හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hmmmm... mangawa thiyenne 65- Peugeot ekak . ane manda matanam manual car ekak drive karaddi ena pleasure eka hybrid ekakin enne ne :(
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.


    ලන්කාවේ දැන් unregistered ගෙන්නන ඔක්කොම කාර් එන්නේ hybrid විතරයි. ටොයෝටා premio,allion කාර් දෙකත් ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2015 ඉදන් hybrid කරන්න ටොයෝටා සමාගම තීරණය කරලයි තියෙන්නේ.එතකොට අපිට ලබන මාසේ ඉදන් unregistered කාර් එකක් ගන්නවනම් ගන්ඩ වෙන්නේ hybrid විතරයි.ටොයෝටා විතරක් නෙමෙයි.mercedes benz,bmw,mitsubishi.nissan වගේ ලෝකේ ප්‍රසිද්ධ සමාගම් ඔක්කොම දැන් hybrid වාහන තමයි ගොඩක්ම හදන්නේ.
    ඔටෝගියර් වාහන හදන සමාගම් වලින් මැනුවල් ගියර් වාහන හදන එක තවම නැවැත්තුවේ නෑ. නවත්තන්නෙත් නෑ. එ් වගේ තමයි හයිබ්‍රිඩ් හදන අතරේ හයිබ්‍රිඩ් නොවන වාහන හදනවා අනිවා. හයිබ්‍රිඩ් විතරක් හදන්නෙ නෑ සමාගම් වලින්
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    කෑප්ටන් Jack Sparrow;17582259 said:
    කොහොමත් මචං තාක්ශනේ දියුණුව එක්ක හැමදේම අලුත් වෙනවා, ඉස්සරහට සමහරවිට හයිබ්‍රිඩ් වලට වඩා හොද වෙනමම සංකල්පෙක වාහනයක් එන්න පුළුවන්, එක හයිබ්‍රිඩ් එකට වඩා හොද නම් හයිබ්‍රිඩ් ඔක්කොම හැලෙන්න පුළුවන්. (විදුලියෙන් චාජ් කරන ලිෆ් වගේ ඒවා තව දියුණු වෙලා සෝලා පවර් වලින් චාජ් වෙන්න හැදුවොත්) එහෙම උනොත් හයිබ්‍රිඩ් වාහන ගන්න එකත් අනතුරේ නෙ.
    වාහනත් හරියට ෆෝන් වගේ, උබ 2009 සල්ලි එකතු කරන් Nokia N 95 එකක් ගන්නවා, මාස දෙක තුනකින් අන්ද්රොයිඩ් එනවා, ඊට පස්සේ සිම්බියන් නවත්තල වින්ඩෝස් එනවා. දැන් උබට අර ගත්ත එකේ වැඩක් තියෙනවද, ඒ වගේ තමයි වාහනත්.

    මම නම් කියන්නේ දැන්ම හයිබ්‍රිඩ් එකකට අත ගහන්න බය නම් 240 අරන් මාස 8ක් අවුරුද්දක් පැදලා මාකට් අවුල් වේගෙන එනවා වගේ නම් විකුනන්න.
    :yes: aththa kathava
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    mona unath oya hibrid hari eta eha giyapu aluth thakshanayak avath anthimata hodai kiyanne mul thakshanyen hadapu ape parana vahana.... oya aluth vahana hodai thel hodata karai eth tika kalayai eta passse adu vei hama deyakma anithyaine
     
    • Like
    Reactions: SAN_APIIT

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mona unath oya hibrid hari eta eha giyapu aluth thakshanayak avath anthimata hodai kiyanne mul thakshanyen hadapu ape parana vahana.... oya aluth vahana hodai thel hodata karai eth tika kalayai eta passse adu vei hama deyakma anithyaine

    hama deyakma anithyaine
    eka eththa.....
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය hybrid වල battery එක ඇරෙන්න වෙන maintenance වලට යන්නෙ නෝමල් වාහනේකට යන වියදමම තමයි. Hybrid වලට විතරක් එන අමුතු ලෙඩ එනව කියන එක නම් බොරු කතා. ඉස්සරහට කොහොමත් hybrid, ev ලංකාවේ නෙවෙයි ලෝකෙම වැඩි වෙනව. පිටරටවල carpool lanes වල hybrid වාහන වලට නිදහස් කරල තියෙනව. Hybrid parking only spaces, Tax incentives වගේ සහන දීල තියෙනව.

    අලුත් වාහනයක් ගන්න පුලුවන් දැන්, ඉස්සර පට්ට ගහපු වාහනයක් ගන්න යන ගානටම. සමහර විට ඊටත් වඩා අඩුවෙන්. එ්ක නිසා battery replacement (ගොඩක් කලාතුරකින් වෙන දෙයක්) වුනත් වාහනේ ගානත් එක්ක බලද්දි ගොඩක් අඩු වෙලා තියෙනව.

    ammapa kiyapan:sorry::sorry::sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පිටරටවල එහෙම උනාට ලන්කාවෙ එහෙම වෙන්නෑනෙ බන්. දැන් ඔය Hybrid රැල්ල තියන්නෙ බදු සහන නිසා. ඕවාටත් බදු ගැහුවොත් සාමාන්‍ය විදියට ඕ‍වාවල ගාන ආයෙ නගිනවා.

    uba oya post eka damme 2014
    dan 2017 uba kiyapu de hariyatama wela thiyanawa
    patta dukai bn e kale hybrid gaththe nathi ekata:sorry::sorry::sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    machan
    uba 25 lacks walata allion 240 yak gaththoth oka after2 years 25 ta nam denna venne naa...
    Api hithamu 23 kata dunna kiyala

    uba 35 k deela hybrid ekak gaththath same story hebei loss eka vadi vei...
    35ta gaththa after 2 years 32ta vikka vage...

    kohomath issara vage avurudu 6k 7k eka vahanayak padinna baa ban dan.
    Anika Raththaran vage business ekata kare nathnam veh ekak gannava kiyanne aniva loss. :(

    magula thama:growl::growl::growl::growl:
    dn Toyota Alion 240 2002 ekath Rs 3,200,000

    2007 2nd gen prius ekath Rs 3,400,000
    http://ikman.lk/en/ad/toyota-prius-20-2007-for-sale-colombo-6

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    man nam hithanne uba eka para salli dila nam ganne Rattaran ge kathawa Ok,mokada rattaran kiyana pora car ekak aran awurudu ganak patta gahana dial ekak wenna ba,u car aragen laga laga wikunanawa,ethakota eken U ta padu wenne na,labayak misak,U car ekakata atha gahanne meka 5 years use karanawa kiyala nemei,ubath oya car eka aragena 1 years or 2 years walin withara wukunanawa nam uba oka gattata awulak na,uba kalpa kalayak use karanna hithagena gannawanam hybrid ekakata giyata case ekak na,eth oya budget eke ganna car ekak na ne,aduma 35k wath oni hybrid ekakata yanna.anika thamai uba loan ekak gahala nam ganne hybrid ekakata giyata awulak na,mokada car ekath aluth,habai uba kawada hari oka wikunanakota lost ekak hitinawa,mokada hybrid second hand market ekanam godak adu wei,

    magula thama:growl::growl::growl::growl:
    Toyota prius 20 2007 ekath Rs 3,400,000​
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;17582991 said:
    වාහන අරන් පාවිච්චි කරලා ලාභ තියන් වික්ක යුගේ ගියා....:P:P දැන් ඒ යුගෙන් හිතන්න එපා

    Koi eka gathath dan laba thiyan ho podi paduwakata deepu kale giya. Salli watinawa nam kalayak duwanna balagena ganna wahanayak ganna. Issarahata kohomath wahana mila thawath bahi.

    :no:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;17583741 said:
    ලබන අව්රුද්දේ අග වෙද්දි සොරි තමා... ආන්ඩුව පෙරලුනොත් නම් අනිවා ටැක්ස් අඩු වෙනවා ඉස්සරහට දෙකක් නෑ.

    ජොතිශ්‍ය wadak patan gaththoth moko:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Koi eka gathath dan laba thiyan ho podi paduwakata deepu kale giya. Salli watinawa nam kalayak duwanna balagena ganna wahanayak ganna. Issarahata kohomath wahana mila thawath bahi.

    රත්තරං;17583741 said:
    ලබන අව්රුද්දේ අග වෙද්දි සොරි තමා... ආන්ඩුව පෙරලුනොත් නම් අනිවා ටැක්ස් අඩු වෙනවා ඉස්සරහට දෙකක් නෑ.

    වාහන මිල බැස්සා බැහිල්ලක් නේහ් :yes: