හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    2010-nissan-patrol-side-view-static.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    man dakka hambayo set ekak pare duwanawa
    ita passen tattayek prado 120 ka nagala elawanawa
    itath passen 3 wheel eke nigga elawanawa mannayak aran:lol::lol:

    නිග්ග තොපිට කොහෙන්ද මෙව්වා කියල ත්‍රීවිල් එකක් බස්සයිද දන්නේ නෑ ඔහොම ගිහින්:oo::oo:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රත්තරං;17675230 said:
    aqua

    හැබැයි පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් තෙල් ලාභේ ඉවරයි

    පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් තෙල් ලාභේ ඉවරයි...:confused::confused::confused:
    ඒ ඇයි????
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ


    විසෙල් එක ආවේ 62කටද කොහෙද, දැන් 47යිලු.. දැන් මාස 6කට පස්සේ විකුනද්දි දුවල නිසා 42කට දෙන්න පුලුවන් වෙයි උපරිමම..මාස හයට ලක්ශ 20කට කෙලවෙලා.

    2007 පෙට්‍රල් පෙජරෝ එකක් ගත්තනම් ඒ සල්ලි වලින් පැට්‍රල් ගහලා අව්රුදු 10ක් විතර දුවන්න තිබ්බ..:lol::lol::lol::lol:

    Mitsubishi-Pajero-Platinum_729.jpg


    කැත නැතුව තැනකට ගිහින්, අත පය දිග ඇරලා පාගලා, ලෝඩ් වගේ ඉන්න තිබ්බ


    ඔන්න ඔය නිසයි කියන්නේ ලක්ශ 50ක් දීලා ගන්න වාහනේ තෙල් විතරක් බලනවනම්, තෙල් ගහන්න සල්ලි නැත්නම් තාම ඒ මනුස්සයා ලක්ශ 50ක වාහනයක් ගන්න අර්තික තත්වේ නෑ.


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17675439 said:
    ටහිකෙයි......

    යමන් යමන් ගන්න යන උන් වගේ රව්මක් පැදලවත් එන්න:lol::lol:
    ඹව් බන් ආසාවට රව්මක් දාලා ඒන්න
    බලපන්කො ඒකේ තියෙන swithc ගොඩ වෙනම ඉගෙනගන්න ඹනේ මොනවද කියලා
    දන්නැති ඒව්වා ඹබලා මග හිටිද මන්දා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඹව් බන් ආසාවට රව්මක් දාලා ඒන්න
    බලපන්කො ඒකේ තියෙන swithc ගොඩ වෙනම ඉගෙනගන්න ඹනේ මොනවද කියලා
    දන්නැති ඒව්වා ඹබලා මග හිටිද මන්දා

    දන්නැති ඒවා ඔබන්න එපා. ෆ්ලයිට් වල වගේ ඕකෙත් සන් රූෆ් එක ඇරිලා විසිවුනොත් එලියට ලහිකෙයි:lol::lol::lol:

    eject.jpg
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ara tibuna yaka penuma ehem pitimma kala neda bn

    mama dakke bn silver paata ekak...
    CAB num ekakda kohedo thibune...mathaka naha hariyata :sorry:
    mama dekapu eka nam pattata thibuna bn
    P.S.>>> rough penumak nam naha thamai bn eke :(
    vanitha model ekak karala
    habai mama asama nissan wala ena around view monitor system ekata :love:
    meketh enawa eka :rolleyes:
     
    Last edited: