හයිවේ ඒක ස්ලෝ ඩවුන් කරාට දේවානි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මට හම්බෙලා තියෙනවා මීටින් වලදී.

    හැමදාම කාත් එක්ක හරි වලි.

    හරිනං අල්ලස් කොමිසම නඩු දාන්න ඕනී මේ වගේ අයට.

    බිලියන කීයක් පාඩුද ඔය ගෑනිගේ වැඩේ නිසා රටට
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔව් පුළුවන්.

    Corrupt කියන්නේ රජයට පාඩු කිරීම කියන වරද..
    මොළයක් තියෙන එකෙක් ඉන්නවා නම්, ඒක එහෙම වුණා කියලා පෙන්නලා පැමිණිලි කළොත් බඩු හරි
     
    • Like
    Reactions: scorp12

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    රජයට පාඩු කරා කියල ඇතුලට දාන්න බැරිද බ‌ොරු කිව්ව කියල
    e gani ne oxygen kannada scene eke gani? e gani honda rajya sevakayek neda?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    අඩෝ කලින් ආන්ඩුවලින් මෙච්චර බයද බන් මේ කෙට්ටු ගෑනිට.

    (කොහොමත් කලින් ආන්ඩු වල හිටියෙම පොන්නයොනෙ 🤣)

    මතකනෙ දේවානිට බැන්න එකෙක් ඔක්සිජන් කන්නද කියල වස් වැදිල කන්ටේනරේක වැදිල කෑලි එකතු කරේ සවලෙන්.
     
    • Haha
    Reactions: handley

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් පුළුවන්.

    Corrupt කියන්නේ රජයට පාඩු කිරීම කියන වරද..
    මොළයක් තියෙන එකෙක් ඉන්නවා නම්, ඒක එහෙම වුණා කියලා පෙන්නලා පැමිණිලි කළොත් බඩු හරි

    බයියන්ගේ ඇරියස් තිබුනට නඩු පවරන්න පුළුවන්. දිනන්න බෑ 😀

    රටේ හැමතැනම ඒ ගහ තිබෙනවා කියල හොයා ගත්තෙ ගෝටව පැන්නුවාට පස්සෙ. ඒ ගස් තව තිබෙනවා කියල දැනුමක් ඒ ගෑනිට තිබුන කියල ඔප්පු කරන්න බෑ පාර කපන එකට විරුද්ධවුන වෙලාවේ.

    තවමත් Crudia Ceylanica කියන්නෙ Critically Endangered වර්ගීකරණයක් තියෙන ගහක්. කපන්න බැහැ අදටත්.

    හරි නම් ඔය ගහ කපපු එවුන්වයි පාර හදන්න කලින් ඇසෙස්මන්ට් කරපු එවුන්වයි අල්ලලා නඩු දාන්න ඕන.