හයිලන්ඩ් යෝගට් ???

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    viber_image_2021-04-18_22-25-09.jpg


    හයිලන්ඩ් යෝගට් වල E102 හා E122 අන්තර්ගත වීම නිසා
    ළමයින්ට දීම ගැන දෙපාරක් සිතන්න වෙනවා..

    Tartrazine (E102)
    Health effects: causes hyperactivity, linked to allergic reactions and migraine
    සෞඛ්‍යමය බලපෑම්: අසාත්මිකතා හා ඉරුවාරදය සමඟ සම්බන්ධ වී අධි ක්‍රියාකාරීත්වයට හේතු වේ

    Carmoisine (E122)
    Health effects: causes hyperactivity and is alleged to cause water retention in those allergic to aspirin
    සෞඛ්‍යමය බලපෑම්: අධි ක්‍රියාකාරීත්වයට හේතු වන අතර ඇස්පිරින් වලට ආසාත්මිකතා ඇති අය තුළ ජලය රඳවා තබා ගැනීමට හේතු වේ

    hyperactivity

    Hyperactivity
    is a state of being unusually or abnormally active. It's often difficult to manage for people around the person who's hyperactive, such as teachers, employers, and parents. If you have hyperactivity, you may become anxious or depressed because of your condition and how people respond to it

    අධි ක්‍රියාකාරීත්වය යනු අසාමාන්‍ය ක්‍රියාකාරී තත්වයකි. ගුරුවරුන්, සේවා යෝජකයින් සහ දෙමාපියන් වැනි අධි ක්‍රියාකාරී පුද්ගලයා වටා සිටින පුද්ගලයින් සඳහා කළමනාකරණය කිරීම බොහෝ විට දුෂ්කර ය. ඔබට අධි ක්‍රියාකාරීත්වයක් තිබේ නම්, ඔබේ තත්වය සහ මිනිසුන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය නිසා ඔබ කනස්සල්ලට හෝ මානසික අවපීඩනයට පත්විය හැකිය.

    Examples



    adhd-kansas-city-psychologist.jpg
    download.jpg


    shutterstock_578115238_1200.jpg



    https://www.healthline.com/health/hyperactivity#:~:text=Hyperactivity is a state of,how people respond to it.

    Codes and names of dangerous food additives

    https://www.traditionaloven.com/articles/122/dangerous-food-additives-to-avoid


    Old threads (Not mine)


    හයිලන්ඩ් යෝගට් වලත් වස ද ?
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඔව්ව නොදාපු යෝගට් තියෙනවද?
    තිබුනොත් ලොකු දෙයක් මහරගමට යන ප්‍රමාණය අඩු වෙයි

    ඕවා බල බල ඉන්නවද කනකොට .. :baffled:
    අනේ නිකන් පලයන් යන්න :lol:
    උබ තාම ලාමක ටින් ටින් කෙනෙක් :-D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් තොපි වගේ ගොන් බඩු, හයිලන්ඩ් එකට ගහන්නෙ දාපියකො ඕකට ඔස්ටේලියාවෙන් පිටි ගෙන්නල මෙහෙ දියකරල දෙන "ඇන්කර් යෝගට්" ගැන, ඒකට මීක් නැ ලoකාවෙ එකට බුරනව සක්කිලි
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Kotmale eke mewa na
    ඒ උනාට එක අර කිරි පිටි දිය කරලා හදන කතාවක් යනවා,
    අපේ ගෙදරත් යෝගට් නම් හයිලන්ඩ්,කිරි පිටි නම් හයිලන්ඩ්,පැලවත්ත, ෆ්‍රේශ්මිල්ක් නම් හයිලන්ඩ්,බටර් චීස් ඒවත් හයිලන්ඩ,agent aduranwa එක නිසා කඩවල් වලට දාන ගානටම ගන්න පුළුවන් කිරි පිටි එක හැර අනිත් ඒවා
     
    • Like
    Reactions: erozan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    ඒ උනාට එක අර කිරි පිටි දිය කරලා හදන කතාවක් යනවා,
    අපේ ගෙදරත් යෝගට් නම් හයිලන්ඩ්,කිරි පිටි නම් හයිලන්ඩ්,පැලවත්ත, ෆ්‍රේශ්මිල්ක් නම් හයිලන්ඩ්,බටර් චීස් ඒවත් හයිලන්ඩ,agent aduranwa එක නිසා කඩවල් වලට දාන ගානටම ගන්න පුළුවන් කිරි පිටි එක හැර අනිත් ඒවා
    Man hithanne na ambewela wage farms thiyagena cargills la piti diya kara kara dei kiyala machan
     
    • Like
    Reactions: Phonemy

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    නොදකින් තොපි වගේ ගොන් බඩු, හයිලන්ඩ් එකට ගහන්නෙ දාපියකො ඕකට ඔස්ටේලියාවෙන් පිටි ගෙන්නල මෙහෙ දියකරල දෙන "ඇන්කර් යෝගට්" ගැන, ඒකට මීක් නැ ලoකාවෙ එකට බුරනව සක්කිලි
    ළමයෙක් ඉන්නවනම් ආදරේනම් නොදී හිටියනම් හරි, උබලට ආදරේට ඕව හදන්නේ නැ, මෝඩයෙක් වගේ දගලන්න ඒපා. හයිලන්ඩ් විතරයි කෑවේ. එකත් නැවැත්තුවා.
    උබ කාපන් ළමයිට දීපන් මට පු ක ද..

    හැමදාම කන්නෙ නැත්නම් අවුලක් නැතුව ඇති
    ළමයිට දෙන එක . ඒ අයගේ අමාශයට withstand කරගන්න අමාරුයි
    ------ Post added on Apr 20, 2021 at 3:30 AM

    වස දාල දුන්නත් හයිලන්ඩ් යෝගට් කන එක නම් නවත්වන්න බෑ.... හයිලන්ඩ් කියන්නෙ යෝගට් එකක්ම නේවේ යෝගට් කැටි කරපු අමුර්තයක්😍

    Tartrazine (E102)

    Tartrazine is a synthetic lemon yellow azo dye primarily used as a food coloring.
    යෝගට් එක කහපාට, හිතපන්


    download.jpg

    ------ Post added on Apr 20, 2021 at 3:33 AM

    ඔව්වා දාපු නැති ඒවා තියේ නම් මේ ත්‍රෙඩ් එකේම දාපන් මචන්.

    හොයලා බලලා කාපන්, ළමයින්ට දීපන්..
    ------ Post added on Apr 20, 2021 at 3:35 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    ඔය යෝගට් එක. අපි මොන තරම් වහ කනවද බන්. හාල් ඇටේ ඉඳලා සීනි ඇටේ දක්වා වස. :-( slow poisoning බන්.
     
    • Like
    Reactions: hasithayad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඊයෙත් ගෙනාව 6ක්, සඳුදා ටත් ගේනවා. අනිත් යෝගට් පුරවල කාගිල්ස් එකේ, ඔක්කොම ගෙනියන්නෙ හයිලන්ඩ් 😂😂😂
     
    • Love
    Reactions: chande