ.

    ඉතින් එහෙම දුක කෙලවර කරන්න සිදුහත් ගිය මගම යන්න ඕන නෑ . වෙන විදියකට ගිහින් කරන්නත් පුලුවන් නේ.
    කොහොමද කියන්නේ එකමයි තියන එකම මග කියලා ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ආගම් කියන්නෙ sticky model වලට. ඒ මොඩල් පොඩ්ඩක් වෙනස් කරාම නිකාය බිහිවෙනවා.

    විද්‍යාව කියන්නෙ පොඩි පොඩි මොඩල් ගොඩක්. වෙනසක් ඉදිරිපත් කරාම මත ගැටුම් ඇතිවුණත් ඒවා බුද්ධිමත් සංවාද.
    මොඩල් කොහොම කරත් sticky තමා වෙනසක් කරපු ගමන් ඒක අලුත් මොඩල් එකක්නෙ. සන්වාදය බුද්ධිමත්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මොඩල් එක පිලිගන්න අයගෙ හැදියාව මිසක් මොඩල් එක නෙවෙයි නෙ.

    නෑ බුද්ධ කියන්නෙ ඔය ටිකත් කරල ශාසනයක් පනවන්න පුලුවන් උතුමා.

    මේ තියෙන්නෙ අර්ත දැක්වීම.
    සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.

    පච්චේකබුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයට එය පැහැදිලිව කියාදෙන්න නොහැකි උතුමා.

    ශ්‍රාවකබුද්ධ - සම්මාසම්බුදුවරයෙකුගෙ මගපෙන්වීම යටතේ තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරනලද උතුමා.

    ඉතින් එහෙම දුක කෙලවර කරන්න සිදුහත් ගිය මගම යන්න ඕන නෑ . වෙන විදියකට ගිහින් කරන්නත් පුලුවන් නේ.
    කොහොමද කියන්නේ එකමයි තියන එකම මග කියලා ?
    කවුද කිව්වෙ ඒකෙම යන්න ඕනි කියල.

    මම කියන්නෙ කෙනෙක් අලුතෙන් දෙයක් හොයාගන්නව නන් ඒ වගේ තියෙන අනික් ඒව මොනාද කියල බලන එක සාමාන්‍ය ක්‍රියා පිලිවෙල ඒකෙ යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන් නොගිය කියල ගැටලුවක් වෙන්නෙ නෑ.
    අලුතෙන් සාසනයක් පනවන්න බැරි වෙන නිසා බුද්ධ වෙන්නෙ නෑ
    ------ Post added on May 20, 2023 at 4:21 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ආගම් කියන්නෙ sticky model වලට. ඒ මොඩල් පොඩ්ඩක් වෙනස් කරාම නිකාය බිහිවෙනවා.

    විද්‍යාව කියන්නෙ පොඩි පොඩි මොඩල් ගොඩක්. වෙනසක් ඉදිරිපත් කරාම මත ගැටුම් ඇතිවුණත් ඒවා බුද්ධිමත් සංවාද.

    මම දන්නේ නැහැ sticky models කියන්නෙ මොනවද කියලා. ඔය කියන බුද්ධිමත් සංවාද ධර්මය තුලත් ඇතිවෙලා තියනවා. අදටත් වෙනවා.
     
    • Like
    Reactions: batwise

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොඩල් කොහොම කරත් sticky තමා වෙනසක් කරපු ගමන් ඒක අලුත් මොඩල් එකක්නෙ. සන්වාදය බුද්ධිමත්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මොඩල් එක පිලිගන්න අයගෙ හැදියාව මිසක් මොඩල් එක නෙවෙයි නෙ.
    විද්‍යාවේදී මොඩල් එක වෙනස් කරාට පස්සේ පරණ මොඩල් එක අභාවප්ප්‍රාප්ත වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    විද්‍යාවේදී මොඩල් එක වෙනස් කරාට පස්සේ පරණ මොඩල් එක අභාවප්ප්‍රාප්ත වෙනවා
    තේරුන් නෑ.

    @topkollek උබ වැඩිය තර්ක කරන්න කැමති නැති උනාට මට මේක ඉස්සරහට ගෙනියන්න මේ නූලට විතරක් මට සප් එකක් දෙන්න ඈ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    නෑ බුද්ධ කියන්නෙ ඔය ටිකත් කරල ශාසනයක් පනවන්න පුලුවන් උතුමා.

    මේ තියෙන්නෙ අර්ත දැක්වීම.
    ඉතින් ඔය ටික කරල ශාසයන්ක් පනවන්න පුලුවන් නේ වෙන් මාර්ගයකින් ගිහිනුත්.
    කවුද කියන්නේ අරක විතරයි එකම මාර්ගය කියලා ?
    අනික ඇත්තටම එතන ඔය කියන දේ වෙලා නැත්නම්...