ආ තිලින මල්ලි....කස්ටියට එක නුලකට සෙට් වෙලා වගෙ. නැත්නම් හොයාගන්නවත් නැනෙ මෙ මිනිස්සු ටික. එල එල.......![]()

[QUOTE}එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

මෙතන මොකක්ද වෙන්නේ කියල තේරෙන්නේ නැතුව මාව සමාජෙන් පිළිගනී ද බන්?
online රණ්ඩු වෙන්න එපා බන් ලා.. ආතල් එකේ හිටපල්ලකො.. මම නම් කාවවත් පෞද්ගලිකව අදුනන්නේ නෑ.. කවුරුවත් මාව දන්නෙත් නෑ.. ඔහේ දකින ත්රෙඩ් එකකට comment එකක් දාගෙන මේකේ තියන දෙයක් බලාගෙන ඉන්නවා.. මේවා දකිද්දී එහෙම සැපයි කියල හිතෙනවා හැබැයි..
සිරාවට මචන් ඒකනම් සහතික ඇත්ත. ඔන්ලයින් එන කොල්ලයි බල්ලයි එක්ක සෙට්වෙන්න ගියාම නිදහසේ කමෙන්ට් එකක්වත් දාගන්න නැහැ. මේ ඉන්න විදිය 1000% OK 
මෙතන කේස් උනේ බන් උබ කියන විදියටම කිව්වොත් ඔන්ලයින් කොල්ලෝ සෙට් එකක් සෙට් වෙන පාටියකට බල්ලෙක් සෙට් වෙන්න හැදුවා..සිරාවට මචන් ඒකනම් සහතික ඇත්ත. ඔන්ලයින් එන කොල්ලයි බල්ලයි එක්ක සෙට්වෙන්න ගියාම නිදහසේ කමෙන්ට් එකක්වත් දාගන්න නැහැ. මේ ඉන්න විදිය 1000% OK
![]()


මාතියාඕකටනේ රිදුනේ ද... ඔය ක්ලාස් එක කියන්නේ කන කෑම ටිකවත් බොන බීම ටිකවත් නෙමෙයි ඈ ...
අමිල මල්ලි කියන්න තියෙන එව්වා පැහැදිලිව කියල තියෙනවා ... මමත් ඔය 12න් එකෙක් ඈ ... නැත්නම් අහයි කවුද කියල ... මොලේ ටිකක් බුද්දිය ටිකක් තියෙනවා නම් අමිල කියපුව තේරේවි ඈ ...
අනුන්ගේ පින්තුර අහන්නේ නැතුව දාන එක ක්ලාස් එක නෙමෙයි ඈ
අන්තිමට කියන්නේ අමිල කියන්නේ බොන කෙනෙක් නෙමෙයි ... ඒ කියන්නේ බොන එකම නෙමෙයි ක්ලාස් එක ඈ ...
[/QUOTE]




මෙතන කේස් උනේ බන් උබ කියන විදියටම කිව්වොත් ඔන්ලයින් කොල්ලෝ සෙට් එකක් සෙට් වෙන පාටියකට බල්ලෙක් සෙට් වෙන්න හැදුවා..
ඌව මග ඇරපු දුකට මේ කලිසමේ කක්කා කරගෙන වේදනාව පිට කරනවා![]()



මෙතන කේස් උනේ බන් උබ කියන විදියටම කිව්වොත් ඔන්ලයින් කොල්ලෝ සෙට් එකක් සෙට් වෙන පාටියකට බල්ලෙක් සෙට් වෙන්න හැදුවා..
ඌව මග ඇරපු දුකට මේ කලිසමේ කක්කා කරගෙන වේදනාව පිට කරනවා![]()
thama maga ban. page 60+ kiyawanna thiyenawa 
එල කියවන් වරෙන්...ඕකා ඔය නෝන්ඩි උන නිසා ෆොටෝස් නම් ඩිලීට් කරලා..thama maga ban. page 60+ kiyawanna thiyenawa
![]()

ක්ලාස් දෙකම මේ පාර ශිෂ්යත්වෙ ලියනවලුMokada ban me podi un wage.
Ubala meke inna paranama aya neda.hesirena widiyn kattiyagema class eka iwarai.

සිරාවටම බං මාත් බොන්නෙ ඉස්කෝල කාලෙ ඉදන් එකට ඉන්න අපේ කොල්ලො සෙටාර් එක එක්ක විතරයි...මේ ත්රෙඩ් එක දැකලා එලකිරියෙ එකෙක්වත් ඇත්තටම අදුරන්නැති එක ගැන සතුටු හිතුනෙ මට විතරද??බලපන්කො පරණ කරපු උදව් ජාතක මතක් කර කර ගෑනු වගේ බැනගන්න හැටි..ඩේටා යාලුකං කීබෝඩ් යාලුකං කීබෝඩ් එකටම සීමා කරගෙන හිටියම ඇති වගේ


දැන් වයිරස් ගාඩ් පොරගෙ කමෙන්ට් එකක් දැක්කත් ඉස්සර මරාගත්ත හැටි මතක්වෙලා හිනායනව


දැන් වයිරස් ගාඩ් පොරගෙ කමෙන්ට් එකක් දැක්කත් ඉස්සර මරාගත්ත හැටි මතක්වෙලා හිනායනව
![]()


matat ehema hituna ubata witarak nemei
mata meke ewun epama une ape gewal patte muna ussala balala hina wenne wat nathi goni billek wage ekek meke hena charitayak kiyala dana gatta dawase![]()

