හයි ක්ලාස්

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හයි ක්ලාස්ලා බැහලා නේහ්. .
    ළමායි පම්පෝරි අහන්න ලෑස්ති වෙන්න. .

    හයි ක්ලාස් ඉජු ඉජු. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලොල්.........

    හක්කේ බුදුරැස් බොක්කේ ඩඩමස් නේ?
    මට වැඩ තියෙනව කුක්කෝ රැලත් එක්ක පලකෝ වද නොදී. .

    ඉන්නවනම් බුර බුර ඉදපන් අව්ලක් නෑ වැඩක් නැතිවෙලේට එන්නම්. . :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හක්කේ බුදුරැස් බොක්කේ ඩඩමස් නේ?
    මට වැඩ තියෙනව කුක්කෝ රැලත් එක්ක පලකෝ වද නොදී. .

    ඉන්නවනම් බුර බුර ඉදපන් අව්ලක් නෑ වැඩක් නැතිවෙලේට එන්නම්. . :lol:
    දැන් බොට මං මොනව හරි කිව්ව ද පොන්නයා......
    නිකං ඉල්ලං හුකෝ ගන්න හදන්න එපා තේරුනා ද......
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් බොට මං මොනව හරි කිව්ව ද පොන්නයා......
    නිකං ඉල්ලං හුකෝ ගන්න හදන්න එපා තේරුනා ද......

    උබලගේ පම්පෝරි අහන්න වෙන වෙලාවක එන්නම්. .
    මේක නවත්තපන් අරකයි මේකයි කියලා මෙත නැති වෙලේ මෙතන රෙන එක හරි නෑ නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වොඩ්කත් එක්ක පුලුටු කන ගමන් බීමේ ක්ලාස් එකක් කියෝනව. හයියෝ සංසාරේ.. :lol::lol:

    උන්ගේ හයි ක්ලාස් එහෙමලු. . රිද්දන්න එපා බන් පව්නේ. . :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඕකා කට ඇරියොත් පම්පෝරියක් තමයි. .
    හයි ක්ලාස් මිනිස්සුනේ. . :lol:

    එතන පම්පෝරියක්ද ගහල තියෙන්නේ? ඔන්ලයින් යාලුවෝ සුවර් කරන්න බෑ කියන එකට මම උත්තරයක් දීලා තියෙන්නේ. අන්නෝන්ට එහෙම හිතිල තියෙන්නේ බොලා වගේ නපුංසකයන්ගේ වැඩ නිසා තමා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් TC බන්z :baffled::rofl: Big Match එනවද? ;)

    :lol:
    ඉස්කෝලේ 6 වසරේ ඉඳන් බිග් මැච් ගියා. 2013 විතරයි නොගියේ. බිග් මැච් එකට දවස් දෙහෙකට පස්සේ තාත්ත නැති උනේ. එදත් උදේ මච් එකට ගිහින් ආවා පුද්ගලික කාරනාවකට.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එතන පම්පෝරියක්ද ගහල තියෙන්නේ? ඔන්ලයින් යාලුවෝ සුවර් කරන්න බෑ කියන එකට මම උත්තරයක් දීලා තියෙන්නේ. අන්නෝන්ට එහෙම හිතිල තියෙන්නේ බොලා වගේ නපුංසකයන්ගේ වැඩ නිසා තමා..

    මට දැන් වැඩ තියෙනවා ගිහින් එන්නම්කෝ. .
    එද්දි හිනාවෙලා ලේ පිරිසිදුකරගන්න පම්පෝරි ටිකක් ගහලා තියපන් හයි ක්ලාස්. .

    ටටා. .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මට දැන් වැඩ තියෙනවා ගිහින් එන්නම්කෝ. .
    එද්දි හිනාවෙලා ලේ පිරිසිදුකරගන්න පම්පෝරි ටිකක් ගහලා තියපන් හයි ක්ලාස්. .

    ටටා. .

    වටේට කෝල් කරන්න දිව්වද කොහෙදෝ..
    අඬලා අඬලා එකෙක් දෙන්නෙක් එකතු කරගෙන එයි ආයේ කුජිත වෙලා යන්න..
    :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    usa-election-republicans.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    :lol:
    ඉස්කෝලේ 6 වසරේ ඉඳන් බිග් මැච් ගියා. 2013 විතරයි නොගියේ. බිග් මැච් එකට දවස් දෙහෙකට පස්සේ තාත්ත නැති උනේ. එදත් උදේ මච් එකට ගිහින් ආවා පුද්ගලික කාරනාවකට.
    මේපාර එහෙනම් යන්න කලින් පී.එම් එකක් දාන්නම්.. :D

    -------------------------------------------------------------------------

    ගෑනු වගේ බීල රන්ඩු වෙන්න එපා බන්.. මොන ලැජ්ජ නැති වැඩක්ද.. මම නම් කිරියට එන්නෙ එකාකාරී බවෙන් මිදෙන්න. එහෙවු මිසක් මට කිරියෙ දිගුකාලීන මිතුරොවත් හතුරොවත් නෑ. එහෙවු අය හදාගන්න මම නම් උත්සාහ කරන්නෙත් නෑ. මොකද ඇත්ත ජීවිතේ ඉන්න යාලුවො ටික හැන්ඩ්ල් කරන්න දෙන ගේම හොදටම ඇති.. ඇත්ත ජිවීතේ යාලුවො නැති අය තමා ඔන්ලයින් යාලුකම් හොයන්නෙ. මම නම් පුද්ගලිකවම කිරියෙන් බිස්නස් වැඩ විතරමයි කරන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලගේ පම්පෝරි අහන්න වෙන වෙලාවක එන්නම්. .
    මේක නවත්තපන් අරකයි මේකයි කියලා මෙත නැති වෙලේ මෙතන රෙන එක හරි නෑ නේ?
    තෝ නැති වෙලාවෙ හරි ඉනන වෙලාවෙ හරි මගේ රෙප් කපපු එක අනාත සක්කිලියෝ මම මෙතන දැම්මේ....
    තෝ ඒකට ආගිරි ගාන්නේ මොන පුණ්ඩෙට ද?
    තෝ වගේ අනාත අවලං කන පතේ පහරන බල්ලෙක්ට, ජීවිතේ සල්ලි ලොකු කර ගත්ත මූසලයෙක්ට නෙවෙයි ඒක දැම්මේ. මෙතන ඉන්න අනිත් උන්ට දැන ගන්න උඹ වගේ ලොල් අපතයෙක් ඉන්නව කියල තව....
    තෝ අහක යන නයි රෙද්ද අස්සෙ දාං කෑවෝ කෑවෝ ගාන්න එපා අනාත සක්කිලියා...තේරුණා ද?
    මෙච්චර වෙලා තොට හොදින් කිව්වා. පෙරේද කෝල් කරල අඩපු වෙලාවෙත් බිස්නස් එකක් කරපං නරක කාලේ අල්ලං හිටපං කියල කිව්වේ මනුස්සකමටයි, තෝ මොනව වුනත් සිංහලයෙක් නිසයි. හැබැයි තෝ වගේ එකෙක්ට ඒ වගේ වචනයක් වත් සුදුසු නෑ කියල මට තේරුණා දැන්.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේපාර එහෙනම් යන්න කලින් පී.එම් එකක් දාන්නම්.. :D

    -------------------------------------------------------------------------

    ගෑනු වගේ බීල රන්ඩු වෙන්න එපා බන්.. මොන ලැජ්ජ නැති වැඩක්ද.. මම නම් කිරියට එන්නෙ එකාකාරී බවෙන් මිදෙන්න. එහෙවු මිසක් මට කිරියෙ දිගුකාලීන මිතුරොවත් හතුරොවත් නෑ. එහෙවු අය හදාගන්න මම නම් උත්සාහ කරන්නෙත් නෑ. මොකද ඇත්ත ජීවිතේ ඉන්න යාලුවො ටික හැන්ඩ්ල් කරන්න දෙන ගේම හොදටම ඇති.. ඇත්ත ජිවීතේ යාලුවො නැති අය තමා ඔන්ලයින් යාලුකම් හොයන්නෙ. මම නම් පුද්ගලිකවම කිරියෙන් බිස්නස් වැඩ විතරමයි කරන්නෙ.

    හා.
    තෝ... මොන අවුරුද්දේ පාකයෙක්ද?

    ඇත්ත ජීවිතේ යාළුවෝ සහ ඉස්කෝලේ යාලුවෝ ගැන දන්නෝ දනිති බං.
    අන්නෝන්ට දීපු උත්තරේ තමා උඹටත් දෙන්න තියෙන්නේ.

    මගේ තාත්තා මැරෙන්න වැටිල ඉන්නකොට මහරගම ඉස්පිරිතාලේ සති දෙකක් යන බයොප්සි රිපොර්ට් එක දවස් දෙකෙං අරන් දුන්නේ කිරියේ එකෙක් බන්.
    තාත්තට බෙහෙත් කරන්න පිස්සෙක් වගේ රට වටේ දුවනකොට උන්ගේ වාහන වල තෙල් ගහගෙන මාව එක්කගෙන ගිහින් උදව් කලේ එලකිරියේ උන් බන්.
    තාත්ත අන්තරා වෙන්න පන අදිනව කියල කොහෙන් හරි දැනගෙන තාත්ත නැති වෙනකොට වාට්ටුව පොරෝලා මගේ වටේ හිටියේ එලකිරියේ උන් බං.
    මගේ මඟුලට, මගේ නංගිගේ මඟුලට බැහැල බොක්කෙන් උදව් කලේ එලකිරියේ උන් බන්.
    තවත් සමහර උදව් තියෙනවා මෙතන මට කියන්න බැරි...

    බීලා රංඩු කලේ මොකාද බං?
    දර සොන්ස් වල්ගේ පාගං රමණයේ යෙදෙන්න ආවට අපි එක්ක..
     
    Status
    Not open for further replies.