හයි ක්ලාස්

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;21207070 said:

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    :lol::lol:
    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21207091 said:
    U uge wistare kiuwa ewari

    Wela ewara wecha deyak aye aye hara hara uge charithe kana hadana un shon pitani gane ena mala horu ralak wage

    Marilath manusayanta nidahasak na clz kiyana namatath lajayak :P

    හරි ලේසියි නේද මචං වෙලා ඉවරයි කියල ලෙස්සල යන්න.....අනික කන්න චරිතයක් තියන එකෙක්ද ත්‍රෙඩ් එක දාල තියෙන්නේ...:lol:

    ත්‍රෙඩ් එක දාපු එකාගෙයි , ඕගනයිසර් ගෙයි කැරැට්ටුව දැනගන්න එපැයි බං මේක බලන උන්.....ඒකයි මතක් කලේ......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෝ ගාලා රෙප් කපලා මට රිදෙයි කියලා හිතාගෙන... :lol:
    2009-2010 එලකිරියේ Most Reputed Members ලිස්ට් එකේ උඩින්ම මාස ගානක් හිටියේ මම. දැන් ඔන්න 14299ක් තියෙනවා දිගට හරහට කපලා. ඔය 14,299 කැපුනත් මට නම් ගානක්වත් නෑ...
    මදි මදි ඔයිට වඩා ගන්න ඕනෙ..:cool:
    බඩා මාමාට 30000ක් තියෙනවා (එකවුන්ට් ඔක්කොගෙම රෙප් එකතු කලාම:eek:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;21207094 said:
    ත්‍රෙඩ් එක දාපු එකා ගැන නෙමේ කිව්වෙ ඕන් ආ.. ඌ හරි හෝ වැරදි ඩිරෙක්ට් ගේම කෝල් කලා

    තේරුනා කාටද කිව්වෙ කියල..... පරණ මලට නේ:lol:
     
    rox.nirmal

    Member
    Dec 1, 2010
    124
    25
    0
    රත්තරං;21207125 said:
    දාන්නකෝ:love::love: plz
    :lol::lol: අර ස්කයිප් නම්බර් එකකින් පොඩි උන්ට කෝල් කර කර ගහපු ඩිරෙක්ට් ගේම්ද බන්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හරි ලේසියි නේද මචං වෙලා ඉවරයි කියල ලෙස්සල යන්න.....අනික කන්න චරිතයක් තියන එකෙක්ද ත්‍රෙඩ් එක දාල තියෙන්නේ...:lol:

    ත්‍රෙඩ් එක දාපු එකාගෙයි , ඕගනයිසර් ගෙයි කැරැට්ටුව දැනගන්න එපැයි බං මේක බලන උන්.....ඒකයි මතක් කලේ......

    Aduma gane api ugen samaya eluwa

    Ayemath ragana giye na ugen gema elana giyada na :P

    Ubalage high clz ekek ohoma gema adanam u kiriyeth na loweth na :lol:

    Ubala thamath uge kunu wechi miniya wikunan kanawa:angry:

    Papa mitrayoi saha saba mitaryo kiyana 2 u me thred ekenama adura gana ati eka nisa dukak na high clz :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තේරුනා කාටද කිව්වෙ කියල..... පරණ මලට නේ:lol:

    මචන් 15000ක් කියන්නේ මෝස්ට් රෙපියුටඩ් ලිස්ට් එකට එනවද?
    කොහොමද ඒ ලිස්ට් එක බලන්නේ?:confused:

    යකෝ මගේ ඊටත් වඩා බර ගානක් තියෙනවනේ?? මම හිතුවේ අපේ බඩාලට එහෙම මට වඩා හුගාක් වැඩි ඇති කියල:eek::eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;21207144 said:
    ඉස්සෙල්ල උබ ඔරිජිනල් එකෙන් වරෙන්කො උත්තර දෙන්න:lol:

    Alut bike gana dan thred watenama nane :(

    Loka ara video tika dadith kiuwa bike gana monawahari danawa kiyala thama ekath na :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21207132 said:
    Aduma gane api ugen samaya eluwa

    Ayemath ragana giye na ugen gema elana giyada na :P

    Ubalage high clz ekek ohoma gema adanam u kiriyeth na loweth na :lol:

    Ubala thamath uge kunu wechi miniya wikunan kanawa:angry:

    Papa mitrayoi saha saba mitaryo kiyana 2 u me thred ekenama adura gana ati eka nisa dukak na high clz :P

    ඇයි බන් උගෙන් ගේම ඉල්ලන්නත් යන්න ඕනද ඌව චාටර් කරල දැම්මට පස්සෙ උබලා:lol:

    මේක පැහැහැදිලි කරපන් උඹ අදහස් කරපු දේ

    ඌව විකුනන් කෑවෙ නෑ.... ඌ ඔච්චරක් කල් ඕක නොකිය හිටි නිසා තමයි උඹල ගැන කවුරුත් නොදැන හිටියෙ...... උඹල මෙතන සුදනො වෙන්න හදන නිසා තමයි ඌ ඒක මෙතනම කිව්වෙ...... එකට කාපු බීපු එකාගෙ බාහිර පෙනුම විහිළුවට අරන් නෝන්ඩි කරල දාන්න තරම්, පහුවදාට ත්‍රෙඩ් දාගෙන නෝන්ඩි කරන්න තරම් උඹල තත්වෙන් පහතට වැටිල කියල ඔක්කොම දැනගත්තෙ ඒකෙන්....

    හරියට රිදෙනව නේ ඒ ගැන කියපු ගමන්

    පාප මිත්‍රයෝ අඳුරගෙන තමයි ඊයෙ ගුණ වරුනාව කලේ උබලගෙ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;21207135 said:
    මචන් 15000ක් කියන්නේ මෝස්ට් රෙපියුටඩ් ලිස්ට් එකට එනවද?
    කොහොමද ඒ ලිස්ට් එක බලන්නේ?:confused:

    යකෝ මගේ ඊටත් වඩා බර ගානක් තියෙනවනේ?? මම හිතුවේ අපේ බඩාලට එහෙම මට වඩා හුගාක් වැඩි ඇති කියල:eek::eek:

    ඒක ඉස්සර තිබ්බ එකක්ලු......දැන් ඩිඇක්ටිවේට් කරලයි කියන්නේ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207135 said:
    මචන් 15000ක් කියන්නේ මෝස්ට් රෙපියුටඩ් ලිස්ට් එකට එනවද?
    කොහොමද ඒ ලිස්ට් එක බලන්නේ?:confused:

    යකෝ මගේ ඊටත් වඩා බර ගානක් තියෙනවනේ?? මම හිතුවේ අපේ බඩාලට එහෙම මට වඩා හුගාක් වැඩි ඇති කියල:eek::eek:
    බඩා isis එකට කප්පං ගෙවන්නෙ රෙප් වලින් නිසා යේක නගින්නෙම නෑ
    මං කිව්වෙ කවුන්ට් එක :sorry:
     
    Status
    Not open for further replies.