හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍



    අන්තර්ජාලේ සැරිසරද්දී හොඳ දෙයක් දැක්කොත් මතක් වෙන්නේ එලකිරිය. එකයි මේ ආටිකල් එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ...
    කලින් දාල තියනවනම් සොරි යාලුවනේ..

    ගත්තේ http://vidya-gaweshana.blogspot.in එකෙන්
    එයාට තමා තැන්ක්ස් කරන්න ඕන.

    Capture.JPG




    Toyota_Prius.jpg


    prius+c+dashboard.PNG


    2012 Prius C - Dashboard Digital Displays

    fig-1.png




    Power-split transmission


    ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට් බල සම්ප්‍රේශකයයි. මෙය පැට්‍රෝල් එන්ජිම, ජෙනරේටරය හා විදුලිමෝටරය එකට සම්බන්ධකරමින් කාරයේ ධාවන අවස්ථාවට, එනම් ධාවන වේගයට, බර ප්‍රමාණයට හා මාර්ගයේ ස්වභාවයට අනුව අවශ්‍ය බලය රෝදවලට සම්ප්‍රේශණය කරයි.


    ප්‍රියස් රථය නිර්මාණය කර ඇති ආකාරයට එහි විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිමේ ආධාරයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කල හැකි අතර, පෙට්‍රෝල් එන්ජිමටද මෝටරයේ සහය නැතුව රථය ධාවනයේ යෙදවීමට පුලුවන. එමෙන්ම අවශ්‍ය නම් විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිම හා එක්ව බලය ලබදිය හැකිය.


    කුමන ආකාරයට රෝදවලට බලය ලබාදිය යුතුදැයි තීරණය කරන්නේ වහනයේ පරිගණකය වන අතර ඒ අනුව පවර්-ස්ප්ලිට් උපකරණය මගින් මෝටරයෙන්, එන්ජිමෙන් හෝ ඒ දෙකෙන්ම බලය ගෙන රෝදවලට සපයයි.



    දැන් අපි, ප්‍රියස් රථයේ පරිගණකය හා පවර්-ස්ප්ලිට් උපකරණය විවිධ ධාවන අවස්ථා සඳහා කාරය බලගන්නවන ආකාරය සොයා බලමු.



    fig-2.PNG


    fig-3.PNG


    fig-4.PNG


    fig-5.PNG



    fig-6.PNG


    ඔයාල නොදන්නා දෙයක් දැනගත්තනම්,
    හොඳ නම් බම්ප් එකක්වත් දාල යන්න.

    :):):)


     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    තැන්ක්ස් යාලු..... ඔය තමයි පලවෙනි කමෙන්ට් එක වගේම රෙප් දුන්නෙත්... ඔන්න මගෙනුත් 6 +

    සලකන අයට සලකන්න ඕනනේ.....
     
    • Like
    Reactions: thilinasb

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Patta machan...
    You have given out too much Reputation in the last 24 hours, try again later