na ban industry standards. mama electronics side eke. mechanicalut have. dan 41.
------ Post added on May 20, 2026 at 11:53 AM
uba inna field eke cv eka filter karaddi . age eka balanwa , experience eka balanwa. professional qulification balanwa.
oya wayasata uba inna one Senior Level ehema nathnam cv okkama filter karala ganiddi uba හැලෙනව ඇති
uba හිතන්න ඔනෙ company owner kenek widihata . company owner kenekta cv 50k .ආවොත් ඌ දැම්ම ජොබ් එකට . ඌ ඇයි උබේ cv එක බලල උබව select කරගන්න ඕනෙ . අනිත් cv හලල. compitition ekak thiynwa ne . cv filter වෙලා
උබෙ විශෙෂන්වයක් තියනව නම් job ekata, එහෙම විතරයි ජොබ් එක උබට හම්බෙන්නෙ
ජොබ් හොයන්න බැරි නම් පොඩි බිස්නස් එකක් හරි කරපන්