හයියෝ පවු බන්.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පිස්සුද වජිර බොසා තමයි ඔක්කොම හැඩල් කරන්නේ.
    මිනිහා මොකවත් දන්නේ නැහැ.

    මහත්තුරු ඕවා ගැන නොහිතා හැන්දෑවට භාගයක් ගහන්න විදියක් කල්පනා කොරන්න.
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    මේවාට නම් හැබැයි පවු කියන්න බෑ. මෝඩකම කිව්වොත් තමයි වැඩිය හරි. :dull: කොහොමත් කොරෝනා තදටම තිබ්බ දවස්වල හුගක් අය මාස්ක් දැම්මෙ පොලීසියට බයේනෙ. ලෙඩෙන් බේරෙන්න දාන්න ඕන කියලා හරි, ලෙඩේ පතුරුවගන්න නැතුව ඉන්න ඕන කියලා හරි හැගීමකින් නෙවේ. 😐😑
     
    • Like
    Reactions: NRTG and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    වජිර සර්


    නූගත් වජිර කැරි කොටා ඡන්දේ ලං වෙලා ඌ ඇඳන් ඉන්න ලංකට් එකත් ගලවලා වේස බයියෙක්ට දෙයි ඇඳගන්න කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    • Haha
    Reactions: Miami-Vice