හයි ක්ලාස්

Status
Not open for further replies.

victor_zsasz

Member
Jan 1, 2016
49
10
0
රත්තරං;21211206 said:
ඔයා එහෙම කිව්ව නිසා දැන් මම බයවෙලා යන්නයි යන්නේ.. හාද?:(

හා පරිස්සමෙන් ගිහින් එන්න
:dull: :dull:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්‍රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;21211198 said:
    තේරි මේරි ඉන්ටියාර... ආශ්මියා ඇන්ටි පාර.. ටං ටං ටං

    :rofl: නාකි ඇන්ටි කියද්දි දුක හිතෙනවනේ නානා..:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්‍රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා

    පිටරට උන් එක්ක බීලා අත්දැකීමෙන් කියන්නේ..අහගනිල්ලා..:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්‍රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා
    :yes::yes:
     
    victor_zsasz

    Member
    Jan 1, 2016
    49
    10
    0
    රත්තරං;21211231 said:
    එහෙනම් ඕන් යනවා ඈ.. ආයේ එහෙම ඒ ජාතියේ බය හිතෙන කතා කියල බය කරනව එහෙම නෙමේ:(

    නැ අයිත් එහෙම දෙයක් වෙන්නැ මගෙ අතින් Sorry
    :( :( :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,239
    113
    රත්තරං;21211198 said:
    තේරි මේරි ඉන්ටියාර... ආශ්මියා ඇන්ටි පාර.. ටං ටං ටං

    trollface-dancing.gif

    බං බං බං :lol:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    බොන්න මොන හයි ක්ලාස්ද බන්.... මොන බ්‍රැන්ඩ් එක ගැහුවත් වෙරි වෙනවා... හැබැයි බොනවා කියලා බඩ බැදගන, අතේ තියන එකත් කුඩු කරගෙන බල්ලො බලල්ලු වාගේ අගු පිල් වල පෙරේත විදිහට.. බොන්නේ නැතිව... තියන විදිහට බොන එක තමයි මටනම් තේරෙන විදිහට හයි ක්ලාස් වෙන්නේ..............

    Well said
     
    Status
    Not open for further replies.