මෙහෙම ඉදල බැහැ ගේමක් ගහන්න වෙනව..කොටි 30ට වඩා වාහන 1700+ ගෙන්නලා තියෙලු ගියා අවුරුද්දේ. සල්ලි තියන සෙට් එකට ඉතින් කොහොමත් තිබේ.
Wadiyen salli gewala future number ganna puluwan.. series 3 pannala ganna puluwan.මම මේ ලගදී දැක්කා CCA වගේ නම් එකක්. එහෙම ඒවා ගන්න පුලුවන්ද?
මොකද CBX CBY CBZ වගේ ඒවා note වෙලා නැහැ
Koheda thibbe..wendanan baකොටි 30ට වඩා වාහන 1700+ ගෙන්නලා තියෙලු ගියා අවුරුද්දේ. සල්ලි තියන සෙට් එකට ඉතින් කොහොමත් තිබේ.
63 දෙකයි මම ලංකාවේ දැකලා තියෙන්නෙ.Mona bmw da ban owa patta common dan..
g63, Rolls Royce, bently polime yanne raata bamba paththe rawumak gahuwoth..
Dubai da lankaweda inne kiyala sure nathi wenawa..

මම ඒ වාහනේ කලින් දැකලා නෑ.Coupe mokakda?