හයි ක්ලාස්

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    wena thread ekak una deyak ekema bera ganne nathuwa mehema wena thread dagena adanne mokkuda ban. sure ekata podi un tikak wenna athi. onna oka allala dapalla. :yes::yes:

    අල්ලලා දැම්මහම එනවනෙ බං කරේ නගින්න.... :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    HTML:
        හයි ක්ලාස්    02-02-2017 10:24 PM    ube ammage wedet kala
    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.

    tumblr_nnh00hF4Qn1r5lqijo1_500.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් උඹ ඉපදිලා ජීවත් වෙන අවුරුදු ගානම ඒ විදියට ඉඳලා මැරිලා පලයං.
    ජිවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි. විඳින්න.
    Na etin uba minisunwa maine uge giya school walinui aduma gane 8 pss dial ekakwath wena one kiyalane ?

    Ehema nati unthh kawadahari one wei eka matak karani kiuwe :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21206306 said:

    එහෙම නැති එවුන් ලං කරගත්තම වෙන්නේ අර නලියට වෙච්චි දේ..
    ඉස්සෙල්ල කර් ඒ නගින්න එනවා. ඊට පස්සේ ටික ටික ගුද මාර්ගය පැත්තට කිට්ටු කරලා ගුද සංසර්ගයේ යෙදෙනවා. ඒ කරලා නිකං ඉන්නේ නෑ. මුඛ සංසර්ගයටත් එනවා. ඔන්නොකයි වෙන්නේ ඔය වගේ ක්ලාස් එකක් නැති එවුං ජීවිතෙට ලං කරගත්තම. උගත්කමයි ක්ලාස් එකයි කියන්නේ දෙකක්. ඒක මතක තියාගනිං.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21206306 said:
    Na etin uba minisunwa maine uge giya school walinui aduma gane 8 pss dial ekakwath wena one kiyalane ?

    Ehema nati unthh kawadahari one wei eka matak karani kiuwe :lol:

    අනේ මන්ද බං ඉතින් එහෙමත් නෑ වගේ:no::no:....

    මොකො මාත් හද්ද ඩොටේ ඉන්නෙ..ඉස්කෝලෙ ගියෙ......

    තව දෙතුන් දෙනෙක්ම ඉන්නව බං හෙනම ඩොටේ ඉස්කෝල වල ඉගෙනගත්තු උන්....ඔය ඉන්නෙ යස අගේට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද බං ඉතින් එහෙමත් නෑ වගේ:no::no:....

    මොකො මාත් හද්ද ඩොටේ ඉන්නෙ..ඉස්කෝලෙ ගියෙ......

    තව දෙතුන් දෙනෙක්ම ඉන්නව බං හෙනම ඩොටේ ඉස්කෝල වල ඉගෙනගත්තු උන්....ඔය ඉන්නෙ යස අගේට...

    ඔව් අර හද්ද වන්නියෙ එකෙක් ඉන්නේ... ගෙදර යන්න දවස් එකහාමරක් යනවා ඌට... ඔය යස අගේට ඉන්නෙ අපි එක්ක... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් අර හද්ද වන්නියෙ එකෙක් ඉන්නේ... ගෙදර යන්න දවස් එකහාමරක් යනවා ඌට... ඔය යස අගේට ඉන්නෙ අපි එක්ක... :lol:

    කොහෙද එකෙක්?
    දෙතුන් දෙනෙක්ම ඉන්නවා..:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් අර හද්ද වන්නියෙ එකෙක් ඉන්නේ... ගෙදර යන්න දවස් එකහාමරක් යනවා ඌට... ඔය යස අගේට ඉන්නෙ අපි එක්ක... :lol:

    :frown:
    කොටුවෙන් ට්‍රේන් එකේ නැගල නිදාගත්තාම ආයෙ ඇහැරෙන්නෙ ගෙවල් ගාවින්:cool:... උපරිම හීන තුනක් බලයි...කොල්ල ගෙවල් ගාව:yes::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown:
    කොටුවෙන් ට්‍රේන් එකේ නැගල නිදාගත්තාම ආයෙ ඇහැරෙන්නෙ ගෙවල් ගාවින්:cool:... උපරිම හීන තුනක් බලයි...කොල්ල ගෙවල් ගාව:yes::lol:

    ඔව් නේ... අපිට නම් රෑට නිදාගත්තහම එලිවෙනකන් පේන්නෙත් හීන දෙකක් වගේ උපරිම.... උඹ සෑහෙන ලග නොවැ ඉන්නෙ... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් නේ... අපිට නම් රෑට නිදාගත්තහම එලිවෙනකන් පේන්නෙත් හීන දෙකක් වගේ උපරිම.... උඹ සෑහෙන ලග නොවැ ඉන්නෙ... :lol:

    :lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කස්ටියට එක නුලකට සෙට් වෙලා වගෙ. නැත්නම් හොයාගන්නවත් නැනෙ මෙ මිනිස්සු ටික. එල එල....... :D:D:D:D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    HTML:
        හයි ක්ලාස්    02-02-2017 10:24 PM    ube ammage wedet kala
    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.

    [QUOTE}එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...[/QUOTE]

    ඕකටනේ රිදුනේ ද... ඔය ක්ලාස් එක කියන්නේ කන කෑම ටිකවත් බොන බීම ටිකවත් නෙමෙයි ඈ ...

    අමිල මල්ලි කියන්න තියෙන එව්වා පැහැදිලිව කියල තියෙනවා ... මමත් ඔය 12න් එකෙක් ඈ ... නැත්නම් අහයි කවුද කියල ... මොලේ ටිකක් බුද්දිය ටිකක් තියෙනවා නම් අමිල කියපුව තේරේවි ඈ ...

    අනුන්ගේ පින්තුර අහන්නේ නැතුව දාන එක ක්ලාස් එක නෙමෙයි ඈ

    අන්තිමට කියන්නේ අමිල කියන්නේ බොන කෙනෙක් නෙමෙයි ... ඒ කියන්නේ බොන එකම නෙමෙයි ක්ලාස් එක ඈ ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [QUOTE}එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    ඕකටනේ රිදුනේ ද... ඔය ක්ලාස් එක කියන්නේ කන කෑම ටිකවත් බොන බීම ටිකවත් නෙමෙයි ඈ ...

    අමිල මල්ලි කියන්න තියෙන එව්වා පැහැදිලිව කියල තියෙනවා ... මමත් ඔය 12න් එකෙක් ඈ ... නැත්නම් අහයි කවුද කියල ... මොලේ ටිකක් බුද්දිය ටිකක් තියෙනවා නම් අමිල කියපුව තේරේවි ඈ ...

    අනුන්ගේ පින්තුර අහන්නේ නැතුව දාන එක ක්ලාස් එක නෙමෙයි ඈ

    අන්තිමට කියන්නේ අමිල කියන්නේ බොන කෙනෙක් නෙමෙයි ... ඒ කියන්නේ බොන එකම නෙමෙයි ක්ලාස් එක ඈ ...

    වෙල්කම්ටු ශ්‍රී ලංකා..
     
    Status
    Not open for further replies.