හයිලෙවල් පාරේ බස් වලිය........

himal2000

Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    Ehenam company kiyala jathiyak me loke nathi wei.
    ලෝකෙ සමාගම් කතාවක් නෙවෙයි ලංකාවට අදාළව කියන්නේ. අදටත් ලංකාවේ වැඩිම ව්‍යාපාර ගණනාවක් තියෙන්නේ සමාගම් නෙවෙයි, ඒක පුද්ගල ව්‍යාපාර. මොකද පටන් ගන්න වහන්න ලේසියි, ලිපි ලේඛන, නීති රීති සාපේක්ෂව අඩුයි.

    එහෙම නෙමෙයි, බස් රූට්ස් ටෙන්ඩර් කරන්න තියෙන්නෙ, අලුත් කම්පැනි එකකට හරි, නැත්තම් දැනට තියන කම්පැනි එකකට හරි ඒවා ගන්න පුලුවන් වෙන විදියට, බස් අයිතිකාරයන්ට තියෙන්නෙ ඒ කම්පැනි වලට බස් එක රෙන්ට් එකට දෙන්න, කොම්පැනි එකට තියෙන්නෙ වෙලාවට බස් ටික දුවවන්න, වෙලාවට බදු ගෙවන්න.
    යම් සේවාවක ගුණත්වය එන්නේ ඒක කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද නැත්නම් සීමිත සමාගමක්ද කියන එකෙන්ද? අනික හරි, route tender කරලා දෙනවා, එතකොට ගන්න කෙනා වැඩිම මුදලක් දාන්නේ වැඩිම සෙනඟක් ගන්න පුළුවන්එ route කට. ඒ route එකේ බස් දුවන්න පුළුවන් ඔයා කියන විදිහට සමාගම් කීපයකට විතරයි. ඒකෙදි කතිපයාධිකාරයක් (oligopoly) නැත්නම් cartel එකක් හැදෙන්න පුළුවන්. ඊලඟට සමහර route වලට tender දාන්නේ නෑ, එතකොට ඒ route එකේ බස් දුවන්නේ නැද්ද? නැත්නම් ඒවා CTB එකෙන් කරලා පාඩු ලබනවද?
    ------ Post added on Feb 8, 2025 at 1:44 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ලෝකෙ සමාගම් කතාවක් නෙවෙයි ලංකාවට අදාළව කියන්නේ. අදටත් ලංකාවේ වැඩිම ව්‍යාපාර ගණනාවක් තියෙන්නේ සමාගම් නෙවෙයි, ඒක පුද්ගල ව්‍යාපාර. මොකද පටන් ගන්න වහන්න ලේසියි, ලිපි ලේඛන, නීති රීති සාපේක්ෂව අඩුයි.

    යම් සේවාවක ගුණත්වය එන්නේ ඒක කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද නැත්නම් සීමිත සමාගමක්ද කියන එකෙන්ද? අනික හරි, route tender කරලා දෙනවා, එතකොට ගන්න කෙනා වැඩිම මුදලක් දාන්නේ වැඩිම සෙනඟක් ගන්න පුළුවන්එ route කට. ඒ route එකේ බස් දුවන්න පුළුවන් ඔයා කියන විදිහට සමාගම් කීපයකට විතරයි. ඒකෙදි කතිපයාධිකාරයක් (oligopoly) නැත්නම් cartel එකක් හැදෙන්න පුළුවන්. ඊලඟට සමහර route වලට tender දාන්නේ නෑ, එතකොට ඒ route එකේ බස් දුවන්නේ නැද්ද? නැත්නම් ඒවා CTB එකෙන් කරලා පාඩු ලබනවද?
    ------ Post added on Feb 8, 2025 at 1:44 PM
    Company dala bus 🚌 duwanna dammama hari. Adupadu hadagamu passe.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    Company dala bus 🚌 duwanna dammama hari. Adupadu hadagamu passe.
    So you believe that the issue lies not on the quality of service yet on the nature of the ownership. Nice to learn that the Company act of Sri Lanka can convert the service quality from absurd to magnificent.