ඇයි බන් එහෙම ඉන්න එක අව්ල් ද? මේකේ සෙට් වුන තැන් දෙකේදිම මන් හිටියේ ඔහොම තමයි. .
උබටයි, අරූටයි, මූටයි කියලා මගේ චරිතේ/මූන වෙනස් වෙන්නේ නෑ. .
උබලා මට වරදක් කලේ නැත්තන් මගෙන් කිසි කරදරයක් නෑ. .
ඒත් මේකේ ගොඩක් එවුන්ට මාව දිරවන්නේ නෑ. . ඇයි කියලනම් මන් දන්නේ නෑ. .
උබ කතාකරානම් දකින්න ඇතිනේ මන් උබලට ලොකුකම් දැම්මද නැද්ද කියලා. .
සොහොන;21204752 said:Uba antima adiye edala ayemath goda apu nisi bun
Dara madu , le bass ewasagane kohomada etindanawa tag asahane ne
![]()

ubata wayasa kiyada bun ?
ubawa kawuru hari halala set una nam ai bun mehema thread dagena podi ekek wage hasirenne
katawat salli tibunata apita mokada bun apita tiyena widihata api jiwat wenna one
samaje ohoma jiwat wenna ba bun
apiwat minisu halala tiyenawa garahala tiyenawa apahasa karala tiyenawa habai padekata ganan ganne na mama nam
ehema minisungen ain wela apita hariyana set ekak ekka inna one
machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena
mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,
mama me kiriye katawath waraddak nathuwa, paduwe udawwak illuwoth deela inne,kawruwath mata mukuth kiyala na,
ape shareera adupadukam walatath set wechcha un mada gahanawanam,eka fb hamathanama yanawanam mokadda aiye karanne,me hamotama wada thread dala gema illanna tibune mata,ehema karana ekek nemei mama,danna un dannawa
මම මචන් සොහොන වගේ මට ගැලපෙන සෙට් එකක් එක්ක තමයි සෙට් වුනේ. .
අපි එහෙම සෙට් වෙන එකට අරවගෙ ලොකු කතා කිව්වම තරහක් එන්නේ නැද්ද බන්?
මටනම් මේ ත්‍රේඩ් එකෙන් කිසි පාඩුවක් වුනේ නෑ. . මන් කට්ට කාගෙන තැනකට ආවේ ඔය වගේ පොඩි දේවල් වලට සැලෙන්න නෙවෙයි බන්. .
matat ehema hituna ubata witarak nemei
mata meke ewun epama une ape gewal patte muna ussala balala hina wenne wat nathi goni billek wage ekek meke hena charitayak kiyala dana gatta dawase![]()



පොඩි දේවල් වලට සැලෙන්නේ නැති එකෙක්ගෙ වැඩද බන් මේවා ...

පොඩි දේවල් වලට සැලෙන්නේ නැති එකෙක්ගෙ වැඩද බන් මේවා ...


ran guuu randu wenna epa puthi elakiri eke hamoma eka pawule lamai wage
lamai newei pappala![]()

කක්කත් ගිහින්


ත්‍රේඩ් එකක් දැම්ම කියලා මගේ නැතිවෙන දෙයක් නෑනේ බන්. .
මේකේ එවා රියල් ලයිෆ් අරන් පිස්සෙක් වගේ හැසිරුනානම් හරි, අව්ල් ගත්තනම් හරි තමයි ප්‍රශ්නේ. .
ඔන්ලයින් ජීවිතේ මේකෙම තියෙනවා බන්. . රියල් ලයිෆ් නිකන් ඉන්න වෙලේට මේකට ඇවිත් වචන ටිකක් කොටලා යනවා. .
සමහරු තමන්ගේ වැඩ පාඩු කරන් මගේ ත්‍රේඩ් වලටවෙලා හිටියට මට කරන්න දෙයක් නෑ බන්. .
මෙහෙම වත් ත්‍රේඩ් එකක් දාන්න ඕනා බන්. . නැත්තන් අපි දුප්පත් එවුන් බව කිරියේ එවුන් දැනගන්නේ නෑනේ. .
මන්ද මචන් උබ මේ තෙර්ඩ් එක දාල උබ ගැන හිතන් ඉන්න විදිහට නෙමෙයි වෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ආවම උබ ගැන පේන්නේ.. ඒක මතක තියා ගනින්