වාහන ඔස්තාර්

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ ගාව තියෙන්නේ Toyota Vitz (2015) KSP 130 ක් . දැනට mileage එක 85000 විතර දුවලා තියෙනවා.
    මම ගියපාර දැම්මේ නම් 0W-20 engine oil එක... හැබැයි මේ පාර පොඩි සර්ච් පාරක් දැම්මම අහු උනා 5W-30 දාන්න ඕන කියලා හයි මයිලේජ් කරලා තියෙනවා නම්.. දන්න එවුන් කියපන් මම දැන් මේ පාර 85000 සර්විස් එකේදි යුස් කරන්න ඕන 0w-20 or 5w-30 ?

    තව ගියර් බොක්ස් ඔයිල් එකත් මම 43න් මාරු කරා... දැන් 85ක් දුවපු නිසා මේපාරම ගියර් බොක්ස් ඔයිල් එකත් මාරු කරන්නද? recommend gear box oil එක නම් Toyota FE CVT fluid oil එක නේද?
     
    Attachments

    • WhatsApp Image 2023-05-10 at 11.23.37 PM.jpeg
      WhatsApp Image 2023-05-10 at 11.23.37 PM.jpeg
      45.9 KB · Views: 54
    • Like
    Reactions: shenat and NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ ගාව තියෙන්නේ Toyota Vitz (2015) KSP 130 ක් . දැනට mileage එක 85000 විතර දුවලා තියෙනවා.
    මම ගියපාර දැම්මේ නම් 0W-20 engine oil එක... හැබැයි මේ පාර පොඩි සර්ච් පාරක් දැම්මම අහු උනා 5W-30 දාන්න ඕන කියලා හයි මයිලේජ් කරලා තියෙනවා නම්.. දන්න එවුන් කියපන් මම දැන් මේ පාර 85000 සර්විස් එකේදි යුස් කරන්න ඕන 0w-20 or 5w-30 ?

    තව ගියර් බොක්ස් ඔයිල් එකත් මම 43න් මාරු කරා... දැන් 85ක් දුවපු නිසා මේපාරම ගියර් බොක්ස් ඔයිල් එකත් මාරු කරන්නද? recommend gear box oil එක නම් Toyota FE CVT fluid oil එක නේද?
    85000 kiyanne high the normal da kiyala wena karaganna criteria ekak nathuwa kohomada oka hariyata balanne,. eka eka thamanta hithena ewa kiyanne,

    wahane ihen bahina ledakuth naththan, oil adu wenawa wage scene ekakuth naththan, lakshe paninakalwath man hihanne 0W20 ma puluwan. ita passe aye evaluate karala balanna ona.

    samaharawita Toyota company eke ungen ahuwa nam hariyata kiyai
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    ෆැක්ට්‍රියෙන් එලියට එන්නෙ 0W 20 දාල. 85K දිව්ව නම් 0W 30 / 10W 30 දැම්මට අව්ලක් නැහැ (1-3 WHP loss එකක් තියෙයි)

    ඔයවගේ එන්ජිමකට 100K high mileage නෙවෙයි (200K - 400K දුවපු taxi තියනව 10W50 දාගෙන)

    Higher viscosity එකෙන් අව්ලක් වෙන්න හේතුවක් නැහැනෙ බන්. 1-2% performance අඩු වෙනව ඇරෙන්න. ඒනිසා ලංකාව වගේ climate එකක පොඩ්ඩක් කලින් Higher viscosity දාන එකේ වැරැද්දක් කියන්න අමාරුයි
    ------ Post added on Jun 12, 2023 at 3:34 PM
     
    Last edited:

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Doesnt need to update the engine oil unless you notice oil burn from the engine. Do frequent checkups and make sure engine oil doesnt reduce within the service time. Additionally, it is good if you can change the gear oil in 40,000 intervals.
     
    • Like
    Reactions: NRTG and super077

    Oil consumption is not the only/best indication of the right/wrong oil viscosity. You can destroy bearings while not losing oil until it's too late. Viscosity affects oil temp & oil pressure (more so in higher ambient temp) which will not be visible until it's too late unless you have actual oil temp + oil pressure gauges. (oil pressure light does not count as the light comes after everything is fucked)

    Source - personal experience in dyno + track and data logging.

    Here's an example of a track car running 10W50 vs 10W30 (Fully synthetic Mobil Gold on 38C ambient temp)

    IMG_20230408_121052.jpg

    IMG_20230515_182012.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ෆැක්ට්‍රියෙන් එලියට එන්නෙ 0W 20 දාල. 85K දිව්ව නම් 0W 30 / 10W 30 දැම්මට අව්ලක් නැහැ (1-3 WHP loss එකක් තියෙයි)

    ඔයවගේ එන්ජිමකට 100K high mileage නෙවෙයි (200K - 400K දුවපු taxi තියනව 10W50 දාගෙන)

    Higher viscosity එකෙන් අව්ලක් වෙන්න හේතුවක් නැහැනෙ බන්. 1-2% performance අඩු වෙනව ඇරෙන්න. ඒනිසා ලංකාව වගේ climate එකක පොඩ්ඩක් කලින් Higher viscosity දාන එකේ වැරැද්දක් කියන්න අමාරුයි
    ------ Post added on Jun 12, 2023 at 3:34 PM
    ඔවු. ලක්ශ දෙක පැනලත් දුවන්න පුලුවන් එහෙම අවුල් යන්නෙ නෑ. දාන ඔයිල් එකම දාන්න...

    Cvt නං ටොයෝටම දාන්න. වෙන වෙන ඒව දාන්න එපා...
     
    • Like
    Reactions: super077 and NRTG

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ ගාව තියෙන්නේ Toyota Vitz (2015) KSP 130 ක් . දැනට mileage එක 85000 විතර දුවලා තියෙනවා.
    මම ගියපාර දැම්මේ නම් 0W-20 engine oil එක... හැබැයි මේ පාර පොඩි සර්ච් පාරක් දැම්මම අහු උනා 5W-30 දාන්න ඕන කියලා හයි මයිලේජ් කරලා තියෙනවා නම්.. දන්න එවුන් කියපන් මම දැන් මේ පාර 85000 සර්විස් එකේදි යුස් කරන්න ඕන 0w-20 or 5w-30 ?

    තව ගියර් බොක්ස් ඔයිල් එකත් මම 43න් මාරු කරා... දැන් 85ක් දුවපු නිසා මේපාරම ගියර් බොක්ස් ඔයිල් එකත් මාරු කරන්නද? recommend gear box oil එක නම් Toyota FE CVT fluid oil එක නේද?

    85K කියන්නේ ඔය එන්ජින් වලට හයි මයිලේජ් නෙමෙයි. ඔය දාන ඔයිල් ග්‍රේඩ් එකම දිගටම දාන්න. ලංකාවේ එන්ජින් කෙල වෙන්නේ අනවශ්‍ය සුකුරුත්තන් කරන්න ගිහින්.
     
    • Like
    Reactions: super077

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Oil consumption is not the only/best indication of the right/wrong oil viscosity. You can destroy bearings while not losing oil until it's too late. Viscosity affects oil temp & oil pressure (more so in higher ambient temp) which will not be visible until it's too late unless you have actual oil temp + oil pressure gauges. (oil pressure light does not count as the light comes after everything is fucked)

    Source - personal experience in dyno + track and data logging.

    Here's an example of a track car running 10W50 vs 10W30 (Fully synthetic Mobil Gold on 38C ambient temp)

    View attachment 207499

    View attachment 207500
    I have an aqua still use 0W20 and millage is 168000 kms. So far no issues. However I use to check the oil level and the colour frequently.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Thanks for the All suggestions. CVT oil and Engine oil දෙකටම 38000ක් ගියා.. සර්විස් එකට 21000... Ow-20 ම දැම්මා..පරන oil අඩු වීමක් එහෙම වෙලා නෑ..
     
    • Like
    Reactions: wickuma