හයි ක්ලාස්

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
kukulani. ara wahana horunwayi, lap horunwayi, sim/router horawayi, paripu horawayith thread ekata gena gatanam ikmanata ekek merenawa balateki. ekek gihin unge thread ekaka burala waren un reda usan duwan eyi :rofl:

හිතුවට වඩා අවුලක් උඹේ තියනව වගේ
:yes:
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Na mama kiyanne minissu kana bona widiyen warga karanna oni nae ...yes de brands u use r a direct reflection of you self but you can not ridicule someone else on tht

    අපි හයි ක්ලාස් කියල කොහෙවත් කියල තියෙනවද කියල බලපන්කො ආයෙම. ත්‍රෙඩ් එක දාපු එකා අහල තියෙනව "උබල සෙට් වෙනව කියනව විතරයි මැච් එකටවත් එන්නෙ නෑ" කියල. ඒකට උත්තරයක් දුන්න මැච් එකට නාපු හේතුවයි, බීව එකට එක සාක්ශියකුයි. ඒ අන්තිමට බීපු එක මිසක් හොදටම බීපු තැන නෙමේ. ගෙදරක සෙට් වෙනව නම්, සපත්තු දාගෙන, ශර්ට් ඇදගෙන සෙට් වෙන්න ඕන නෑනෙ. ගෙදර ඉන්න විදියට සෙට් වෙන්නෙ. හොටෙල් එකක සෙට් වෙනව නම් ඒ විදියයි. අපි අපේ ස්ටෙටස් පෙන්නන්න හදන්නෙ නෑ සෙට් වෙන තැන ඉන්න උන්ට. සෝ අපිට ලේසි පහසු විදියට සෙට් වෙනව.
    මචන් ඕන නම් පොල් කට්ටට රා දාගෙන බීච් එකේ ගිනි මැලයක් ගහගෙන සෙට් වෙන්නත් පුලුවන් අපිට. ශැන්ග්‍රිලා රාස එකේ කාමරේ ට වෙලා සෙට් වෙන්නත් පුලුවන්. ඒවල ෆොටෝ දන්න යන්නෙ නෑ අපි හැමතැනම කවුරුවත් අහුවොත් ඇරෙන්න සහ ඒක පෙන්නන්නම ඕන නම් ඇරෙන්න. අනික අපි කලින් බීපුව දාලත් නෑ, ඕකෙන් පස්සෙ පොඩියට සෙට් වෙච්ච ඒව දාලත් නෑ. දාන්න ඕනත් නෑ අපිට නම් එහෙම උවමනාවක් නෑ.

    ත්‍රෙඩ් එක දාපු කෙනා තමා පන්ති භේදයක් මෙතනට අරන් ආවේ. අපි නෙමේ. අපිට පන්තිය වැඩක් නෑ. බොක්ක විතරයි වැදගත්. බොක්ක හොද නැති එකෙක්ව හැලුව කියල තමා මේ ඔක්කොම කතාව.
    වලං කඩේ ගොනා වගෙ වටේටම ඇන ඇන යන්නෙ නැතුව මොකක්ද සීන් එක එක කියල බලල ඉදින්. අනික දැන් මේ ත්‍රෙඩ් එකේ බීපු එකේ සීන් එක ඉවරයි. අපේ කීප දෙනෙක් හින්ද කිරියෙන් කීප දෙනෙක් ගියා කියල ලොකු චෝදනාවක් කරා ඔය ත්‍රෙඩ් එක දාපු බුවා. අපි ඒ කවුද, කොහොමද අපි එහෙම යැව්වෙ, වගේ දෙවල් අහල බලාගෙන ඉන්නෙ. පොර හොයාගනන් නෑ ආගිය අතක්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Machan mama kawadawath mama mehamai arahemai kiyala nae...mae dan mae thread 1ka katha karaneth Sohana nisa coz uwa pagala katha karapu nisa un paduwe set wenawa n ubala set wenawa ubala kohe hari palu thanaka plastic putu tikak thiyan kana photos dala aniyamin anith unwa pachal karanna hoda nae

    අනිත් උන්ව පාච්චල් කරල නෑනෙ බන්. උන් හිතාගෙන ඉන්නව අපි උන් බොන එක පාච්චල් කරා කියල. කොහෙත්ම නෑ. ඌව අපිට ගැලපෙන්නෙ නෑ. ඒක නම් කීව තමා. ගැලපෙන්නෙ නැත්තෙ බොන විදිය හින්දවත්, බොන ජාතිය හින්දවත් නෙමේ. බීල සහ නොබී හැසිරෙන් විදියෙන්. මේ ත්‍රෙඩ් එකේම මැද තිබුනනෙ සාක්ශි එක්කම හැසිරුන විදියෙ හොදකම.

    පේරා කියල තිබුන බොන එකේ ක්ලාස් එකක් තියෙනව කියල අපේ. ඒක අලල්ගෙන කියවන්න එපා. බොන එකේ ක්ලාස් එකක් තියෙනව. ඒ සෙට් වෙන උන්ගෙ. නස්පුක් වෙන්න බීල රට සේරම කබ්බ දාගෙන, වාත වෙන්න බොන්නෙ නෑ අපි. අපි සෙට් වෙලා, කයියක් දාගෙන, රහට බයිට් ටිකක් හදාගෙන කාල, ගානට අරගෙන යනව. අන්න ඒකයි ක්ලාස් එක. ඒ ක්ලාස් එක වෙන ක්ලාස් එකකට වඩා හොදද නරකද කියල කතාවක් නෑ. ඒත් ඒ අපේ ක්ලාස් එක. අන්න ඒකයි පේර කියල තියෙන්නෙ. මේ බී ඊට වඩා හොද ක්ලාස් ඇති. අදාලම නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපි හයි ක්ලාස් කියල කොහෙවත් කියල තියෙනවද කියල බලපන්කො ආයෙම. ත්‍රෙඩ් එක දාපු එකා අහල තියෙනව "උබල සෙට් වෙනව කියනව විතරයි මැච් එකටවත් එන්නෙ නෑ" කියල. ඒකට උත්තරයක් දුන්න මැච් එකට නාපු හේතුවයි, බීව එකට එක සාක්ශියකුයි. ඒ අන්තිමට බීපු එක මිසක් හොදටම බීපු තැන නෙමේ. ගෙදරක සෙට් වෙනව නම්, සපත්තු දාගෙන, ශර්ට් ඇදගෙන සෙට් වෙන්න ඕන නෑනෙ. ගෙදර ඉන්න විදියට සෙට් වෙන්නෙ. හොටෙල් එකක සෙට් වෙනව නම් ඒ විදියයි. අපි අපේ ස්ටෙටස් පෙන්නන්න හදන්නෙ නෑ සෙට් වෙන තැන ඉන්න උන්ට. සෝ අපිට ලේසි පහසු විදියට සෙට් වෙනව.
    මචන් ඕන නම් පොල් කට්ටට රා දාගෙන බීච් එකේ ගිනි මැලයක් ගහගෙන සෙට් වෙන්නත් පුලුවන් අපිට. ශැන්ග්‍රිලා රාස එකේ කාමරේ ට වෙලා සෙට් වෙන්නත් පුලුවන්. ඒවල ෆොටෝ දන්න යන්නෙ නෑ අපි හැමතැනම කවුරුවත් අහුවොත් ඇරෙන්න සහ ඒක පෙන්නන්නම ඕන නම් ඇරෙන්න. අනික අපි කලින් බීපුව දාලත් නෑ, ඕකෙන් පස්සෙ පොඩියට සෙට් වෙච්ච ඒව දාලත් නෑ. දාන්න ඕනත් නෑ අපිට නම් එහෙම උවමනාවක් නෑ.

    ත්‍රෙඩ් එක දාපු කෙනා තමා පන්ති භේදයක් මෙතනට අරන් ආවේ. අපි නෙමේ. අපිට පන්තිය වැඩක් නෑ. බොක්ක විතරයි වැදගත්. බොක්ක හොද නැති එකෙක්ව හැලුව කියල තමා මේ ඔක්කොම කතාව.
    වලං කඩේ ගොනා වගෙ වටේටම ඇන ඇන යන්නෙ නැතුව මොකක්ද සීන් එක එක කියල බලල ඉදින්. අනික දැන් මේ ත්‍රෙඩ් එකේ බීපු එකේ සීන් එක ඉවරයි. අපේ කීප දෙනෙක් හින්ද කිරියෙන් කීප දෙනෙක් ගියා කියල ලොකු චෝදනාවක් කරා ඔය ත්‍රෙඩ් එක දාපු බුවා. අපි ඒ කවුද, කොහොමද අපි එහෙම යැව්වෙ, වගේ දෙවල් අහල බලාගෙන ඉන්නෙ. පොර හොයාගනන් නෑ ආගිය අතක්.

    හයික්ලාස් කතා කිව්වෙ නැත්නම් කොළඹ හතේ කතා මෙතනට ඇදුනෙ කොහොමද?:rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හයික්ලාස් කතා කිව්වෙ නැත්නම් කොළඹ හතේ කතා මෙතනට ඇදුනෙ කොහොමද?:rofl:

    ත්‍රෙඩ් එක දාපු එකාව හොයාගෙන අහපන්. ඌනෙ කීවෙ අපි හයි ක්ලාස් කියල. අපි නම් කියල නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හයික්ලාස් කතා කිව්වෙ නැත්නම් කොළඹ හතේ කතා මෙතනට ඇදුනෙ කොහොමද?:rofl:

    එක්සිබිට් නෙ බං හයි ක්ලාස් කතාවක් ඇද්දෙ.... බොන ක්ලාස් එකක් ගැන කිව්ව...ඒකට උඩින් උත්තරයක් තියේ මේ පිටුවේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    එක්සිබිට් නෙ බං හයි ක්ලාස් කතාවක් ඇද්දෙ.... බොන ක්ලාස් එකක් ගැන කිව්ව...ඒකට උඩින් උත්තරයක් තියේ මේ පිටුවේ
    අන්තිමට ගූ නාල තියෙන්නෙ කඩු පොලු උස්සගෙන දඟලපු සෙට් එක
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මන්දා බ0 බිපු කාලයක් මතකහ් නැහ් :(
    පි0 කැටයක් වත් සෙට් උනෙහ් නැහ් කඩලා කියක් හරි හොයාගන්නහ්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි හයි ක්ලාස් කියල කොහෙවත් කියල තියෙනවද කියල බලපන්කො ආයෙම. ත්‍රෙඩ් එක දාපු එකා අහල තියෙනව "උබල සෙට් වෙනව කියනව විතරයි මැච් එකටවත් එන්නෙ නෑ" කියල. ඒකට උත්තරයක් දුන්න මැච් එකට නාපු හේතුවයි, බීව එකට එක සාක්ශියකුයි. ඒ අන්තිමට බීපු එක මිසක් හොදටම බීපු තැන නෙමේ. ගෙදරක සෙට් වෙනව නම්, සපත්තු දාගෙන, ශර්ට් ඇදගෙන සෙට් වෙන්න ඕන නෑනෙ. ගෙදර ඉන්න

    අන්න ඒක කියපු විදිය තමයි අවුල්.පෙරා පටන් අරන් තිබ්බේ අපි පොර ජාතකයෙන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සොහොන;21219013 said:
    Nurce bump :P
    Nurse ලියන්නෙහ් ඔන්න ඔහොමහ් ...
    හැන්දෙන් කොක්ටෙල් මික්ස් කරනවාහ් වගෙහ් ලෙසි නැහ් කුකුලො හරියටහ් ඉගෙන ගනින් :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Nurse ලියන්නෙහ් ඔන්න ඔහොමහ් ...
    හැන්දෙන් කොක්ටෙල් මික්ස් කරනවාහ් වගෙහ් ලෙසි නැහ් කුකුලො හරියටහ් ඉගෙන ගනින් :yes:

    :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    අනිත් උන්ව පාච්චල් කරල නෑනෙ බන්. උන් හිතාගෙන ඉන්නව අපි උන් බොන එක පාච්චල් කරා කියල. කොහෙත්ම නෑ. ඌව අපිට ගැලපෙන්නෙ නෑ. ඒක නම් කීව තමා. ගැලපෙන්නෙ නැත්තෙ බොන විදිය හින්දවත්, බොන ජාතිය හින්දවත් නෙමේ. බීල සහ නොබී හැසිරෙන් විදියෙන්. මේ ත්‍රෙඩ් එකේම මැද තිබුනනෙ සාක්ශි එක්කම හැසිරුන විදියෙ හොදකම.

    පේරා කියල තිබුන බොන එකේ ක්ලාස් එකක් තියෙනව කියල අපේ. ඒක අලල්ගෙන කියවන්න එපා. බොන එකේ ක්ලාස් එකක් තියෙනව. ඒ සෙට් වෙන උන්ගෙ. නස්පුක් වෙන්න බීල රට සේරම කබ්බ දාගෙන, වාත වෙන්න බොන්නෙ නෑ අපි. අපි සෙට් වෙලා, කයියක් දාගෙන, රහට බයිට් ටිකක් හදාගෙන කාල, ගානට අරගෙන යනව. අන්න ඒකයි ක්ලාස් එක. ඒ ක්ලාස් එක වෙන ක්ලාස් එකකට වඩා හොදද නරකද කියල කතාවක් නෑ. ඒත් ඒ අපේ ක්ලාස් එක. අන්න ඒකයි පේර කියල තියෙන්නෙ. මේ බී ඊට වඩා හොද ක්ලාස් ඇති. අදාලම නෑ.

    I don't give a fuck abt u or de thread starter..im here to voice my opinion on what I feel abt ur grading members on lifestyle...why I posted the pic of my own gathering with my frnds to support my point not to show off my social status
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    I don't give a fuck abt u or de thread starter..im here to voice my opinion on what I feel abt ur grading members on lifestyle...why I posted the pic of my own gathering with my frnds to support my point not to show off my social status

    Well Just to set the record straight, Mr. Perera never said other members doesn't drink as classy as they do, just mentioned they drink classy
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අපි හයි ක්ලාස් කියල කොහෙවත් කියල තියෙනවද කියල බලපන්කො ආයෙම. ත්‍රෙඩ් එක දාපු එකා අහල තියෙනව "උබල සෙට් වෙනව කියනව විතරයි මැච් එකටවත් එන්නෙ නෑ" කියල. ඒකට උත්තරයක් දුන්න මැච් එකට නාපු හේතුවයි, බීව එකට එක සාක්ශියකුයි. ඒ අන්තිමට බීපු එක මිසක් හොදටම බීපු තැන නෙමේ. ගෙදරක සෙට් වෙනව නම්, සපත්තු දාගෙන, ශර්ට් ඇදගෙන සෙට් වෙන්න ඕන නෑනෙ. ගෙදර ඉන්න විදියට සෙට් වෙන්නෙ. හොටෙල් එකක සෙට් වෙනව නම් ඒ විදියයි. අපි අපේ ස්ටෙටස් පෙන්නන්න හදන්නෙ නෑ සෙට් වෙන තැන ඉන්න උන්ට. සෝ අපිට ලේසි පහසු විදියට සෙට් වෙනව.
    මචන් ඕන නම් පොල් කට්ටට රා දාගෙන බීච් එකේ ගිනි මැලයක් ගහගෙන සෙට් වෙන්නත් පුලුවන් අපිට. ශැන්ග්‍රිලා රාස එකේ කාමරේ ට වෙලා සෙට් වෙන්නත් පුලුවන්. ඒවල ෆොටෝ දන්න යන්නෙ නෑ අපි හැමතැනම කවුරුවත් අහුවොත් ඇරෙන්න සහ ඒක පෙන්නන්නම ඕන නම් ඇරෙන්න. අනික අපි කලින් බීපුව දාලත් නෑ, ඕකෙන් පස්සෙ පොඩියට සෙට් වෙච්ච ඒව දාලත් නෑ. දාන්න ඕනත් නෑ අපිට නම් එහෙම උවමනාවක් නෑ.

    ත්‍රෙඩ් එක දාපු කෙනා තමා පන්ති භේදයක් මෙතනට අරන් ආවේ. අපි නෙමේ. අපිට පන්තිය වැඩක් නෑ. බොක්ක විතරයි වැදගත්. බොක්ක හොද නැති එකෙක්ව හැලුව කියල තමා මේ ඔක්කොම කතාව.
    වලං කඩේ ගොනා වගෙ වටේටම ඇන ඇන යන්නෙ නැතුව මොකක්ද සීන් එක එක කියල බලල ඉදින්. අනික දැන් මේ ත්‍රෙඩ් එකේ බීපු එකේ සීන් එක ඉවරයි. අපේ කීප දෙනෙක් හින්ද කිරියෙන් කීප දෙනෙක් ගියා කියල ලොකු චෝදනාවක් කරා ඔය ත්‍රෙඩ් එක දාපු බුවා. අපි ඒ කවුද, කොහොමද අපි එහෙම යැව්වෙ, වගේ දෙවල් අහල බලාගෙන ඉන්නෙ. පොර හොයාගනන් නෑ ආගිය අතක්.
    ඔය ක්ලාස් එකට ඔසී ක්‍රාෆ්ට් චිස් සෙට් වෙන්නෙ කොහොමද අයියෙ..? මෙහෙ හැපී කව් එක හරියන්නෙ නැද්ද? :(
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere

    tumblr_noys8mkgT11s0my1wo1_250.gif

    Status
    Not open for further replies.