හයි ක්ලාස්

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මේ ත්‍රෙඩ් එකේ ලැගලා ගෙදර යන්න පරක්කු වීලා..
    කිඹුලිගෙං කයිදෝ.. කයිදෝ :cool:
    ගෙදර යකු ඉන්නේ.....
    වයිහෙනවා මොකේ ලැප් එක දිහා බලං හොක හොක ගාන්නේ කියලා....
    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර යකු ඉන්නේ.....
    වයිහෙනවා මොකේ ලැප් එක දිහා බලං හොක හොක ගාන්නේ කියලා....
    :P
    හොක් හොක්....මේ සීන් ගෙවල් වලට කියන්ට එපා කෝකටත්.. ආයේ කිරියට එන්න දෙන එකක් නෑ :sorry:
    අර මෙනු එකෙං චීස් කේක් අයිං කලාට... පුද්ගලික ඉල්ලීමක් පිට චූටි එකක් වත් ඇඩ් කර ගන්න බැරි වෙිද :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොක් හොක්....මේ සීන් ගෙවල් වලට කියන්ට එපා කෝකටත්.. ආයේ කිරියට එන්න දෙන එකක් නෑ :sorry:
    අර මෙනු එකෙං චීස් කේක් අයිං කලාට... පුද්ගලික ඉල්ලීමක් පිට චූටි එකක් වත් ඇඩ් කර ගන්න බැරි වෙිද :eek:
    ඔන්න මල්ලි උයත් හයි ක්ලාස් වෙන්න හදන්නේ.....
    බලමු බලමු....:love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ....
    වලතර බලන්න යන එකට වෙච්චි දේ උඹ සහසුද්දෙන් දන්නව නේහ්...
    ප්‍රධාන් සංවිධායක ගෙන් කන්ටැක්ට් නම්බර් එක ඉල්ලුවා ම, පොර වලතර ගේ නම්බර් එක එවනවි මට....ඒ කියන්නේ අපි ගැන විශ්වාසයක් නැති එාකක් එක්ක රිස්කි ගමනක් යන්න ඌ මාවයි, යුරාජ්වයි බිල්ලට තියන්න හැදුවේ.

    හැබැයි ෆේක් එකකින් ැවිත් උඹව එකස්පෝස් කරන්නේ ක්‍රේසිබඩී කියල ඌව මේකෙන් යන තැනට වැඩ කලේ කවුද කියල උඹ ම දන්නව ඇති.....

    කිබුලයියේ උබ කව්ද කියලා අපි දන්නවා. කොල්ලටයි බල්ලටයි උබ ඒක ඔප්පු කරන්න ඕනේ නෑ බන්:cool::cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නිපුන්...
    දැන් හරි ද??
    උත්තරය හම්බ වුනා ද????

    දැන්වත් හැදියං මනුස්සයෝ......:(

    අනේ බන් මේ. . මට උබලා එක්ක සෙට් වෙවී ඉන්නවට වඩා වෙන වැඩක් නෑ කියලා හිතුවද?
    කිරියේ තිබ්බ ඉවෙන්ට්ස් දෙකට ඕපන් ඉන්විටේශන් දීලා තිබ්බ නිසා මන් ගියේ. .
    කොහොමටත් මන් කිරියේ එවුන්ගේ වෙඩින්ස් වලට යන්නේ නෑ. . උබලට ඕනනම් පලයන්. .

    මන් නොයන යන ඒවා තීරනය කරන්නේ මම. . දැන් උබ කියන්නේ කිරියේ 1000ක් ඉන්නවනම් උබලගේ ඔය වෙඩින්ග් එකට එන්නේ නැති එවුන් සේරමවම ආසන්න වශයෙන් 900ක් කියලා ගමු, ඒ සේරමවම උබලා කපලා කියලද. . මරු තර්ක බන් ඒවා. .
    අපි බලමුකෝ ඕපන් ඉන්විටේශන් දීලා තියෙන ඉවෙන්ට්ස් එකකට හයික්ලාස් සෙට් ඇවිත් ලෝක්ලාස් බොන විදිය. .
    උබලගේ වල උබලම කපාගෙන ඉවරයි. . ලොකු කම් කියෙව්වේ නැත්තන් ඔය මුකුත් ප්‍රශ්න නෑ. .

    උබලගේ සක්කිලි වැඩ ගැන ක්‍රිකට් ගහන වෙලේ කීදෙනෙක් මට කිව්වද බන්. .
    උබලා සෙට් හදන් කිරියම උබලගේ කියලා හිතන් ඉන්නේ. . පව් බන් උබලා. .

    උබලා අමු ගූ කියලා දන්න නිසයි කවුරුත් උබලා එක්ක පැටලෙන්න එන්නේ නැත්තේ. .
    දැන් මට කීදෙනෙක් පී.එම් එව්වද බන් මේ ත්‍රේඩ් එක දැකලා. . උන් උබලගේ සක්කිලි වැඩ දන්නවා ඒත් මෙතන කියන්න එන්නේ නෑ උබලා ගූ බව දන්න නිසා, බල්ලෝ වගේ පස්සෙන් පන්නන බව දන්න නිසා. .

    හයි ක්ලාස් ලෝ ක්ලාස් වෙන දවස වැඩි ඈතක නෑ. .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මල්ලි උයත් හයි ක්ලාස් වෙන්න හදන්නේ.....
    බලමු බලමු....:love:
    හැමදාම ගල් කාල ගහලා ටාටා™පැකට් හපන්න බෑ නේ අයියා. අපිත් ක්ලාස් උනේ නැත්තං අපිවත් මානසික ආබාදකාරයෝ කියලා හිතුවොත් මේ සමාජෙ.. අම්මපා හරි කූරයි ඔව්..! :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගැනිගේ දැවැද්දෙන් කැවා තමා පොන්ස් ... තොට කිව්වෙහ් තෙරියා ?
    මම කිව්වැයි උබෙහ් ගැනි කෙට්ටු වෙසියෙක් කියලා .. ගැනි කෙට්ටු කලු වෙසියෙක්නෙහ් ? එ ගැනිට කන්න දිපන් හරියටහ් උබට අරිනවනන් කනෙන් ගු පනින්න අරින්න පුලුවන් නිපුන් ... තො ගැන දන්න දෙවල් හොදටොම ඇති
    සද්දේ වහලා හිටපන් ඉන්නවාහ් නම් බල්ලා වගෙ ...
    පිඑම් ගගහ් ගගහ් එක එකාව කොටව කොටව උබ මෙකෙ කරපු හරිය දන්නවා
    මොරටුව මොරටුවහ් කියව කියවහ් අර සොහාන් කියන්නහ් පොන්න මන්දමානසික ඩයල් එකත් වලිවලටහ් ඇදගෙනහ් කොස් ඇට බාව ගත්ත එකා කවුද කියලා ඔක්කොම දැක්කා
    නිකන් උකො ගන්නෙහ් නැතිව ඉදින් අවජාතකයා :)

    Uba kawuda huto man poni keyana ?

    Ai tho mage wala ata gala baluwada ?

    Man awe mage yaluwage thred ekata ow huto ubata witarada yaluwo ene :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම ගල් කාල ගහලා ටාටා™පැකට් හපන්න බෑ නේ අයියා. අපිත් ක්ලාස් උනේ නැත්තං අපිවත් මානසික ආබාදකාරයෝ කියලා හිතුවොත් මේ සමාජෙ.. අම්මපා හරි කූරයි ඔව්..! :sorry:
    නැතුව නැතුව.....
    අම්මපා කූරයි....දිග කූරක්.....:lol:

    බල්ල බුරයි සද බැබලෙයි.....

    අපි ගියා මචං....

    හැපි නිදහසක් වේවා!!!:love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එක්සිබිටෝ.. උඹ නොදන්නවා උනාට කිරියේ සෙට් වල වෙඩිංස් එහෙම තිබුනා සෑහෙන්න..
    මාත් සමහර ඒවාට ගියා.. සමහර ඒවාට නං ආරාධනා කරලත් යන්න බැරි උනා.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු අයගෙං 80% විතර ඒ හැම ඉවෙන්ට් එකකටම ඉන්වයිට් කරලා තියෙනවා...
    මං දන්නෑ උඹ මොකක් හිතාගෙන තරක කරනවා ද කියලා.. ඒ උනාට බං.. ක්‍රිකට් මැච් එකයි අනිත් පාටියටයි අමතරව... කිරියේ තව ගොඩක් දේවල් වෙනවා :)

    අනේ මන්දා උබලගේ තර්ක. . කිරිය ජීවිතය කරගත්ත උබලටනම් ඔහොම කියනවා ඇති. .
    මටනම් එහෙම යන්න අවශ්ය තාවයක් නෑ ඕපන් ඉවෙන්ට් එකක් නම් යනවා එච්චරයි. .

    අපි බලමුකෝ හයි ක්ලාස් එවුන් ඕපන් ඉවෙන්ට්ස් වලට ඇවිත් හයි ක්ලාස් විදියට බොන විදිය. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැමදාම ගල් කාල ගහලා ටාටා™පැකට් හපන්න බෑ නේ අයියා. අපිත් ක්ලාස් උනේ නැත්තං අපිවත් මානසික ආබාදකාරයෝ කියලා හිතුවොත් මේ සමාජෙ.. අම්මපා හරි කූරයි ඔව්..! :sorry:

    ඔව් ඔව් උබත් දැන්ම බාබකිව් පාරක් දාන් බ්ලැක් ලේබල් එකක් වත් ගහපන්. .
    නැත්තන් උබවත් අපි වගේම ලෝ ක්ලාස් මට්ටමට වැටෙයි. .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් පීඑම් එක මේ සබම්බන්ධව ලද.......

    අයියෙ අම්මපා උඹටත් පිස්සු බං අර ත්‍රෙඩ් එකේ මැරීගෙන කමෙන්ට් දාන්නෙ..
    ඔයිට හොදයි ලෙදරට බල්ලෙක් ගෙනල්ලා උගෙ කිනිතුල්ලො ගලවන්න හරි ඔය කාලෙ යෙදෙව්වා නං...
    මං කියන්න ඕනෙ නෑ... අයියා ම අහලා ඇතිනේ...
    නුවනැත්තො 10ක් එක්ක තර්ක කරලා උනත් සම්මුතියකට එන්න පුලුවං..
    ඒත් එක මෝඩයෙක් එක්ක තරක කරලා ඒක කරන්න බෑ..

    අපි ගියා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සොහොන;21207901 said:
    Uba kawuda huto man poni keyana ?

    Ai tho mage wala ata gala baluwada ?

    Man awe mage yaluwage thred ekata ow huto ubata witarada yaluwo ene :lol:
    පව් :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21207901 said:
    Uba kawuda huto man poni keyana ?

    Ai tho mage wala ata gala baluwada ?

    Man awe mage yaluwage thred ekata ow huto ubata witarada yaluwo ene :lol:

    ලෝ ක්ලාස් අපිද කැපුනේ හයි ක්ලාස් උන්ද කැපුනේ කියලා අපි කිරියේ ඉවෙන්ට් එකකදිම බලමු නේ මචන්. .
    අපි බලමුකෝ බහුතරය ලෝ ක්ලාස් එවුන් ඉන්න ඉවෙන්ට්ස් වල හයි ක්ලාස් එවුන් උන්ගේ ක්ලාස් එක රැකගන්න විදිය. .

    හයි ක්ලාස් සෙට් එක උන්ගේ වල උන්ම කපාගෙන ඉවරයි. . දැන් ආයේ ඉවෙන්ට් එකක් තියෙන වෙලේටත් වෙඩින්ග් එකක් තිබ්බ නිසා එන්න බැරිවුනා කියාගෙන විලාපදෙයි. .

    උබ දන්නවනේ මුන්ගැන එදා සෙට් එක කියපු දේවල්. . මුන් ඕවා දන්නවනම් වහ කනවා. .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්දා උබලගේ තර්ක. . කිරිය ජීවිතය කරගත්ත උබලටනම් ඔහොම කියනවා ඇති. .
    මටනම් එහෙම යන්න අවශ්ය තාවයක් නෑ ඕපන් ඉවෙන්ට් එකක් නම් යනවා එච්චරයි. .

    අපි බලමුකෝ හයි ක්ලාස් එවුන් ඕපන් ඉවෙන්ට්ස් වලට ඇවිත් හයි ක්ලාස් විදියට බොන විදිය. .

    මට කියන්න තියෙන දේ මං කියලා යන්නං... :)
    උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
    උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
    උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක ගහද්දි එක ටීම් එකක උං බෝලෙ දෙක වෙලා පේන්නම ගහලා හිටියේ කියලා..උඹ දන්නවාද ඒ ගැහුවෙත් සාමාන්‍ය ලිකර් එකක් කියලා? ගේන්න ගිය එකේ ඉදං පොටෝ පෙන්වන්නං ඕනෙ නං... :lol: උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..
    අන්තිම පාර ක්‍රිකට් මැච් එක විතරක් නෙවේ නේ.. ඊට කලිනුත් මැච් තිබුනා..වැඩේ කියන්නේ අර මුලිං හිටිය මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් අළුත් ඒවාට සහබාගි වෙන්න මැලිකමක් දක්වනවා...
    උඹ දන්නවද දන්නෑ එක්සිබිශන් වල එළකිරි එකෙන් ස්ටෝල් තිබිලා තියෙනවා.. බඩා මාමාගෙ බස් එකෙං සෙනග ඇදලා තියෙනවා... ඒවායේ මැජික් පෙන්නපුවාගේ වීඩියෝ තාමත් තියෙනවා...
    උඹ නොදන්නවාද දන්නවාදමං දන්නෑ... උඹට නොපෙනෙන ලොකු පැත්තක් මෙතන තියෙනවා...මං කිව්වේ උදාහරණ ටිකක් විතරයි බං
    කාටත් මගේ අවසන් අවවාදය... ඔන්ලයින් ජීවිතයයි.... සැබෑ ජීවිතයයි පටලවාගෙන පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ... දුවන්න නං ලෑස්ති වෙන්න එපා :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාත් එක්ක වත් තරහක් නෑ...
    මං මේ ත්‍රෙඩ් එක කියවීමෙං මෙච්චර කාලයකට ලබා ගත්තෙ නැති අත්දැකීම් ගොඩක් ලබා ගත්තා මිනිස්සු ගැනනයි.. මිනිස්සු එක්ක වැඩ කරන්න ඕනෙ විදිහ ගැනයි..
    බොහොම ස්තූතියි හැම දෙනාටම..
    11.gif

    අපි ගියා ඕං :cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට කියන්න තියෙන දේ මං කියලා යන්නං... :)
    උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
    උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
    උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක ගහද්දි එක ටීම් එකක උං බෝලෙ දෙක වෙලා පේන්නම ගහලා හිටියේ කියලා..උඹ දන්නවාද ඒ ගැහුවෙත් සාමාන්‍ය ලිකර් එකක් කියලා? ගේන්න ගිය එකේ ඉදං පොටෝ පෙන්වන්නං ඕනෙ නං... :lol: උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..
    අන්තිම පාර ක්‍රිකට් මැච් එක විතරක් නෙවේ නේ.. ඊට කලිනුත් මැච් තිබුනා..වැඩේ කියන්නේ අර මුලිං හිටිය මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් අළුත් ඒවාට සහබාගි වෙන්න මැලිකමක් දක්වනවා...
    උඹ දන්නවද දන්නෑ එක්සිබිශන් වල එළකිරි එකෙන් ස්ටෝල් තිබිලා තියෙනවා.. බඩා මාමාගෙ බස් එකෙං සෙනග ඇදලා තියෙනවා... ඒවායේ මැජික් පෙන්නපුවාගේ වීඩියෝ තාමත් තියෙනවා...
    උඹ නොදන්නවාද දන්නවාදමං දන්නෑ... උඹට නොපෙනෙන ලොකු පැත්තක් මෙතන තියෙනවා...මං කිව්වේ උදාහරණ ටිකක් විතරයි බං
    කාටත් මගේ අවසන් අවවාදය... ඔන්ලයින් ජීවිතයයි.... සැබෑ ජීවිතයයි පටලවාගෙන පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ... දුවන්න නං ලෑස්ති වෙන්න එපා :)

    :eek: රචනා ලියන්න එපා යකෝ . සයිකෝ ඩයල් එකකට රිප්ලයි දානකොට ෆන් එකට රිප්ලයි දාපන්. තාත්තව ගෙදරින් පන්නපු සීන් එකට අවුල් ගිහින් ඉන්න එකා නේ. උගේ මානසික තත්වේ ගැන හිතලා රිප්ලයි දාපන්. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    කිරිය ජීවිතය කරගත්ත උබලටනම් ඔහොම කියනවා ඇති. .

    කිරිය ජිවිතේ කරගෙන නැත්නම් කිරියේ ඉවෙන්ට්වලට කිරියේ උන්ගේ සහභාගීත්වය ප්‍රශ්ණ කරල උන් බොනව කියන්නේ ඇත්තටද බොරුවටද ප්‍රශ්න කරල කිරියෙ එවුං උන් බොනහැටි විස්තර කරලා කිරියට ෆොටෝ දැම්මාම ඒවා ටික කොපි කරන් ආයේ කිරියේම ත්‍රෙඩ් එකක් ඇරලා හයි ක්ලාස් ලෝ ක්ලාස් කියල කිරියේ ගෘප් දෙකක් හදාගෙන බැන බැන ඉන්නෙ නැතුව වැඩක් පළක් බලාගන්න නේ බන් තිබ්බේ, කිරියෙන් මෙපිට මේ උඹ හයි ක්ලාස් කියන මෙම්බර්ලත් එක්ක උඹේ සම්බන්ධයක් නෑනේ, ඉතිං මේ කිරියෙ උන් ඇත්තටම උඹ ලෝ ක්ලාස් කියල හිතුවත් උඹට හිතේ අමාරුවක් හැදෙන්න හේතුව මොකද? - ස්වාධීන විචාරකයෙක්
     
    Status
    Not open for further replies.