හයි ක්ලාස්

Status
Not open for further replies.

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
සොහොන;21204055 said:
Meka thami seratama mula rede clz :P

QUOTE=Mr PERERA;21190365]අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

16107553_10210308358457261_6059807188902103795_o.jpg

එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
15937155_10210308357697242_4228691920861357848_o.jpg

මේ බෝන්ලස් චිකන්..
15995213_10210308356937223_4146677945534611930_o.jpg

චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
16112510_10210308358857271_2129205752834467883_o.jpg

මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
16113443_10210308358537263_2984171924917594190_o.jpg

මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
16107421_10210308356697217_1522565434995461795_o.jpg

මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
16107533_10210308359057276_3178001589207484233_o.jpg

අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
[/QUOTE]

Nedakin bata dapu high clz :lol:
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පෙරේරා කියන ටයි පොල්ලක් දාන් ඉන්න මහත්තය නම් මහ ගූ විදිහට කතා කරල තියෙන්නේ. බොන උන් ඔක්කොම මෙහෙමද? සත්තු වගේ හැසිරිලා තියෙන්නේ. :confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් ෆේක් වලින් ඇවිත්, තමන්ම කෝ කිය්ල ත්‍ර්ඩ් දා ගන්නවා නේ. හේ හේ ලැජ්ජයි පුතේ...අනිවා අනිවා දගලා කොහොම හරි මේ ත්‍ර්ඩ් එක ක්ලෝස් කර ගනින්:yes:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    බොන රෙද්දක් බීලා
    කිරියේ ඒ ගැන පුරසාරම් දොඩවං නැතුව හිටියානං කිසි අවුලක් නැනේ :frown:
    මේකේ මරාගන්න දෙගොල්ලම කිරියේ ඉන්න අනිත් උන්ට මොනවා ගැන හරි
    වැදගත් දෙයක්,අළුත් දැනුමක් ලබලා දීපු එවුං...
    තමුංගෙ දැනුම ලෝබ නැතුව අනිත් අං එක්ක බෙදා ගත්ත එවුං

    ඉතිං හයි ක්ලාස් ලෝ ක්ලාස් කියලා බෙදිලා
    ඇයි යකුනේ මේ බෝතලේකට මරා ගන්නේ ? :angry::growl::no:

    37cJVpr.jpg

    1391323905687.jpeg

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඊලග උපක්‍රමය

    එලකිරි එකේ හැමොම මාව ඇහුව හින්දා මම ආයිත් එළකිරි එකට ආවා. මං නැතුව මුං සයිට් එක කරයි:shocked::lol:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඊලග උපක්‍රමය

    එලකිරි එකේ හැමොම මාව ඇහුව හින්දා මම ආයිත් එළකිරි එකට ආවා. මං නැතුව මුං සයිට් එක කරයි:shocked::lol:

    *රි ෆේක් ටිකක් නේ බස්සල තියෙන්නේ:shocked: මෙන්න කිව්ව වගේම ඊලග උපක්‍රමය ක්‍රියාත්මක වෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1785097
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේකනම් මහ චාටර් වලියක් වගේ. දෙගොල්ලන්ගෙම වැරදි තියෙන බව පේනවා. අපි මේවා බලලා මිනිස්සු ගැන තව ඉගෙන ගන්නවා. මට නම් එලකිරියෙන් හොඳ මිනිස්සු හම්බෙලා තියෙනවා. උදව් අරගෙනත් තියෙනවා. උදව් කරලත් තියෙනවා. ඒත් සමහර අයගේ වැඩ නිසා හොඳ කෙනෙක් උනත් තව කෙනෙක්ට උදව් කරන්න බය වෙනවා මේ වගේ දේවල් පේන්න තියෙන නිසා. ඒක ඉතින් එලකිරියටම ලොකු පාඩුවක්. :(:(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    16107553_10210308358457261_6059807188902103795_o.jpg

    ඇමිණෙනවා හෙළු දරුවනි.....පොටෝ ටික දැක්කේ දැන් නේ.......... පොස් පොස් කිව්වට ඉලව් ගෙදරක වත්තේ මුල්ලක දාපු සැටමෝල් ලුක් එකක්නේ තියෙන්නේ......... යකෝ අපි දවස් දෙක තුනකට කැලේ බැස්සමත් මිට වඩා ජයට කනවා බොනවා........... මටනම් තේරෙන්නේ බ්‍රෑන්ඩ් විතරක් පොස් වෙලා හරියන්නෑ ඒවා ගහන්නත් ඕන ක්ලාසී පොරවල්.........
    අඩුගානේ පොස් පොස් නොකියා දැම්මනම් වෙනින් එකක්.........
    අනේමන්ද සිංහලු........... සිරාවටම හිතුවේ ෆයිස්ටාර් සීන් එකක් කියල, මේවගේ පයිස්ටාර් එකක් කියල දන්නවනම් කමෙන්ට් එකක්වත් දාන් නෑ.....
    ..

    spitting-smiley-emoticon.gif
    spitting-smiley-emoticon.gif
    spitting-smiley-emoticon.gif

    unsubscribed
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    සිරාවටම හිතුවේ ෆයිස්ටාර් සීන් එකක් කියල, මේවගේ පයිස්ටාර් එකක් කියල දන්නවනම් කමෙන්ට් එකක්වත් දාන් නෑ....... :lol::lol:
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    සිරාවටම හිතුවේ ෆයිස්ටාර් සීන් එකක් කියල, මේවගේ පයිස්ටාර් එකක් කියල දන්නවනම් කමෙන්ට් එකක්වත් දාන් නෑ.......:lol::lol::lol::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    16107553_10210308358457261_6059807188902103795_o.jpg

    ඇමිණෙනවා හෙළු දරුවනි.....පොටෝ ටික දැක්කේ දැන් නේ.......... පොස් පොස් කිව්වට ඉලව් ගෙදරක වත්තේ මුල්ලක දාපු සැටමෝල් ලුක් එකක්නේ තියෙන්නේ......... යකෝ අපි දවස් දෙක තුනකට කැලේ බැස්සමත් මිට වඩා ජයට කනවා බොනවා........... මටනම් තේරෙන්නේ බ්‍රෑන්ඩ් විතරක් පොස් වෙලා හරියන්නෑ ඒවා ගහන්නත් ඕන ක්ලාසී පොරවල්.........
    අඩුගානේ පොස් පොස් නොකියා දැම්මනම් වෙනින් එකක්.........
    අනේමන්ද සිංහලු........... සිරාවටම හිතුවේ ෆයිස්ටාර් සීන් එකක් කියල, මේවගේ පයිස්ටාර් එකක් කියල දන්නවනම් කමෙන්ට් එකක්වත් දාන් නෑ.....
    ..

    spitting-smiley-emoticon.gif
    spitting-smiley-emoticon.gif
    spitting-smiley-emoticon.gif

    unsubscribed

    මෙකෙ පොස් ටොක් දුන්නාට ගොඩාක් එවුන් හද්දා ගොඩී ඩයල් වෙන්නැති බන්. අපහාස කරනවා නෙමෙ. ඒත් මට බොරුකාරයො පෙන්න බැහැ.
    මට මෙකෙ සමහරක් එවුන්ගෙ ෆෙස්බුක් එකවුන්ට්ස් සෙට් උනා. ෆෙස්බුක් එකෙන් සීයයට සීයක් නිගමනයට එන එක වැරදී මිනිහෙක්ගෙ ජීවිතයක් ගැන. එත් මුන්ගෙ පෙනුම දැක්කාහම දෙන ටොක්ස් තරම් ෆැන්සි නැහැ. :no::no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බොතල් බ්‍රැන්ඩ්ස් වලටද වලිය ගිහින් තියෙන්නෙ? පොඩි උන්ගෙ වලි කියල වෙන වලි වලට අපහාස කරලා පොර ටොක්ස් දෙන ජීවිතෙ තෙම්පරාදු හෙන පරිණත වෙච්ච ඩයල්ස් බොතල් බ්‍රැන්ඩ්ස් වලට මරාගෙන නෙ අම්මපා ,:rofl::rofl::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    16107553_10210308358457261_6059807188902103795_o.jpg

    ඇමිණෙනවා හෙළු දරුවනි.....පොටෝ ටික දැක්කේ දැන් නේ.......... පොස් පොස් කිව්වට ඉලව් ගෙදරක වත්තේ මුල්ලක දාපු සැටමෝල් ලුක් එකක්නේ තියෙන්නේ......... යකෝ අපි දවස් දෙක තුනකට කැලේ බැස්සමත් මිට වඩා ජයට කනවා බොනවා........... මටනම් තේරෙන්නේ බ්‍රෑන්ඩ් විතරක් පොස් වෙලා හරියන්නෑ ඒවා ගහන්නත් ඕන ක්ලාසී පොරවල්.........
    අඩුගානේ පොස් පොස් නොකියා දැම්මනම් වෙනින් එකක්.........
    අනේමන්ද සිංහලු........... සිරාවටම හිතුවේ ෆයිස්ටාර් සීන් එකක් කියල, මේවගේ පයිස්ටාර් එකක් කියල දන්නවනම් කමෙන්ට් එකක්වත් දාන් නෑ.....
    ..

    spitting-smiley-emoticon.gif
    spitting-smiley-emoticon.gif
    spitting-smiley-emoticon.gif

    unsubscribed

    වොඩ්කා බින්දු දෙකයි ඔරේන්ජූස් බෝතල් බාගයයි ඔහොමයි අපේ උන් බොන්නෙ :rofl:
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    ත්‍රෙඩ් එක දාපු එකාව හොයාගෙන අහපන්. ඌනෙ කීවෙ අපි හයි ක්ලාස් කියල. අපි නම් කියල නෑ.

    අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.

    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..

    මේ බෝන්ලස් චිකන්..

    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...

    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.

    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.

    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.

    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..

    මැච් එක දවසේ මේකෙම එකෙක්ගේ වෙඩිම තිබුනා බන්. ඒකට ගිහිල්ලා හොඳට සළු උනා.
    අපේ පෝසාවෝ සෙට් වෙන හැටි අපි වැඩිය පෙන්නන්නෑ. පෙන්නුව නම් බොලා මානසිකව ව්ඇටිකා හොටු කෙල පෙරාගෙන අඬාගෙන දුවගෙන එනවා නේ...
    "අනේ.. අපිවත් සෙට්කරගන්නකෝ..." කියාගෙන..

    :lol: :lol: :lol:

    :dull::dull:
     
    Status
    Not open for further replies.