හයිබ්‍රිඩ් වාහන බද්ද ඉහලට
හයිබ්‍රිඩ් වාහන බද්ද ඉහලට

බදු සහන දීමෙන් පසුව,දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන වෙළඳ පොළට බලාපොරොත්තු නොවූ තරමට පැමිණිම නිසා ඒවායේ බදු වැඩිකිරීමට තීරණය කරන ලදයි ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිපඳ ජේෂ්ඨ ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා ඉකුත් 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දෙමුහුන් වාහන වෙනුවෙන් අයකෙරෙන බදු පුමාණවත් නැතැයි අදහසක් පැමිණි හෙයින් බදු වෙනස් කම් අනුව බදු සංශෝධනයට පියවර ගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කලේය.

heh e