අලෝ සන් බෝයි අයියාහ්පන්කසාලය උඹ තනියම කන්නද යන්නේ..චුටියට ඇඩ් කොරන්....![]()

අලෝ සන් බෝයි අයියාහ්පන්කසාලය උඹ තනියම කන්නද යන්නේ..චුටියට ඇඩ් කොරන්....![]()

නැවත ත්රෙඩ් එක ඕපන් කිරීමේ උ.වේ.ස.![]()

සොහොන;21216824 said:Uba pisek bun
Maredi oya ka gahana un ei pitipasen kiriye yaluwo kiyan
Realaty is suks![]()
බල්ලෙක් මාව හපා කෑවොත් අපි ආයේ ඌව හපන්නෑ. ඌට පොල්ලක් අරගෙන මැරෙනකං ගහනවා..![]()

බල්ලෙක් මාව හපා කෑවොත් අපි ආයේ ඌව හපන්නෑ. ඌට පොල්ලක් අරගෙන මැරෙනකං ගහනවා..![]()
රිදුන තා එකෙක් ඩිටෙක්ටඩ්..
අනේ කැරකෝප්පුවෝ..
මරනෙදි මගේ පෙට්ටිය කරගහන්න හරි මේකේ උන් ඒවී. මොකද බොලා වගේ නෙමෙයි නේ මම මේකේ උන්ව ආස්සරේ කොරේ..
උඹයි අර අරුටයි (ඔව් ඔව්... ඌ තමා. හත් පොලෙ ගාගත්තු එකා) ඉන්නේ ගමයයි හැකයි විතරක් උනාට මට එහෙම නෑ..

සොහොන;21216939 said:Karapuwa mokada e kana kana deyakda ?
Kawuruwath kiriye unta pasa dena ayashaya na
Thamunge mahasiyen deyak karana one natam nokara ena one
E wagema pinta dewal ganath hoda na mokada pin thaka dipu un ewata wada gana balan enawa
Eka nisa mama num pinata dewal ganeth na nikan edan ena eka hoda![]()

මචං සොහොන....
එක්කො සිංහලෙන් පෝස්ට් කරපන්......
නැත්නම් පැහැදිලි සිංග්ලිශ් වලින් කොටපන්......
උඹ දාන එකට උත්තරයක් දෙන්න හෝ බනින්නවත් බං උඹ පෝස්ට් කරන එක තේරුම් ගන්න එපෑ....![]()
සොහොන;21216939 said:Karapuwa mokada e kana kana deyakda ?
Kawuruwath kiriye unta pasa dena ayashaya na
Thamunge mahasiyen deyak karana one natam nokara ena one
E wagema pinta dewal ganath hoda na mokada pin thaka dipu un ewata wada gana balan enawa
Eka nisa mama num pinata dewal ganeth na nikan edan ena eka hoda![]()

ඔලුව කැක්කුමයි බන් උඹේ පෝස්ට් කියවනකොට.
කියන දසමයක් තේරෙන්නෑ..![]()
sayam yanakota kohoma therenda ne paw gewal pinaසොහොන;21217039 said:sayam yanakota kohoma therenda ne paw gewal pina

සොහොන;21217048 said:Meka mr perera kiuwak bawa karunikawa salakana
Ayemath uya qUOTE karana kamali![]()

ඔළුව කැක්කුමයි කැරකෝප්පුවගේ පෝස්ට් කියෝලා... තේරෙන්නේ නෑ.
ඒ නිසා උත්තර බඳින්න බෑ..
pinata gewal hadan edi therene na thama
kawuru hari superstar kenek ona comment balanna ena un mata rep ekak deegena palayalla 