Depaththa kiyanne front and back wenna athi he meansකවුද යකෝ ටයර් දෙපැත්ත මාරු කරලා දාන කියන එකා
Depaththa kiyanne front and back wenna athi he meansකවුද යකෝ ටයර් දෙපැත්ත මාරු කරලා දාන කියන එකා
complaint nemei bn hari nm owata nadu danna ona, salli ochchara ekatu welath abalan wenakn innawataපාරවල් හදනවා වගේම මේන්ටේන් කරන්න ඕන..කම්ප්ලේන් කරපං උන්ට.. අනික නිකන් යන්නේ නෑනේ සල්ලි දීලනේ යන්නේ..උඹට කම්ප්ලේන් කරන්න අයිතියක් තියෙනවා..
සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා![]()
සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා![]()
හරියට මේන්ටේන් නොකරම ඔහොම වෙනවා.
OW MTH KALEKIN GYEපට්ට අවුල්.
නිතර යන අයට තේරෙන්නෙ නැතුව ඇති.
ඉඳල ඉඳල ලංකාවට ආවම හොඳට තේරුණා