මම මෙච්චර කල් යූස් කලේ අවුරුද්දක් දෙකක් පරණ flagship devices විතරයි...
ඒත් මේ දවස්වල ඒවත් ගණන් නිසා මගේ LG V30 එක කැඩුනම redmi note 9 එකක් ගත්ත සෙකන්ඩ් හෑන්ඩ්
මේකෙ specs තිබුනට වැඩක් නෑ OS එක මාර අවුල්..
ram management එහෙම අන්තිමයි..
app එකක් ඕපන් කරල වෙන app එකකට ටිකකට මාරු වෙලා ආවත් අර කලින් app එක refresh වෙලා සේරම steps මුල ඉඳන් කරන්න වෙනව..
ලොකුම අවුල තමයි මේකෙ තියන Security කියන app එක disable කරන්න විදියක් නෑ..
මම Genie එකෙන් payment එකක් කරන්න ගියත් transaction failed වෙනව මං හිතන්නෙ ෂුවර් එකටම මේ ෆෝන් එකේ අවුලක් නිසා තමයි..
ඊයෙ CEB bill discount එකත් මිස් උනා මේක නිසා