මේ තියෙන්නේ බන් නිදහස...අරු රීපු එක උබ මේ නිදහසේ හෝදන්නේ කිසි ලැජ්ජවක් නැතුව...



මේ තියෙන්නේ බන් නිදහස...අරු රීපු එක උබ මේ නිදහසේ හෝදන්නේ කිසි ලැජ්ජවක් නැතුව...



අයියෝ මන් හිතුවේ උබ වෙන්නප්පුවේ කියලා...සොහොන;21217372 said:mama marawila bun high clz hotline eken kiuwe man wenapuwe kiyalada ?

අයියෝ මන් හිතුවේ උබ වෙන්නප්පුවේ කියලා...
හුටා දැන් මම ඒක එඩිට් කරන්නද අරූ ලී බඩු ටික එවුවේ මාරවිලට කියලා සොහොන් පුතී![]()

මාළු බෝට්ටුවෙන් ඉතාලි යන සරනාගතයෝ ඉන්න පැත්තනේ බන්..![]()

පව් උට්ටෝමාළු බෝට්ටුවෙන් ඉතාලි යන සරනාගතයෝ ඉන්න පැත්තනේ බන්..![]()

අයියෝ මන් හිතුවේ උබ වෙන්නප්පුවේ කියලා...
හුටා දැන් මම ඒක එඩිට් කරන්නද අරූ ලී බඩු ටික එවුවේ මාරවිලට කියලා සොහොන් පුතී![]()
කෝ කෝ මදි තව කියහන්සොහොන;21217422 said:Apita gewal na bodime ene oi
මන් හිතුවේ උබ තාම බෝට්ටුවේ කියලා
1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?
2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?
3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?
4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?
5. දැන් කොත්තුවක් නම් චීස් දාන්නම ඕනද? අනිත් ඒවා කොත්තු නෙවේද?
ඔය උඩ ආකාරයේ පොශ් විදියට ක්‍රිකට් ගැහුවත් සෙට් වෙන්න ඕනෙලු, වෙන පාටියක් දැම්මත් සෙට් වෙන්න ඕනේ එහෙමලු. .
එහෙම සෙට් වෙන්න බැරිනම් තත්වෙට හරි නෑලු පොන්නයෝ වෙනවලු. .
කිරියේ දනවත් යයි කියා ගන්නා මොවුන් මේ අපහස කරන්නේ කාටදැයි මදක් සිතන්න. .
ත්‍රේඩ් එක පටන් ගත් වෙලේ ඉදන් ත්‍රේඩ් එක පුරා රී ඇති හයි ක්ලාස් බලු රැල ඔබට පහසුවෙන් හදුනාගත හැක!
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.....![]()
සොහොන;21217462 said:thraha nogana
pissot ekka wada nokara wedak balaganin 

hi..aschchi![]()


ආස්මි අක්කා...![]()









උබේ ඔහොම කපනවනම් අපේ කොහොමදkatada ridila
ai bn hengi hengi rep kapanne
mta godaaak siduna
![]()
හයි ක්ලාස් 02-06-2017 03:08 PM kibul beti rahada

උබේ ඔහොම කපනවනම් අපේ කොහොමද![]()






මේ බලපන්කෝ බන් ඇඩෙනවා
paw affa mn hena amaruwen ekathu karapu rep tika![]()
