හයිවේ එකේ යද්දි වාහනේ ගැස්සෙනවා වගේද බන්..ස්මුත් නෑනේ වෙනදා වගේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා🥲🥲
     
    • Like
    Reactions: shenat and KDI12

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා🥲🥲
    ටයර් වල හුලන් චෙක් කරහන් .
     
    • Like
    Reactions: reddit

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා🥲🥲
    oya hariye para aul bn, wam patte lane eke yannama amarui
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ටයර් වල හුලන් චෙක් කරහන් .
    tyres expiry date චෙක් කරලාද. ටයර් දෙපැත්ත මාරු කරලා බැලුවද, wheel alignment ඊයම් කැලි ගැලවිලාද බැලුවද
     
    • Like
    Reactions: CodeMan

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    oya hariye para aul bn, wam patte lane eke yannama amarui
    අඩො සිරාවට වම් ලේන් එකේ තමා

    tyres expiry date චෙක් කරලාද. ටයර් දෙපැත්ත මාරු කරලා බැලුවද, wheel alignment ඊයම් කැලි ගැලවිලාද බැලුවද
    Check tire pressure & wheel balance.
    හික්කඩුව අම්බලන්ගොඩ පැත්ත අවුලක් දැනුනේ නෑ බන්
    ------ Post added on Sep 30, 2025 at 6:31 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,474
    1
    62,215
    113
    Mother Earth
    දැං ඔය පාර හදල අවුරුදු කීයද ගියෙ?
    2011 හැදුවේ. දැන් අවුරුදු 15ක්‌ 🤷🏻‍♂️

    ai awe ponnayo ?
    awajathaka balla
    උඹ උඹටම බැන ගන්නවද? 🤷🏻‍♂️
    ------ Post added on Sep 30, 2025 at 6:36 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ආපෝ රාජපක්ෂ ආණ්ඩුව හදපු පාරවල් වල හැටි
    දැන්ම ම ගිලා බැහැල :(
    හදපු highway maintain කරන්නේ නැති එකටත් ඒ මිනිහා පලිද?අනුර හැදුවත් අවුරුදු ගානක් ගියහම ඔහොම තමයි..ලෝකේ ඕන රටක එහෙමයි.

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    වලවල් යකෝ ඔය ටිකේ. වැස්සට වතුර පිරිලා තියනවා යනකොට.
     
    AnuradhaRa

    Well-known member
  • හදපු highway maintain කරන්නේ නැති එකටත් ඒ මිනිහා පලිද?අනුර හැදුවත් අවුරුදු ගානක් ගියහම ඔහොම තමයි..ලෝකේ ඕන රටක එහෙමයි.

    අහ් ඒකයි නේද... (y)
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    279
    329
    63
    හරියටම කඩුවෙල exit එකේ පාලම උඩම පාරේ රැලි රැලි වගේ සෙට් වෙලා නැද්ද උබලට. හරියටම වම් ලේන් එකේම. 🙄
     
    • Like
    Reactions: skymicro