Quote:
Originally Posted by shanur
බොන්න මොන හයි ක්ලාස්ද බන්.... මොන බ්රැන්ඩ් එක ගැහුවත් වෙරි වෙනවා... හැබැයි බොනවා කියලා බඩ බැදගන, අතේ තියන එකත් කුඩු කරගෙන බල්ලො බලල්ලු වාගේ අගු පිල් වල පෙරේත විදිහට.. බොන්නේ නැතිව... තියන විදිහට බොන එක තමයි මටනම් තේරෙන විදිහට හයි ක්ලාස් වෙන්නේ..............
Well said

කරි චිකන් නම් කන්නෙත් නෑ ඒත් ඉතින් කාපු බීපු වෙලාවට හප හප ඉන්න මරු 