හැමදෑම කරන්නේ ඔය සෙල්ලම. මේකේ කවුරු හරි අනිත් මිනිස්සුන්ට උදව් පදව් කරන, තමන්ට වැඩිය කැපී පෙනෙන චරිත වලට මඩ ගහල ත්‍රෙඩ් දාල, තමන් කුජීත වෙනව කියල තේරෙන කොට කොහොම හරි නාහෙන් අඩලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරව ගන්න එක. මේ පාර කරන්න හැදුවෙත් අන්න ඒක.
මේකේ ඉන්න උන් ම උත්තර දෙයි මේවට. උඹලම කියපල්ලා, මම උඹලව හයි ක්ලාස්-ලෝ ක්ලාස් කියල බෙදල වෙන් කරල උදව් උපකාර කරල තියනව ද කියලා. උදව්වක් ඉල්ලපු උන්ට ඒව අදාල නෑ උදව්ව කරලා ඇති. හැබැයි අපතයන්ට උදව් කරන්නේ නෑ. මම කරපු එකම වැරැද්ද මේකේ අපතයො දෙන්නෙක්ට මම උදව් කලා උන් දෙන්නම මගේ අත හපලා, කෑව පතේ රීවා.....දැට්ස් මයි ෆෝල්ට්, මම උන් කවුද කියල දැන දැන ම සත් සිතින් උදව් කලා...
දැන් කියල තියනව නේ මම නිසා කියල ක්‍රේසි බඩී ගියේ. අරුණ ගියේ. මේක නිපුන් මහත්තයට අභියෝගයක්. තරිානුකූලව පෙන්නමු මම එහෙම කලා කියලා.......
තව ෆ්රීක් හරි කවුරු හරි, තව රේඩියෝඇක්ටිව්....මේකෙන් යවන්න මම මුල් වුනා කියල ඔප්පු කරපං. සාධක සහිතව.
තව උඹ කියල තියනව නේ ඔය මං ගැන කුජීත කතා කියල තියනව කියල උඹල සෙට් වුනාම. උන්ට කෙළින්ම ඇවිත් කියන්න කියහං මගේ කුජීතකම මෙතන.....
මේවා අභියෝග.....
කරල පෙන්නපං....නැත්තං තමන් කුජීත විදියට මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන, කැපිල පේන අයට ඉරිසියයි කියල ප්‍රසිද්ධියේ පිළි ගනින්.....පිළිගනින් උඹ සයිකෝ ඩයල් එකක් කියලා......