හයිවේ ඒක ස්ලෝ ඩවුන් කරාට දේවානි

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    ගොටාල යුද්ද කරාට හෙන නිවට මිනිස්සු බන්! රාජප්ක්සල එ කාලෙ ජෙප්පො උන්ට කියපුවාට කිසිම දෙයක් කලෙ නැහැ!. ස්ට්‍රයි කරපුවා නඩු දාපුවට මොකක්වත්ම කලෙ නැහැ! එ පැත්තෙන් බැලුවාම උන් හරි හොදයි!

    ආන්න් එකට ප්‍රෙමදාස බුවා,. ගැම්මට හුකොල දැම්මා!

    රාජපස්සල එ කාලෙම මුන් එකා එකා අතුරු දහන් කරානම් උන්ට ආතල් එකෙ බලය අල්ලන් ඉන්න තිබ්බා!
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    පොන්ස් අඩුම පොනිලා ඇතුලට ගිය හේතුව දන්නවද :lol:
    දන්න‌ෙ නෑ ජිං පිං :yes::yes: බස් ගිනි තියපු ඒකෙක් කියනකම් ඉන්න‌ෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජයට පාඩු කරා කියල ඇතුලට දාන්න බැරිද බ‌ොරු කිව්ව කියල
    පුළුවන් කවුරු හරි සිවිල් පුරවැසියෙක් නඩු දාන්න ඕන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,079
    1
    58,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝඨාභය ට ඇරපු පකක් නෑ එකී ඇරියේ උබල මම වගේ රටේ මිනිසුන්ට

    ai dan eke paduwa gewanne mada mulanenda? natham ape ubalage tax salli walinda?
    ඔය පඬු කරඳ ගස් කපන්න අදටත් තහනම්. ඤාව් ඤාව් ගාන්නෙ නැතිව හිටපියව්.

    ගෝටට 2/3 තිබුන නිසා ඕන නම් ඔය නීති වෙනස් කරන්න තිබුන. පොල් බූරුවෙක් ඌ නම්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    ඔය පඬු කරඳ ගස් කපන්න අදටත් තහනම්. ඤාව් ඤාව් ගාන්නෙ නැතිව හිටපියව්.

    ගෝටට 2/3 තිබුන නිසා ඕන නම් ඔය නීති වෙනස් කරන්න තිබුන. පොල් බූරුවෙක් ඌ නම්
    පඩු කරද ගස් කපන්න තහනම් කියලා Highway එක හදන්නේ නැතුව ඉන්න ද පොන්නයෝ කියන්නේ 🤣🤣

    ඔය පඩු කරදගස් ලංකාවේ හැම තැනම තියෙනවා