හයිබ්‍රිඩ්_පෙට්රල්

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
Posts: 2,347
Join Date: Feb 2015
Location: Amsterdam


යන්න කලින්ම ලොකේෂන් මාරු කරලා. උබනම් අරුනයම තමා. :baffled::baffled::baffled:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    නෙදර්ලන්තේ ඉතින් පාරවල් එහෙම හොඳයි නේ බන් මෙහෙට වඩා . එක නිසා ඔයිට වැඩ කරන්න ඕනේ බන්..... ඔය නෙදර්ලන්තේ ඩි ඩ ගත්තේ බන් එහෙ දකුණෙන් ද එලවන්නේ?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව

    ඔව් බන් යන්නේ උනේ නැහැ. සාමාන්‍ය පෙළ අසමත් නිසා යන්න දුන්නේ නැහැ. ආයේ විභාගේ කරලා එන්න කිවුවා.

    හැක හැක කොල්ල ලොකේෂන් එකත් මාරු කරලා... එළකිරියේ නයි ඇරලා නෙදර්ලන්තේ යනවා කියලා නොන්ඩි වෙලා පච වෙලා.. දැන් ලොකේෂන් එක මාරුකරලා පොරට අමතක වෙලා මෙහෙ කාර් ගැන අහනවා

    පජාතයි හු හු ගු කාපන් ඔයිට හොඳා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    නෙදර්ලන්තේ ඉතින් පාරවල් එහෙම හොඳයි නේ බන් මෙහෙට වඩා . එක නිසා ඔයිට වැඩ කරන්න ඕනේ බන්..... ඔය නෙදර්ලන්තේ ඩි ඩ ගත්තේ බන් එහෙ දකුණෙන් ද එලවන්නේ?

    තොගේ ඇස පෙන්නේ නැද්ද බං තෝපේ මහා එකා ඔය ඉන්නේ ලයිට් කණුවක
    උ කොහෙද යකෝ නෙදර්ලන්ඩ් වල ජොයින්ට් එකක් ගහන්න ගිහින්ද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113

    ඔව් බන් යන්නේ උනේ නැහැ. සාමාන්‍ය පෙළ අසමත් නිසා යන්න දුන්නේ නැහැ. ආයේ විභාගේ කරලා එන්න කිවුවා.

    ඇයි මොරටුවෙ ඩිග්‍රියක් තියෙනව කිවුවෙ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඇයි මොරටුවෙ ඩිග්‍රියක් තියෙනව කිවුවෙ?

    degree ගන්න ඕන වෙන්නේ AL, මු ෆේල් වෙලා තියෙන්නේ OL . සෝ අවුලක් නෑ, AL පාස් වෙලා degree ගන්න ඇති. :P
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඇයි මොරටුවෙ ඩිග්‍රියක් තියෙනව කිවුවෙ?

    හරි බන් උ කිව්වේ වැල්ලවායේ බත් කඩයක් තියනවා කියල සහ මොරටුවේ ඩිග්රි එකක් තියනවා කියලනේ. මොරටුවේ ඩිග්රි කියන්නේ තවත් බත් කඩයක නමක් වෙන්නත් පුලුවන්නේ බන්. අනික මොරටුවේ ලී බඩු සම්බන්ද මොනවා හරි එකක් වෙන්නත් පුළුවන්නේ බන්. උ ඉගෙන ගන්න University of Moratuwa ගියා කියල කිව්වේ නෑනේ:D:D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    හයියෝ..ඉවරයි....
    එවෝක් සීසන් ටූ... ඇක්වා හයිබ්‍රිඩ්...

    :lol::lol::lol::lol:



    2zy8jvb.gif
    2zy8jvb.gif
    2zy8jvb.gif