හයිවේ එකේ යද්දි වාහනේ ගැස්සෙනවා වගේද බන්..ස්මුත් නෑනේ වෙනදා වගේ

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    oya tika aluthen carpet karanna me lagadi salli allocate una. oya tika case nisa mama hithanne aye carpet eka danawa fully
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    පාරවල් හදනවා වගේම මේ‍න්ටේන් කරන්න ඕන..කම්ප්ලේන් කරපං උන්ට.. අනික නිකන් යන්නේ නෑනේ සල්ලි දීලනේ යන්නේ..උඹට කම්ප්ලේන් කරන්න අයිතියක් තියෙනවා..
     
    • Like
    Reactions: nppcheguevara

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    පාරවල් හදනවා වගේම මේ‍න්ටේන් කරන්න ඕන..කම්ප්ලේන් කරපං උන්ට.. අනික නිකන් යන්නේ නෑනේ සල්ලි දීලනේ යන්නේ..උඹට කම්ප්ලේන් කරන්න අයිතියක් තියෙනවා..
    complaint nemei bn hari nm owata nadu danna ona, salli ochchara ekatu welath abalan wenakn innawata
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා🥲🥲

    den highway eka repair and maintenance karanna kale hari.
    mama dekka widiyata eka den patan ganna yanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා🥲🥲

    පට්ට අවුල්.
    නිතර යන අයට තේරෙන්නෙ නැතුව ඇති.
    ඉඳල ඉඳල ලංකාවට ආවම හොඳට තේරුණා


    හරියට මේන්ටේන් නොකරම ඔහොම වෙනවා.

    මේන්ටෙනන්ස් වලට වඩා මට පේන්නෙ කන්ස්ට්‍රක්ෂන් හරියට කරල නෑ. ඒකයි ඔය බහින්නෙ. හරියට කරා නං ඒක විදියට බහින්න ඕන වෙනසක් නොතේරෙන්න. හොරා කාලා දේශපාලන සංදර්ශන දාන්න දේවල් කරාම ඔහොම තමයි.
    ------ Post added on Oct 1, 2025 at 11:37 AM
     
    • Wow
    Reactions: SimMaster

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    පට්ට අවුල්.
    නිතර යන අයට තේරෙන්නෙ නැතුව ඇති.
    ඉඳල ඉඳල ලංකාවට ආවම හොඳට තේරුණා


    OW MTH KALEKIN GYE
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    ජෙප්පෝ මහින්ද මහත්තය එක්ක තියෙන තරහට maintain කරන්නේ නෑ