හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ටොයෝට කොම්පැනි එකෙන්ම කරනවානම් ඔරිජිනල් ඔයිල් එක දානවා. අනිවා කිලෝමීටර් 5000 සර්විස් එක කරන එක හොඳයි. නමුත් මම එක සැරයක් කිලෝමීටර් 12000 වැඩ දුවල තමයි කලේ. එත් හොඳ නැහැ.
 

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    ara toyota lanka eken ena damamth aulak venne na machan lankawe ungen 99% ma use karanne oka :yes: araka danwa godak hodai ithin vahaneta anika 5000km giye nathath server ekak karala masa6n anith ekka aniwa karanna one 5000km giye nathath