හයි ක්ලාස්

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගෑනිගෙ බූදලෙ විකුනන් කලා තව පකුම් ටොක් දෙන්නත් එනව:lol::lol:

    කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ

    :lol::lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රත්තරං;21210500 said:
    කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ

    :lol::lol:

    :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;21210500 said:
    කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ

    :lol::lol:
    :rofl:QUOTE කරල තියාගත්තා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාව මේකෙන් යවා ගන්න කිඹුලා කුමණ්තරනය කලා... :( :dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදෑම කරන්නේ ඔය සෙල්ලම. මේකේ කවුරු හරි අනිත් මිනිස්සුන්ට උදව් පදව් කරන, තමන්ට වැඩිය කැපී පෙනෙන චරිත වලට මඩ ගහල ත්‍රෙඩ් දාල, තමන් කුජීත වෙනව කියල තේරෙන කොට කොහොම හරි නාහෙන් අඩලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරව ගන්න එක. මේ පාර කරන්න හැදුවෙත් අන්න ඒක.

    මේකේ ඉන්න උන් ම උත්තර දෙයි මේවට. උඹලම කියපල්ලා, මම උඹලව හයි ක්ලාස්-ලෝ ක්ලාස් කියල බෙදල වෙන් කරල උදව් උපකාර කරල තියනව ද කියලා. උදව්වක් ඉල්ලපු උන්ට ඒව අදාල නෑ උදව්ව කරලා ඇති. හැබැයි අපතයන්ට උදව් කරන්නේ නෑ. මම කරපු එකම වැරැද්ද මේකේ අපතයො දෙන්නෙක්ට මම උදව් කලා උන් දෙන්නම මගේ අත හපලා, කෑව පතේ රීවා.....දැට්ස් මයි ෆෝල්ට්, මම උන් කවුද කියල දැන දැන ම සත් සිතින් උදව් කලා...

    දැන් කියල තියනව නේ මම නිසා කියල ක්‍රේසි බඩී ගියේ. අරුණ ගියේ. මේක නිපුන් මහත්තයට අභියෝගයක්. තරිානුකූලව පෙන්නමු මම එහෙම කලා කියලා.......

    තව ෆ්රීක් හරි කවුරු හරි, තව රේඩියෝඇක්ටිව්....මේකෙන් යවන්න මම මුල් වුනා කියල ඔප්පු කරපං. සාධක සහිතව.

    තව උඹ කියල තියනව නේ ඔය මං ගැන කුජීත කතා කියල තියනව කියල උඹල සෙට් වුනාම. උන්ට කෙළින්ම ඇවිත් කියන්න කියහං මගේ කුජීතකම මෙතන.....

    මේවා අභියෝග.....

    කරල පෙන්නපං....නැත්තං තමන් කුජීත විදියට මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන, කැපිල පේන අයට ඉරිසියයි කියල ප්‍රසිද්ධියේ පිළි ගනින්.....පිළිගනින් උඹ සයිකෝ ඩයල් එකක් කියලා......



    උබට හොද වැඩේ කොල්ලයි බල්ලයි හැම එකාම කරේ දාගන්නවට. ත්රෙඩ් එක හුකා බරිස් විදියට ක්ලෝස් කරපු නිසා මලටම ඕන මගුලක් වෙන්න කියලා මම ආයේ එකක් ඕපන් කලා:angry:


    http://www.elakiri.com/forum/showthread.php?t=1783892

    ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්‍රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා. ඕකුන් ඔක්කොම කලවමේ ගසනවාට වඩා හොදයි කිබුලට කියල අමුවෙන් දතක් ගලවගන්නවා. විශේෂයෙන් ඔන්ලයින් ෆෝරම් එකකින් සෙට්වෙන උන්, බොන්න සෙට් වෙන්න ඉස්සෙල්ලා හොදට හොයල බලපල්ලා. එක එක රිඹේ ඩයල් ඉන්නේ, ෆොන්නයොත් මහත්තුරු වගේ ඉදල දෙක දාල පියවි සිහියට ආවහම වටේ ඉන්න උන්ගේ ඇටේ මිරිකන සීන් තියෙන්නේ.   
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :rofl:QUOTE කරල තියාගත්තා

    හෙට අනිද්දට ගෑනි එක්ක නිදියගන්නත් මේකේ උන්ගෙන් පර්මිශන් ගන්න වෙයිද දන්නේ නෑ ඒකයි.

    අර එකක් දාලා තිබ්බේ මම සල්ලාලයෙක් කියලා පොටෝ එකක්.

    මම හරි මොකා හරි ඒකේ උන්න එකා යකෝ කරේ අත දාන් උන්නේ ආන්ඩුවේ පොතේ අත්සන් කරලා වෙඩිමක් අරන් කසාද බැදන් ගෙදර ගෙනාපු උගේ ගෑනිගේ. බෝතලේ උගේ. කෝප්පේ උගේ. බෝතලේ තිබ්බ වාහනේ උගේ. ගෑනි උගේ අතත් උගේ:lol:

    ඌ සල්ලාලය.. හරි හුත්තක්නේ බන්..:lol::lol:
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්‍රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?



    2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?



    3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?




    4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?



    5. දැන් කොත්තුවක් නම් චීස් දාන්නම ඕනද? අනිත් ඒවා කොත්තු නෙවේද?





    ඔය උඩ ආකාරයේ පොශ් විදියට ක්‍රිකට් ගැහුවත් සෙට් වෙන්න ඕනෙලු, වෙන පාටියක් දැම්මත් සෙට් වෙන්න ඕනේ එහෙමලු. .
    එහෙම සෙට් වෙන්න බැරිනම් තත්වෙට හරි නෑලු පොන්නයෝ වෙනවලු. .
    කිරියේ දනවත් යයි කියා ගන්නා මොවුන් මේ අපහස කරන්නේ කාටදැයි මදක් සිතන්න. .


    ත්‍රේඩ් එක පටන් ගත් වෙලේ ඉදන් ත්‍රේඩ් එක පුරා රී ඇති හයි ක්ලාස් බලු රැල ඔබට පහසුවෙන් හදුනාගත හැක!


    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... :lol:

    ohoma kiwwe kawuda? api gal gahanne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාව මේකෙන් යවා ගන්න කිඹුලා කුමණ්තරනය කලා... :( :dull:

    මචං ජෝක් නෙවෙයි මේ ඈ...
    කියපං මම මොනවද කලේ කියලා උඹව යවා ගන්න
    මොකද මේකේ ඉන්නවා නපුස් පොරවල් ජෝක් එකට කියන ඒවා සිරා අරං උඩ පනින....
    මේක සීරියස් කතාවක්. ජෝක් නං ජෝක් කියහං පීස්.....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෝ මේ අපේ ඊයේ සෑ අඩපු වීරයා තාම නැද්ද

    එක්කෝ ඊයේ රෑ වගේ අපි ගියාම ඇවිත් ආපහු ජීටී ගාව අඩන්නකෝ පුතී
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඒක අහපං මචං කුමන්ත්‍රණය කරල බඩියව මේකෙන් යවා ගත්ත එකා ගෙන්...:dull::dull:
    රේඩියෝඇක්ටිව් ගැන මං හාංකවිසියක්වත් දන්නේ නෑ....

    man danne nae kumanthranayak unawathda kiyalawath :dull: man danne u nae kiyala vithrai :dull:paraya :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං ජෝක් නෙවෙයි මේ ඈ...
    කියපං මම මොනවද කලේ කියලා උඹව යවා ගන්න
    මොකද මේකේ ඉන්නවා නපුස් පොරවල් ජෝක් එකට කියන ඒවා සිරා අරං උඩ පනින....
    මේක සීරියස් කතාවක්. ජෝක් නං ජෝක් කියහං පීස්.....
    JK bn 😝
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113

    මට උබට තම රේප් දෙන්න බැලු :sorry::sorry:

    මම නම් රේප් වින්ඩොව් එක වහලම දැම්ම
    මොන එව්වත් පෙන්නේ න :rofl::rofl:

    අවුලක් නෑ එල බ්‍රෝ
     
    • Like
    Reactions: djnick

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක අස්සේ නාට්ටාමිල රෙප් කපනවා. :P:P රෙප් නෙමෙයි උක කැපුවත් තමුන්ට ගැලපෙන සමාජ මට්ටමේ හැකි තරම් සම වයසේ උන්ව ආශ්‍රය කරපල්ලා.:cool:

    හයි ක්ලාස්02-04-2017 06:25 PMpuka nodi thread eken palayan
    හයි ක්ලාස්02-04-2017 05:29 PMgeniwa kibulata wikkada utto
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    eka parak thread ekak dagena hena boruwak kara thambi set ekakata gemak denawa kiyala bla bla bla :lol: :lol: Xbitiz kiyanne amu tom pachayek wage :lol:
    Business ekak karan inne nathuwa nikan kicha wenawa :lol:
     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.