හයි ක්ලාස්

Status
Not open for further replies.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ඇයි බන් එහෙම ඉන්න එක අව්ල් ද? මේකේ සෙට් වුන තැන් දෙකේදිම මන් හිටියේ ඔහොම තමයි. .
    උබටයි, අරූටයි, මූටයි කියලා මගේ චරිතේ/මූන වෙනස් වෙන්නේ නෑ. .

    උබලා මට වරදක් කලේ නැත්තන් මගෙන් කිසි කරදරයක් නෑ. .
    ඒත් මේකේ ගොඩක් එවුන්ට මාව දිරවන්නේ නෑ. . ඇයි කියලනම් මන් දන්නේ නෑ. . :D

    උබ කතාකරානම් දකින්න ඇතිනේ මන් උබලට ලොකුකම් දැම්මද නැද්ද කියලා. . :)

    ubata wayasa kiyada bun ?

    ubawa kawuru hari halala set una nam ai bun mehema thread dagena podi ekek wage hasirenne

    katawat salli tibunata apita mokada bun apita tiyena widihata api jiwat wenna one

    samaje ohoma jiwat wenna ba bun

    apiwat minisu halala tiyenawa garahala tiyenawa apahasa karala tiyenawa habai padekata ganan ganne na mama nam

    ehema minisungen ain wela apita hariyana set ekak ekka inna one
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බෙබා වලියක් වගේ පේන්නේ නම්.හොඳයි හොඳයි ඔක්කොටම සුභ ප්‍රාර්ථනා කරනවා..........
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21204752 said:
    Uba antima adiye edala ayemath goda apu nisi bun

    Dara madu , le bass ewasagane kohomada etin :P danawa tag asahane ne :lol:

    ඒ නිසා වෙන්න ඇති නේද බන්. . සල්ලි නම් අද තියෙනවා හෙට නෑ. . ඕවා නම් මන් හොදට අත්විදපු දේවල්. .
    උත්සහයෙන් ගොඩ යන එකෙක්ට කුහකකම් කරන එවුන්ටම ඔවල රිටර්න් එක ලැබෙයි බන්. . :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ubata wayasa kiyada bun ?

    ubawa kawuru hari halala set una nam ai bun mehema thread dagena podi ekek wage hasirenne

    katawat salli tibunata apita mokada bun apita tiyena widihata api jiwat wenna one

    samaje ohoma jiwat wenna ba bun

    apiwat minisu halala tiyenawa garahala tiyenawa apahasa karala tiyenawa habai padekata ganan ganne na mama nam

    ehema minisungen ain wela apita hariyana set ekak ekka inna one

    මම මචන් සොහොන වගේ මට ගැලපෙන සෙට් එකක් එක්ක තමයි සෙට් වුනේ. .
    අපි එහෙම සෙට් වෙන එකට අරවගෙ ලොකු කතා කිව්වම තරහක් එන්නේ නැද්ද බන්?
    මටනම් මේ ත්‍රේඩ් එකෙන් කිසි පාඩුවක් වුනේ නෑ. . මන් කට්ට කාගෙන තැනකට ආවේ ඔය වගේ පොඩි දේවල් වලට සැලෙන්න නෙවෙයි බන්. .
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena

    mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,

    mama me kiriye katawath waraddak nathuwa, paduwe udawwak illuwoth deela inne,kawruwath mata mukuth kiyala na,
    ape shareera adupadukam walatath set wechcha un mada gahanawanam,eka fb hamathanama yanawanam mokadda aiye karanne,me hamotama wada thread dala gema illanna tibune mata,ehema karana ekek nemei mama,danna un dannawa

    ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පටලව ගත්තම ඔහොම වෙනවා තමා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම මචන් සොහොන වගේ මට ගැලපෙන සෙට් එකක් එක්ක තමයි සෙට් වුනේ. .
    අපි එහෙම සෙට් වෙන එකට අරවගෙ ලොකු කතා කිව්වම තරහක් එන්නේ නැද්ද බන්?
    මටනම් මේ ත්‍රේඩ් එකෙන් කිසි පාඩුවක් වුනේ නෑ. . මන් කට්ට කාගෙන තැනකට ආවේ ඔය වගේ පොඩි දේවල් වලට සැලෙන්න නෙවෙයි බන්. .

    පොඩි දේවල් වලට සැලෙන්නේ නැති එකෙක්ගෙ වැඩද බන් මේවා ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol:
    matat ehema hituna ubata witarak nemei
    mata meke ewun epama une ape gewal patte muna ussala balala hina wenne wat nathi goni billek wage ekek meke hena charitayak kiyala dana gatta dawase :lol::lol:

    :lol:

    ඔහොම සමාජයක් නැති සිප්පු කටු ඔන්ලයින් ජීවිතේ පට්ට චන්ඩි බන්
    ඌව මොකෙක් හරි ගනන් ගත්තේ නැතොත් කලිසමේ රීගෙන අඩනවා:lol:
    අනුකම්පා කරන්න ඕනේ:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩි දේවල් වලට සැලෙන්නේ නැති එකෙක්ගෙ වැඩද බන් මේවා ...

    ත්‍රේඩ් එකක් දැම්ම කියලා මගේ නැතිවෙන දෙයක් නෑනේ බන්. .
    මේකේ එවා රියල් ලයිෆ් අරන් පිස්සෙක් වගේ හැසිරුනානම් හරි, අව්ල් ගත්තනම් හරි තමයි ප්‍රශ්නේ. .
    ඔන්ලයින් ජීවිතේ මේකෙම තියෙනවා බන්. . රියල් ලයිෆ් නිකන් ඉන්න වෙලේට මේකට ඇවිත් වචන ටිකක් කොටලා යනවා. .
    සමහරු තමන්ගේ වැඩ පාඩු කරන් මගේ ත්‍රේඩ් වලටවෙලා හිටියට මට කරන්න දෙයක් නෑ බන්. .

    මෙහෙම වත් ත්‍රේඩ් එකක් දාන්න ඕනා බන්. . නැත්තන් අපි දුප්පත් එවුන් බව කිරියේ එවුන් දැනගන්නේ නෑනේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආහ් හයි ක්ලාස් එකෙක් ආයේ ඇවිත්!!!
    උගේ බොස්නම් මේක නවත්තපන් කියලා ගියා ඒත් ඌගේ කටු කන කුක්කෝ නම් තාම එනවා වගේ. . පව් නේහ්? කොච්චර රිදිලද බලපන් ඉතින්. .
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ran guuu randu wenna epa puthi elakiri eke hamoma eka pawule lamai wage :P

    lamai newei pappala :yes:

    සන්ඩු උනේ නෑ ශුදූ;)
    කොහෙද සෙට් එකක් බොන ෆොටෝ වගයකට එකෙක්ට සිදිලා:sorry: කක්කත් ගිහින්:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රිදිලා ඔක්කොම නවත්තමු නූලත් ක්ලෝස් කරමු කියලා අඩලා ආපහු සිප්පි කට්ටක් එක්ක හැමිනෙනවා බලන්න ආවා මාතියා මම:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ත්‍රේඩ් එකක් දැම්ම කියලා මගේ නැතිවෙන දෙයක් නෑනේ බන්. .
    මේකේ එවා රියල් ලයිෆ් අරන් පිස්සෙක් වගේ හැසිරුනානම් හරි, අව්ල් ගත්තනම් හරි තමයි ප්‍රශ්නේ. .
    ඔන්ලයින් ජීවිතේ මේකෙම තියෙනවා බන්. . රියල් ලයිෆ් නිකන් ඉන්න වෙලේට මේකට ඇවිත් වචන ටිකක් කොටලා යනවා. .
    සමහරු තමන්ගේ වැඩ පාඩු කරන් මගේ ත්‍රේඩ් වලටවෙලා හිටියට මට කරන්න දෙයක් නෑ බන්. .

    මෙහෙම වත් ත්‍රේඩ් එකක් දාන්න ඕනා බන්. . නැත්තන් අපි දුප්පත් එවුන් බව කිරියේ එවුන් දැනගන්නේ නෑනේ. .

    මන්ද මචන් උබ මේ තෙර්ඩ් එක දාල උබ ගැන හිතන් ඉන්න විදිහට නෙමෙයි වෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ආවම උබ ගැන පේන්නේ.. ඒක මතක තියා ගනින්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන්ද මචන් උබ මේ තෙර්ඩ් එක දාල උබ ගැන හිතන් ඉන්න විදිහට නෙමෙයි වෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ආවම උබ ගැන පේන්නේ.. ඒක මතක තියා ගනින්

    මන් ත්‍රේඩ් දැම්මත් නැතත්, වෙන ත්‍රේඩ් එකක කමෙන්ට් කලත් බුරන කුක්කා බුරනවා. . මට අව්ලක් නෑ බන්. . මට පුලුවන්දේ කිරියට දුන්නා. . කොල්ලෝ ගොඩ ගියා. .
    ආයේ කිරියෙන් මට ගන්න දෙයක් නෑ ඉතින් කවුරු කොහොම හිතුවත් මට අව්ලක් නෑ බන්. .

    කිරියේ මොකකදි හරි සෙට් වෙද්දි පුලුවන්නම් මන් යනවා. . එතනදි මන් කවුද කියලා උන් දැනගනී. . ඉවරනේ කතාව. .
     
    Status
    Not open for further replies.