හයි ක්ලාස්

Status
Not open for further replies.

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Quote:
    Originally Posted by shanur
    බොන්න මොන හයි ක්ලාස්ද බන්.... මොන බ්‍රැන්ඩ් එක ගැහුවත් වෙරි වෙනවා... හැබැයි බොනවා කියලා බඩ බැදගන, අතේ තියන එකත් කුඩු කරගෙන බල්ලො බලල්ලු වාගේ අගු පිල් වල පෙරේත විදිහට.. බොන්නේ නැතිව... තියන විදිහට බොන එක තමයි මටනම් තේරෙන විදිහට හයි ක්ලාස් වෙන්නේ..............

    Well said
    Well said

    :nerd:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    15-9.gif
    :rofl::P:rofl::love:
     

    victor_zsasz

    Member
    Jan 1, 2016
    49
    10
    0
    රත්තරං;21211677 said:
    එහෙනම් ඕන් මම හොදටෝම බය උනා ඈ:(

    මගෙ රත්තරo අය්ය මට සමාව දෙනව නෙ :( :( :(
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    කන බොන හින්දයි කියන්නේ, අරක්කු වලින්,ගන්න බයිටි එකෙන් නම් ක්ලාස් මනින්න බෑ..! වෙන සීන් එකක් නේ මෙතන තියෙන්නේ..! කියවල බලල පස්සේ කොමන්ට් එකක් දාන්නම්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිටරට උන් එක්ක බීලා අත්දැකීමෙන් කියන්නේ..අහගනිල්ලා..:rofl:

    දන්න කිකිලියෙක්ද? :confused: කරි චිකන් නම් කන්නෙත් නෑ ඒත් ඉතින් කාපු බීපු වෙලාවට හප හප ඉන්න මරු :love::love::P

    මේ ලගදිත් බොන්ඩියෙක් ඇවිත් කුකිං ත්රෙඩ් දාන ආස්මියක්ද මුං කැවුමක්ද හොයහොය හිටිය. ඒ උයාද සූටී :rofl::rolleyes:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජීටී සහෝදරය එහෙම කරපු එක හොදයි.
    මොකද මෙම්බර් කෙනෙක් ට ඉතාම අසාධාරණ විදියට මඩ ගහල, අභුත චෝදනා නගල කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල, ඒ දාපු එකාම කියනව නං ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියල, හරියට අපි කිව්ව වගේ ඌට, ඒ කියන්න ඒ උගේ තියන අවලං, පජාත සහ නපුංසක කම. ඒ වගේ කුජීත නපුංසකයන් ගේ ඉල්ලීම් වලට කන් නොදී යුක්තිය වෙනුවෙන් පෙනී හිදීම ඔබේ යුතුකමක්.

    යුක්තිය වෙනුවෙන් මේක නැවත ඕපන් කලාට කමක් නැ ඉතින්

    හැබැයි මම නම් කියන්නේ බල්ලෙක් හපා කැවොත් අපි බල්ලව හපා කන්න ගියොත් අපිත් නවතින්නේ බල්ලෙක් වෙලා

    උබල කලුද සුදුද උසද මහතද මම දන්නෙත් නැ හැබැයි මෙහෙම කාපු බීපු දේකට මරාගන්න එකෙන් සිද්ද වෙන්නේ මේ එලකිරි එකට එන පිටස්තර්යො මේ වෙබ්සයිට් එක ගැන දරන ආකල්පය වෙනස් වෙනව

    මගේ මතය නම් කාපු බීපු දේකට මෙහෙම ප්‍රසිද්දියේ රන්ඩු සරුවල් වීම ඉතාම කුජීතයි..

    තීරණය හොද නරක තේරෙන උබල අතේ තමයි තියෙන්නේ

    එහෙනම් බෝම ඉස්තුතී

    :no::no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යුක්තිය වෙනුවෙන් මේක නැවත ඕපන් කලාට කමක් නැ ඉතින්

    හැබැයි මම නම් කියන්නේ බල්ලෙක් හපා කැවොත් අපි බල්ලව හපා කන්න ගියොත් අපිත් නවතින්නේ බල්ලෙක් වෙලා

    උබල කලුද සුදුද උසද මහතද මම දන්නෙත් නැ හැබැයි මෙහෙම කාපු බීපු දේකට මරාගන්න එකෙන් සිද්ද වෙන්නේ මේ එලකිරි එකට එන පිටස්තර්යො මේ වෙබ්සයිට් එක ගැන දරන ආකල්පය වෙනස් වෙනව

    මගේ මතය නම් කාපු බීපු දේකට මෙහෙම ප්‍රසිද්දියේ රන්ඩු සරුවල් වීම ඉතාම කුජීතයි..

    තීරණය හොද නරක තේරෙන උබල අතේ තමයි තියෙන්නේ

    එහෙනම් බෝම ඉස්තුතී

    :no::no:

    Dan etin wena one dewal wela ewari

    High clz gema dina penawane :P

    Hula hula emu power kiyana deta koi lokath yati political waladith ehemai elakiriyeth eka ehemai
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සොහොන;21211939 said:
    Dan etin wena one dewal wela ewari

    High clz gema dina penawane :P

    Hula hula emu power kiyana deta koi lokath yati political waladith ehemai elakiriyeth eka ehemai

    නැ ජිටි කවුද කියල අපි දන්නව 2007 ඉදන් කවදවත් අසාදාරනයක් කරන මනුසයෙක් නෙමෙයි
    මීට වඩා ප්ර්ස්න ආපු වෙලාවල් වලදි ඉතාම බුද්දිමත්ව වැඩ කරපු කෙනෙක්
     

    victor_zsasz

    Member
    Jan 1, 2016
    49
    10
    0
    රත්තරං;21211762 said:
    ඔව් සමාව දෙනවා. පොඩි කාලේ බයිසිකල් පැද්ද කියල කියන්න නංගි මට.. මම හිත හදාගන්නම්

    පැද්දාහ්....අය්යෙ,පැද්දහ්....:love::love:
     
    Status
    Not open for further replies.