හයියෙන් ගියොත් ඔන්න ආයි අල්ලනවලු.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හයියෙන් ගියොත් ඔන්න ආයි අල්ලනවලු.

    z_p01-LTTE-resurgence.jpg
    මෙරට මහා මාර්ගවල ධාවනය වන වාහන සඳහා යළිත් වේග සීමා නීතිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
    ඒ අනුව අලුතින් ඉදිකෙරෙන සහ ප‍්‍රතිසංස්කරණය කරන මාර්ගවල වේග සීමා නීතිය යළි කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
    අදාළ වේග සීමා පුවරු එම මාර්ගවල සවි කිරීමෙන් අනතුරුව එම නීතිය කි‍්‍රයාත්මක වන බවද ඒ මහතා සඳහන් කලේය.
    source c news