ඌ අහපු එකට උත්තරය කියපන්කො. ඔක ගොඩක් තැන්වල කියල තියෙන එකක්. විශය ගැන නොදන්න කෙනෙක් ටක්ගාල නෝට් කරගන්න එකක්. මොකද අපි ඔය ගැන ගනන් හදන්න දන්න එකක්යැ හරි එක බලන්න.නැකතට යවාගන්න බැරිවුනා ද?ලබන අවුරුද්දේ වත් try කරලා බලපන්
![]()
ඌ අහපු එකට උත්තරය කියපන්කො. ඔක ගොඩක් තැන්වල කියල තියෙන එකක්. විශය ගැන නොදන්න කෙනෙක් ටක්ගාල නෝට් කරගන්න එකක්. මොකද අපි ඔය ගැන ගනන් හදන්න දන්න එකක්යැ හරි එක බලන්න.නැකතට යවාගන්න බැරිවුනා ද?ලබන අවුරුද්දේ වත් try කරලා බලපන්
![]()
මොනවද බන් ඔය අමන ගොං කතාවලට දෙන උත්තර? මොන නැකතට මොන මේසෙට ද සූර්යයා ගියේ නෑ කියන්නේ?ඌ අහපු එකට උත්තරය කියපන්කො. ඔක ගොඩක් තැන්වල කියල තියෙන එකක්. විශය ගැන නොදන්න කෙනෙක් ටක්ගාල නෝට් කරගන්න එකක්. මොකද අපි ඔය ගැන ගනන් හදන්න දන්න එකක්යැ හරි එක බලන්න.
මම හිතන්නෙ ඔය කියනව ඇත්තෙ සූර්‍යා රාශි මාරු වෙච්ච එක ගැන වෙන්න ඕනි. හදල තිබ්බ නැකතට අනුව ඕක වැරදියි කියල තමා මම දැක්කෙ තැන් කීපයකම. ඕක චමීර ජීවන්තත් කියල තිබ්බ දැක්ක එෆ්බී එකේ. එක්කො උන් කැල්කියුලේශන් කරල වැරදියි.මොනවද බන් ඔය අමන ගොං කතාවලට දෙන උත්තර? මොන නැකතට මොන මේසෙට ද සූර්යයා ගියේ නෑ කියන්නේ?
කවුරු මොන නැකතක් හරියට හැදුවත්, වැරදියට හැදුවත් සුර්යයා ගේ ගමන වෙනස් වෙනවද? ඔය කියන තරම් දවස් ගණන් නම් වෙනස් වෙන්න මිනිහෙක් නැකතක් හැදුවා කියලා මම නම් කොහෙත්ම හිතන්නේ නෑ. විනාඩි කීපයක් වෙනස් වෙලා ඇති. ඒක ඉතින් හදපු මිනිහගේ අවුලක්. උන් ඕවා හදන්නේ දේශපාලන වුවමනාව එක්ක. මිනිහෙකුට නැකතක් වැරදුනා කියලා ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වැරදියි කියලා කියන්නේ ඉතින් ගොබ්බ අම්බරුවෙක්ම තමයි.මම හිතන්නෙ ඔය කියනව ඇත්තෙ සූර්‍යා රාශි මාරු වෙච්ච එක ගැන වෙන්න ඕනි. හදල තිබ්බ නැකතට අනුව ඕක වැරදියි කියල තමා මම දැක්කෙ තැන් කීපයකම. ඕක චමීර ජීවන්තත් කියල තිබ්බ දැක්ක එෆ්බී එකේ. එක්කො උන් කැල්කියුලේශන් කරල වැරදියි.
හරි පොයින්ට් එක තේරුනා. හියුමන් එරර්ස් වලට මොඩල් එක පලි නෑ.කවුරු මොන නැකතක් හරියට හැදුවත්, වැරදියට හැදුවත් සුර්යයා ගේ ගමන වෙනස් වෙනවද? ඔය කියන තරම් දවස් ගණන් නම් වෙනස් වෙන්න මිනිහෙක් නැකතක් හැදුවා කියලා මම නම් කොහෙත්ම හිතන්නේ නෑ. විනාඩි කීපයක් වෙනස් වෙලා ඇති. ඒක ඉතින් හදපු මිනිහගේ අවුලක්. උන් ඕවා හදන්නේ දේශපාලන වුවමනාව එක්ක. මිනිහෙකුට නැකතක් වැරදුනා කියලා ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වැරදියි කියලා කියන්නේ ඉතින් ගොබ්බ අම්බරුවෙක්ම තමයි.
ඔය මොන මොඩල් එකක් වුණත් use කරනකොට මිනිස්සුන්ට වැරදීම් වෙන්න පුළුවන්. දොස්තර කෙනෙකුට වැරදීමක් වෙලා ලෙඩෙක් මැරුණාම වෛද්‍ය විද්‍යාව වැරදියි කියන්නේ මොන බූරුවෙක් ද? සකලදත්ත කියලා හිතාගෙන කම්බ ලොරි ටෝක් දෙන්නේ අර උද්දච්ච පොන්නයාහරි පොයින්ට් එක තේරුනා. හියුමන් එරර්ස් වලට මොඩල් එක පලි නෑ.
දෙකම පිලිගන්නෙ නැති අවස්තාව ගැන නෙවෙයි ඇහුවෙ මේ "මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි" කියන එකට අනුව මුලින්ම නිව්ටන්ගෙ මොඩල් එක රිජෙක්ට් කරල අභාවප්‍රාප්ත වෙලා තියෙනන් ඕනිනෙ.
එහෙම කලින් මොඩල් අභාවප්‍රාප්ත කිරිල්ලක් තියෙන්නෙ විදියක් නෑනේ ඒව ටික දවසකට හරි සබ්ජ්ක්ටිව් උනා නන්. එතකොට වෙන එකම දේ ඒකට පැහැදිලි කරන්න බැරි එකට අලුත් මොඩල් එකක් එන එක විතරයිනෙ. ඔයා කියන්නෙ එක සිද්දියකට හැම වෙලේම සත්‍ය කියල පිලිගන්න මොඩල් එකක් හැම තිස්සෙම තියෙන එකක්නෙ. එහෙම එකක් සයන්ස් වල නෑනෙ. එකම සිද්දියට මොඩල් කොච්චර තියෙනවද? සමහර සිද්දි වෙන මොඩල් එකකින් අරගෙන ආයෙ වෙන එකකින් ඒකෙ අඩුපාඩු කවර් කරගන්න.
ඔය මම මුලින්ම දාපු පොස්ට් එකේ රෙෆරන්ස් බැලුව නන් එහෙම දෙයක් ගැන තමා මේ කතාවට මූලික උනෙත්.
මේ ඉන්නෙ යල්පැන ගියපු ජෝතිස ගණිත මොඩල් එකක් හරි කියල හිතාගෙන නැකත් හදන එකෙක්. මේ මොඩල් එක වෙනස් කරගන්නත් මුන්ට තේරෙන්නෙ නෑ. නැකත් අහවල් වෙලාවට උදාවෙනවා කියල මේ වැරදි මොඩල් එකෙන් හැදුවට අහසේ ඒ වෙලාවට තියෙන්නෙ වෙන නැකතක්.නැකතට යවාගන්න බැරිවුනා ද?ලබන අවුරුද්දේ වත් try කරලා බලපන්
![]()
තමළුගේ පෝස්ට් එක නෙවෙයි මුලින් දාපු කෙමේ ඩයල් එකගේ පෝස්ට් එක තමා කතාවේ මුල.තමළු වගේ නලියගේ සරණ ගිය පිස්සු හාවෙක් සීරියස් ගන්න උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
නිව්ටන්ගේ නියම ඒවා වලංගු සීමා ඇතුලත පාවිච්චි කරනවා. අයින්ස්ටයිගේ ඒවත් එහෙමයි. එකක් අනෙකෙන් රීප්ලේස් නොවුනේ ඇයි කියල අහන එකට සරල උපමාවක් කියන්නම්.
අපිට ගෙදර වංගෙඩියේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් වලින් හොයන්න පයි නියතය 22/7 කියල භාවිතා කරන්න පුළුවන්. ඒත් 22/7 පයි වල නියම අගය නෙවෙයි. අපිට අවශ්‍ය නිරවද්‍යතාවය ලැබෙනවා 22/7 පාවිච්චි කරත්. වර්ග නැනෝමීටර් වලින් හොයන්න ගියොත් 22/7 හරියන්නේ නෑ.
නිව්ටන්ගේ නියම 22/7 වගේ. එදිනෙදා සාමාන්‍ය වැඩ කරගන්න කිසි අවුලක් නෑ.
බුධ ග්‍රහයාගේ චලිතය නිව්ටන්ගේ නියම වලින් හදන්න බෑ කියල දන්නවා ඇතිනෙ.
මට මේ ත්‍රෙඩ් එකේ කියන්න ඕන වුනේ විද්‍යාවේ මොඩල් වෙනස් වෙනවා වගේ ආගමේ මොඩල් වෙනස් කරන්න ලේසි නෑ, කරන්න ගියොත් මැරුම් කන්න වෙනවා කියන එක. ආගමට පටහැනි නිරීක්ෂණ තිබුනම ඒවා ගැන අලුතෙන් හිතල ආගම් වෙනස් කරන්නෙ නෑ.
උබ කොහොමද කියන්නේ එහෙම වෙන්නේ නෑ කියලා ?@dilann බුදු හාමුදුරුවෝ කාටවත් බුදු වෙන්න බෑ කිව්වෙත් නෑ. කලින් බුදුවරු ගැන දේශනා නොකර හිටියෙත් නෑ. ඕන කෙනෙක්ට බුදු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැති එකයි වෙන්නේ.
උබ කොහොමද කියන්නේ එහෙම වෙන්නේ නෑ කියලා ?
කොහොමද බන් ඉතින් probability එක අඩු වෙන්නේ.?? ඒ මොකද්ද ඒ ?ඔතන අදහස. වෙන්නෙ නෑ නෙවෙයි ප්‍රොබබිලිටි එකක් ගොඩක් අඩු නිසා ඒක නොසලකා හැරල තියෙන්නෙ.
මේ ටේබල් දෙක ගැන අදහසක් කියන්න පුලුවන්ද?At the primary & secondary levels you are taught the basic fundamentals. These lay the foundation to take you forwards from tertiary education and beyond. This is what matters and important.
Often what you learn in secondary school is not always 100% correct. Nothing is 100% correct anyway.... Everything is based on probabilities. Science is not about certainty. As someone quipped, the core of science is not certainty, it's continuous uncertainty.
Sometimes even the trivial stuff is far from true. Didn't you learn that the Camel is the "Ship of the Desert" and it stores water in it's hump. This is totally incorrect. Camels do not store water in their humps. It's the fat that's stored. This fat enables the camel to survive many days without any food.
What Prof Martin Head-Gordon said must be correct as he's one of the leading researchers on Hydrogen bonding in water. There are others too from the UK to Japan. Water is a mysterious or rather peculiar liquid. Liquid water expands on cooling below 4 Deg, becomes less viscous when compressed, has unusually high surface tension. The structure and Hydrogen bonding taught in school cannot explain the properties of water. It's known that there are many factors involved in explaining this behaviour, including the tetrahedral structure where a water molecule is hydrogen-bonded to four molecules in the vertices. Scientists now know to change this structure to create ice that sinks in water. I do not know how they did it. It's beyond school Chemistry.
PS: I do have problems with the present day school curriculum. Though students learn about many things, all what they have is only a superficial knowledge. Logical thinking itself has gone out of the window. But that's another topic.
| Science | Religion | Similarities | |
|---|---|---|---|
| Main Focus | Understanding the natural world | Understanding purpose, meaning, and the divine | Both seek to understand and explain aspects of human experience and the world |
| Methodology | Empirical evidence, logical reasoning, scientific method | Revelation, faith, authority, sacred texts | Both employ structured approaches to gather knowledge and derive meaning |
| Truth & Belief | Provisional, based on current evidence | Often absolute, a matter of faith | Both offer frameworks for understanding truth and shaping belief |
| Approach to Uncertainty | Embraces and quantifies uncertainty | Varies; some offer certainty, some embrace mystery | Both grapple with elements of uncertainty and mystery |
| Community & Tradition | Collaborative, builds on previous work | Communal, preserves and passes on traditions | Both have strong community aspects and respect for tradition |
| Ethics & Morality | Ethical considerations in research and application of knowledge | Often provides explicit moral codes and teachings | Both address moral and ethical concerns |
| Sense of Awe & Wonder | Awe at the complexity and beauty of the universe | Awe at the divine or sacred, and the mystery of life | Both can evoke a deep sense of awe and wonder |
| View on Structure & Order | Underlying order in natural laws and principles | Often posits divine plan or cosmic order | Both suggest an underlying order or structure to the world |
| Science | Religion | |
|---|---|---|
| Main Focus | Understanding the natural world | Understanding purpose, meaning, and the divine |
| Methodology | Empirical evidence, logical reasoning, scientific method | Revelation, faith, authority, sacred texts |
| Truth & Belief | Provisional, based on current evidence | Often absolute, a matter of faith |
| Approach to Uncertainty | Embraces and quantifies uncertainty | Varies; some offer certainty, some embrace mystery |
| View on Structure & Order | Underlying order in natural laws and principles | Often posits divine plan or cosmic order |
වැරදුනා. ඒක ලොජිකල් රීසන් එකක්. කලින් එක්ස්ප්ලේන් එක බලන්න.කොහොමද බන් ඉතින් probability එක අඩු වෙන්නේ.?? ඒ මොකද්ද ඒ ?
ඉතින් බන් සිද්දාර්ථට පුලුවන් උනා නම් අවුරුදු 29ක් වෙලත් සතර පෙරනිමිති හරියට දන්නේ නැති තැන ඉදල අවුරුදු 6ක් වැරදි මාර්ගේ ගිහින් , බුදු වෙන්න , ලෝකේ ඉන්න බිලියන ගානක් මිනිස්සු අතරින් කාටහරි ඕක කරන්න බෑ කියන්න මොකද්ද ලොජික් එක ?වැරදුනා. ඒක ලොජිකල් රීසන් එකක්. කලින් එක්ස්ප්ලේන් එක බලන්න.
මේ ටේබල් දෙක ගැන අදහසක් කියන්න පුලුවන්ද?
මේ තියෙන්නෙ සමානකම්
Science Religion Similarities Main Focus Understanding the natural world Understanding purpose, meaning, and the divine Both seek to understand and explain aspects of human experience and the world Methodology Empirical evidence, logical reasoning, scientific method Revelation, faith, authority, sacred texts Both employ structured approaches to gather knowledge and derive meaning Truth & Belief Provisional, based on current evidence Often absolute, a matter of faith Both offer frameworks for understanding truth and shaping belief Approach to Uncertainty Embraces and quantifies uncertainty Varies; some offer certainty, some embrace mystery Both grapple with elements of uncertainty and mystery Community & Tradition Collaborative, builds on previous work Communal, preserves and passes on traditions Both have strong community aspects and respect for tradition Ethics & Morality Ethical considerations in research and application of knowledge Often provides explicit moral codes and teachings Both address moral and ethical concerns Sense of Awe & Wonder Awe at the complexity and beauty of the universe Awe at the divine or sacred, and the mystery of life Both can evoke a deep sense of awe and wonder View on Structure & Order Underlying order in natural laws and principles Often posits divine plan or cosmic order Both suggest an underlying order or structure to the world
මේ තියෙන්නෙ වෙනස්කම්
Science Religion Main Focus Understanding the natural world Understanding purpose, meaning, and the divine Methodology Empirical evidence, logical reasoning, scientific method Revelation, faith, authority, sacred texts Truth & Belief Provisional, based on current evidence Often absolute, a matter of faith Approach to Uncertainty Embraces and quantifies uncertainty Varies; some offer certainty, some embrace mystery View on Structure & Order Underlying order in natural laws and principles Often posits divine plan or cosmic order