ඒක දැනගන්නත් බැංකුවෙන් බැංකුවට බඩගාන්න වෙනවා. . බැන්කු සේරමවල රේට් එක වෙබ් එකක දාන්න බෑනේ මුන්ට. .![]()
මට කියන්න තියෙන දේ මං කියලා යන්නං...
උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක ගහද්දි එක ටීම් එකක උං බෝලෙ දෙක වෙලා පේන්නම ගහලා හිටියේ කියලා..උඹ දන්නවාද ඒ ගැහුවෙත් සාමාන්‍ය ලිකර් එකක් කියලා? ගේන්න ගිය එකේ ඉදං පොටෝ පෙන්වන්නං ඕනෙ නං...උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..
අන්තිම පාර ක්‍රිකට් මැච් එක විතරක් නෙවේ නේ.. ඊට කලිනුත් මැච් තිබුනා..වැඩේ කියන්නේ අර මුලිං හිටිය මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් අළුත් ඒවාට සහබාගි වෙන්න මැලිකමක් දක්වනවා...
උඹ දන්නවද දන්නෑ එක්සිබිශන් වල එළකිරි එකෙන් ස්ටෝල් තිබිලා තියෙනවා.. බඩා මාමාගෙ බස් එකෙං සෙනග ඇදලා තියෙනවා... ඒවායේ මැජික් පෙන්නපුවාගේ වීඩියෝ තාමත් තියෙනවා...
උඹ නොදන්නවාද දන්නවාදමං දන්නෑ... උඹට නොපෙනෙන ලොකු පැත්තක් මෙතන තියෙනවා...මං කිව්වේ උදාහරණ ටිකක් විතරයි බං
කාටත් මගේ අවසන් අවවාදය... ඔන්ලයින් ජීවිතයයි.... සැබෑ ජීවිතයයි පටලවාගෙන පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ... දුවන්න නං ලෑස්ති වෙන්න එපා![]()
Haka gamaya kasun thama mul mach eka kare
Book donation part 1 eka patan gathe satan at hell etakota kanadi dapu rox aiyai mamai thama mul tike kata kagena ucer cp gane gihin baner dame dana euwanta kiuwe help karana kiyala natam ekath henayakma thama adadath


උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..





