හයිබ්‍රිඩ් වාහනයද ජීවිතයද වටින්නේ මාර ප්

gunasiribulto

Banned
Oct 11, 2012
311
50
0
අනේ පවු බන්
කෞරුහරි ලක්ෂ දෙකක් දීපල්ලා කෝ

හිත උණු වෙන්නේ නැද්ද බන්
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com


    බැන්කුවකින් නයක් ගන්නවනම් අනිව සිකුරිටි එකක් තියන්න වෙනවා.
    වැටුප් වාර්තාත් ඔන වෙනවා.

    ඔයටික තිබුනත් ලෝන් එක ලැබෙන්න අනිවා මාසයකට වඩා යනවා.

    ලක්ශ 2ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි.
    පොලියට දෙන කෙනෙක්ගෙන්ම තමයි ගන්න වෙන්නේ.
    එත් සිකුරිටි එකක් නැතුව නිකන්නම් ලක්ශ 2ක් වගේ මුදලක් ගන්න බැරිවෙයි.

    උත්සහ කරලා බලන්න. තිනදේ නැතිකරගත්තොත් අයෙත් ඒ දේ ලබාගන්න සැහෙන්න කාලයක් යනවා බන්...

    ගුඩ් ලක්!
    පොලියට ගන්න කලින් හිතපන්. එක ගෙවන්න පුලුවන්ද කියල. මගේ යාලුවෙක් පොලියට අරන් නැත්තටම නැති උනා දැන් ඌ හම්බ කරන හැම සතේම පොලී ගෙවල. වටේටම පොලු තියල. මටත් පොල්ලක් තියල තමා ඉන්නේ.