quick image upload
හයිවේ ඒකට දාද්දි වීල් එක හූරගන්නවද ඉල ඇට ඇද ගන්නවද කියල තීරණය කරපු දවස් මතක් උනා.
Pitipasse utta horn ghanwa nehEa welawata bahala dunnama iwarane yako![]()
Kauda ban horn gahana pakkunwa ganan ganne. Mama nam satha pahakata ganan ganne nahaPitipasse utta horn ghanwa neh![]()
මේ සීන් එකනම් මටත් සෙට් වෙලා තියෙනවා..![]()
quick image upload
හයිවේ ඒකට දාද්දි වීල් එක හූරගන්නවද ඉල ඇට ඇද ගන්නවද කියල තීරණය කරපු දවස් මතක් උනා.

ෆොටෝ එක දැක්ක්ම මතක් වුනේ.මේකට අදාල නෑ.කන්ස්පිරසි තියරි එකක්..මේකේ ඉන්නේ මිනිසා සහ දෙවියෝනේ (නම් තියෙනවා කතාවට අනුව මට මතක නෑ) දෙවියෝ ඉන්න රතු පාට අර්ධ කවාකාර කොටස නිකන් මශ්තිශ්කය වගේනෙ.දෙවියෝ කියන්නේ මිනිසා මොලෙන් මාවා ගත්ත සංකල්පයක් සහ මිනිසා කොච්චර උත්සාහ කලත දෙවියන්ට ලගා වෙන්න බෑ කියන එක තමයි ඇගිල්ල ලං වුනත ස්පර්ශ නොවෙන එකෙන් කියන්නේ කියලා..![]()
quick image upload
හයිවේ ඒකට දාද්දි වීල් එක හූරගන්නවද ඉල ඇට ඇද ගන්නවද කියල තීරණය කරපු දවස් මතක් උනා.