හයිවේ අත්දැකීම් 🛣

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    bYzvZZR.gif
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස

    quick image upload

    හයිවේ ඒකට දාද්දි වීල් එක හූරගන්නවද ඉල ඇට ඇද ගන්නවද කියල තීරණය කරපු දවස් මතක් උනා.​
    ෆොටෝ එක දැක්ක්ම මතක් වුනේ.මේකට අදාල නෑ.කන්ස්පිරසි තියරි එකක්..මේකේ ඉන්නේ මිනිසා සහ දෙවියෝනේ (නම් තියෙනවා කතාවට අනුව මට මතක නෑ) දෙවියෝ ඉන්න රතු පාට අර්ධ කවාකාර කොටස නිකන් මශ්තිශ්කය වගේනෙ.දෙවියෝ කියන්නේ මිනිසා මොලෙන් මාවා ගත්ත සංකල්පයක් සහ මිනිසා කොච්චර උත්සාහ කලත දෙවියන්ට ලගා වෙන්න බෑ කියන එක තමයි ඇගිල්ල ලං වුනත ස්පර්ශ නොවෙන එකෙන් කියන්නේ කියලා..