හයියෝ පර්සි මොකෝ බං මේ උනේ?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හයියෝ පර්සි මොකෝ බං මේ උනේ?

10881578_752567744812181_8420748680467954477_n.jpg

10868269_822531281119384_5032019907832618421_n.png

මහින්දයා මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැකලා ගූ ගිහින් ආයේ හදනවා. පව් ඕයි. මේකේ වැඩක් නැතුව ලැගගෙන ඉන්න කඩුවෙල ගයාන්, ඊ රොශාන්, සයිබර්නලින්, N sriyantha ඇතුල්ලු ෆේක් රොත්ත මේකට සහභාගී කරගන්න බැරිද බං. ආහ් තවම් චන්දේ එකපාරක්වත් නොදාපු උන්ටයි, රට ඉඳන් මෙහෙ මහින්දගේ ක‍ටු සූප්පන උන්ටයි මොන චන්දෙද නේහ් බං.හයියෝ පර්සි මහේන්ද්‍ර..

මෙදා පාර මහින්ද පරදිනවා නෙමෙයි යකෝ. මේ රටේ හිතක් පපුවක් තියෙන මිනිස්සු හැමෝම ජනවාරි 8 වෙනිදා උදේම ගිහින් උන්දැට කළගුණ සළකලා පරද්දනවා. අපි මහින්ද ගෙදර යවනවා යකෝ තොපි මේකේ කොච්චර බිරුවත්.
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපි මහින්ද ගෙදර යවනවා යකෝ තොපි මේකේ කොච්චර බිරුවත්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    අපි අපේ ජනාධිමතිතුමාට ආදරෙයි මචං. ඒකයි මෙදා පාර ගෞරවාන්විතව උන්දැව ගෙදර යවන්න හදන්නේ. නැත්නම් එතුමා දින්නොත් මෙදා පාර පාරේ බල්ලෙක් වගේ මරලා දානවා මේ රටේ මිනිස්සු කැ‍රැල්ලක් ඇති කරලා. ගඩාබිට වෙච්ච දේ වෙන්නේ මූටත් මෙදා පාර දින්නත්.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මෙදා පාර මහින්ද පරදිනවා නෙමෙයි යකෝ. මේ රටේ හිතක් පපුවක් තියෙන මිනිස්සු හැමෝම ජනවාරි 8 වෙනිදා උදේම ගිහින් උන්දැට කළගුණ සළකලා පරද්දනවා. අපි මහින්ද ගෙදර යවනවා යකෝ තොපි මේකේ කොච්චර බිරුවත්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛිත්‍රි ඵන්නේ මුංගේ කාලකණ්නි සක්කිලි සිහිණ ඉටුකරන්නද?

    10514663_838946632817519_3376058713009806041_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    @N sriyantha ගොනෝ පේන්නේ නෑ උඹව මේකේ ගොඩක් උන්ට. උඹට නිල් බලකායෙන් කටටයි පුකටයි දෙන්නේ මේ වගේ දේශ ද්‍රෝහී ත්‍රේ බම්ප් කරන නෙමෙයි පෝන්ස්. :lol::lol: :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    @N sriyantha ගොනෝ පේන්නේ නෑ උඹව මේකේ ගොඩක් උන්ට. උඹට නිල් බලකායෙන් කටටයි පුකටයි දෙන්නේ මේ වගේ දේශ ද්‍රෝහී ත්‍රේ බම්ප් කරන නෙමෙයි පෝන්ස්. :lol::lol: :rofl:

    පව් බන් ඌ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපි අපේ ජනාධිමතිතුමාට ආදරෙයි මචං. ඒකයි මෙදා පාර ගෞරවාන්විතව උන්දැව ගෙදර යවන්න හදන්නේ. නැත්නම් එතුමා දින්නොත් මෙදා පාර පාරේ බල්ලෙක් වගේ මරලා දානවා මේ රටේ මිනිස්සු කැ‍රැල්ලක් ඇති කරලා. ගඩාබිට වෙච්ච දේ වෙන්නේ මූටත් මෙදා පාර දින්නත්.

    අම්මො.........:shocked:උඹල ඒ තරම් තැනක ඉන්නෙ මේ වෙනකොට? බඩු ලැබිලද දැන්?:rolleyes: