මම කකුලෙ අවුල නිසා මේක අරන් තමයි කොහේ ගියත් යන්නේ. මේකම සෙල්ෆ් ඩිෆෙන්ස් ආයුදයක් විදියට යූස් කරන්න කියල බැලුවෙ. මිනිස්සු ෂුවර් නෑ මේදවස්වල.
ටිකක් හයිය මෙයින් එකක් ගන්න තැනක් නැද්ද? ගාන අවුලක් නෑ දැන් තියෙන එකෙන්නම් කාට හරි ගැහුවොත් කඩල යනව.
ටිකක් හයිය මෙයින් එකක් ගන්න තැනක් නැද්ද? ගාන අවුලක් නෑ දැන් තියෙන එකෙන්නම් කාට හරි ගැහුවොත් කඩල යනව.