කුඩුකාරයෙක්ගෙ දුවෙකුට ලව් කලා ?සිරාවටම බං බය උනා බං.. යාළුවො එකක්කත් කිව්වා.. පස්සෙ උන් මට කරදර කලා ඒකිව පෙන්නපන් පෙන්නපන් කියලා.. ආයෙම හම්බවුණේ නැහැ.. වයසයි කිව්වට අවුරුදු තිහක තිස් පහක කෙනෙක්.. අපිට එතකොට වැඩි වයසක් නෑ මචං.. උසස් පෙළ කරනවා.. එතකොට ලව් එකක් පටන්ගෙනත් නැහැ මං.. අන්තිමට මගේ ගොන් කමට කුඩුකාරයෙක්ගෙ දුවෙකුට ලව් කලා.. ඉල්ලං කෑවා..

කුඩුකාරයෙක්ගෙ දුවෙකුට ලව් කලා ?
අඩේ අරහ් ගොඩක් එවුන් දානවහ් වගෙහ් උබෙහ් ලයිෆ් ස්ටොරියත් දාපන්කෝ බ0 බලන්නහ් ...

මේකෙ උන් මගේ ජීවිත කතාව දැම්මොත් විශ්වාස කරන එකක් නැහැ බං.. දාලා තේරුමක් නෑ.. මොකද සාමාන්‍ය කොල්ලෙකුට ජීවිතේ හොදම කාලෙදි නොවෙන දේවල් මට උනේ.. විශේෂයෙන් ලව් කේස් වලදි.. බුකියෙ උන් බූට් කාලා අඩන ඇඩිල්ලට මට වෙච්චි දේවල් උනා නම් බෙල්ලෙ වැලදාගෙන මෙලහකටත්..
ආදරය ප්‍රකාශ කරන විදිය ගැන අර එකෙක් දාපු ත්‍රේඩ් එකේ මං සීන් ටිකක් දැම්මා.. ඒකෙත් ගොඩක් උන් ටැග් දාලා තිබ්බා බොරු කියලා..


අනේ මේ? පණ්ඩිත නොවී උඹ ලියපන්කො
අපි නේ කියවන්නේ![]()

දිනූෂ සංකල්ප ලියපු රෝසකටු කතාව කියවපං.. ඒක මගේ කතාව.. ඌ යන්තමට වෙනස් කරලා ලිව්වා..


සිරාවටම බං බය උනා බං.. යාළුවො එකක්කත් කිව්වා.. පස්සෙ උන් මට කරදර කලා ඒකිව පෙන්නපන් පෙන්නපන් කියලා.. ආයෙම හම්බවුණේ නැහැ.. වයසයි කිව්වට අවුරුදු තිහක තිස් පහක කෙනෙක්.. අපිට එතකොට වැඩි වයසක් නෑ මචං.. උසස් පෙළ කරනවා.. එතකොට ලව් එකක් පටන්ගෙනත් නැහැ මං.. අන්තිමට මගේ ගොන් කමට කුඩුකාරයෙක්ගෙ දුවෙකුට ලව් කලා.. ඉල්ලං කෑවා..


kiyapankoමේකෙ උන් මගේ ජීවිත කතාව දැම්මොත් විශ්වාස කරන එකක් නැහැ බං.. දාලා තේරුමක් නෑ.. මොකද සාමාන්‍ය කොල්ලෙකුට ජීවිතේ හොදම කාලෙදි නොවෙන දේවල් මට උනේ.. විශේෂයෙන් ලව් කේස් වලදි.. බුකියෙ උන් බූට් කාලා අඩන ඇඩිල්ලට මට වෙච්චි දේවල් උනා නම් බෙල්ලෙ වැලදාගෙන මෙලහකටත්..
ආදරය ප්‍රකාශ කරන විදිය ගැන අර එකෙක් දාපු ත්‍රේඩ් එකේ මං සීන් ටිකක් දැම්මා.. ඒකෙත් ගොඩක් උන් ටැග් දාලා තිබ්බා බොරු කියලා..
යකෝ මං A/L ක්ලාස් යද්දි ඇන්ටි කෙනෙක් මගේ ප#යට වැලමිටෙන් ඇන්නා..
මං මොකුත් කිව්වෙ නෑ.. මේ ගෑනි ඕනකමින් ඇන්නෙ.. ඒපාර වැලමිටෙන් එහාට මෙහාට කලා ජුන්ඩව..
mama nam jeewitheta jack gahala or bus wala oya seen karala ne.
eth giya para mama colombo idala galle yaddi nangi kenek pissu keliya.mama nam upasakaya wage ewa maga herala mama gedara giya
