හයිලක්ස් පැද්දට මොලේ පුකේ තිබ්බම😝😝

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,308
    10,602
    113
    අර හරක වෙනුවෙන් අර කොල්ලො ජීවිතේ අනතුරේ දාගන්නවා
    සිරාවට ඕව පදින උන්ගේ අමුතුම ලොකුකමක් තියෙන්නේ..අනිත් මිනුස්සුත් නිකන් අමාරුවේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    @Solo Rider මූට එපා කිව්වා, දැම්මා ඒම කොහොමද මේවා ශුවර් කියලා
    view
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එතකොට කොච්චර විතර උපරිම ජබුර වතුරකද හයිලක්ස් එකකට යන්න පුළුවන්
    ඕව ටෙස්ට් කරන්නේ කිකන් වතුරේ ඉතින් 1km ඇතුලට යන්න පුළුවන් කිවත් හෙන ගං වතුරේ දී යන්න පුළුවන් කියල කව්රුත් ගැරන්ට් කරන්නේ නෑ , මෙහෙ බුරුවො අච්චර මෙච්චර යන්න පුළුවන් air system උඩ මුකුත් වෙන්නේ නෑ කියන මොලේ නැති හරක් ගං වතුරට ඔරොත්තු දෙනවා කියල හිතල ගං වතුරට දානවා .ඔලුව විතරක් මදි බුද්දීයකුත් තියෙන්න ඕනේ ඕව එලවද්දී