හයි ක්ලාස්

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif

    හයි ක්ලාස් 02-12-2017 02:05 PM puka puka
    :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Off topic wei mae api weekends wala sawdiya purapu widiya maximum yaluwo 5i ultimate freedom, cinnamon lake thamai hodama paduwe room ekata wela apita oni pisuwak danna puluwan

    [
    rtkxlt.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    2.50 plastic putuwala wadi wela sereppu kali dagena anith unge choices gana katha karana un gana dukai
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Egollongen illapu nisa thamai egollo pics damme..dan oyagen kawda mewa illuwe?:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    2.50 plastic putuwala wadi wela sereppu kali dagena anith unge choices gana katha karana un gana dukai
    ලොකු සපත්තු දෙකක් දාගෙන සෝපා එකක වාඩි වෙලා ටයිල් අල්ලපු ප්ලේස් එකක ලගින් අයි මැක් එකක් තියන් බොන්න කියලද ඔයා කියන්නේ :sorry:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mokada yakune Mara ganne , bona wediakata beepiyaw....
    Nati un theyana wediyata gal pol gahapiyaw
    Salli wadi nam rata whisky gahapiyaw

    Dekata bedila Mara ganne nathuwa.....:angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ලොකු සපත්තු දෙකක් දාගෙන සෝපා එකක වාඩි වෙලා ටයිල් අල්ලපු ප්ලේස් එකක ලගින් අයි මැක් එකක් තියන් බොන්න කියලද ඔයා කියන්නේ :sorry:

    Na mama kiyanne minissu kana bona widiyen warga karanna oni nae ...yes de brands u use r a direct reflection of you self but you can not ridicule someone else on tht
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Na mama kiyanne minissu kana bona widiyen warga karanna oni nae ...yes de brands u use r a direct reflection of you self but you can not ridicule someone else on tht
    දැන් කව්ද වර්ග කරේ ?:baffled:
    අපි අපේ පාඩුවේ බිව්වා..එකෙක් ඇවිත් අපි එක්ක සෙට් වෙන්න හැදුවා අපි ඌව සෙට් කරගත්තේ නෑ ඉතින් ඒ දුකට දැන් මේ ඌ නූලකුත් දාන් මැරෙන්න හැදුවා අපි හයි ක්ලාස් කියලා..:rofl:
    සෝ ? අපි මොකද කරන්නේ ඒකට :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    දැන් කව්ද වර්ග කරේ ?:baffled:
    අපි අපේ පාඩුවේ බිව්වා..එකෙක් ඇවිත් අපි එක්ක සෙට් වෙන්න හැදුවා අපි ඌව සෙට් කරගත්තේ නෑ ඉතින් ඒ දුකට දැන් මේ ඌ නූලකුත් දාන් මැරෙන්න හැදුවා අපි හයි ක්ලාස් කියලා..:rofl:
    සෝ ? අපි මොකද කරන්නේ ඒකට :rolleyes:

    Mehamai thread start karapu 1ka hari kiyala mama kiyanne nae eath ubala ehama minissu kana bona 1ka pahath karala katha karala photos danna hoda nae mokada ae photos wala kisima high end lifestyle penna nathi nisa
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Off topic wei mae api weekends wala sawdiya purapu widiya maximum yaluwo 5i ultimate freedom, cinnamon lake thamai hodama paduwe room ekata wela apita oni pisuwak danna puluwan

    [
    rtkxlt.jpg

    අපිටත් මෙහෙම හම්බ වෙනවා සෙනසුරාද ඉරිදා වැඩ කරනකොට ක්ලයන්ට් ගානේ ෆී. මම නම් කවදාවත් ෆී හම්බ වෙන ඒව පෙන්න පෙන්න පොර ටෝක් දෙන්න යන්නේ නෑ ..අම්මපා:eek::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Mehamai thread start karapu 1ka hari kiyala mama kiyanne nae eath ubala ehama minissu kana bona 1ka pahath karala katha karala photos danna hoda nae mokada ae photos wala kisima high end lifestyle penna nathi nisa
    ඉතින් හරිනේ බන්...අපි අපිම කියවගත්තේ නෑ අපි හයි ක්ලාස් කියලා..:baffled:
    මේක දාපු එකා තමා එහෙම කියන්නේ..:P
    මේකේ කිසිම එකෙක් පහත් කරලා ෆොටෝ දාල නෑ බන්...ඌ දාන්න කිව්වා අපි දැම්මා..පස්සේ ඌ නූලක් දාන් මේකේ මැරෙන්න හැදුවා...දැන් දාපු එකා නෑ...:sorry:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Mokada yakune Mara ganne , bona wediakata beepiyaw....
    Nati un theyana wediyata gal pol gahapiyaw
    Salli wadi nam rata whisky gahapiyaw

    Dekata bedila Mara ganne nathuwa.....:angry:

    na na oi mun degolowa real life waliyakata set karamu. degoloma online pora jatake desanawa witarayi :rofl:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    trueth first

    "okotama mula kiriye business kirima saha kiriye ayagen banda ho sewa genima.
    kiriya aya business nokaranawanam saha kiriye ayagn banda ho sewa laba noganawanam oya prashna aduweyi.

    eko r grade vahana genat deyi, netan kedicha lap wikunai, kedicha wahana wikunai, sim/dongle/router wikunayi, bala paripu wikunai. business karayo kalli gehila. ehema kalliwalata wiruda wena tani kenekta ba. a nisa meke business karayongen kisideyak gana epa. kalli gehila inna katawat kisi deyak wikunanat epa. mamanam ganet na wikunanet na.

    ponayo business karanawa, badu gata ewn adanawa, business karayange katukana balo buranawa."
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    අපිටත් මෙහෙම හම්බ වෙනවා සෙනසුරාද ඉරිදා වැඩ කරනකොට ක්ලයන්ට් ගානේ ෆී. මම නම් කවදාවත් ෆී හම්බ වෙන ඒව පෙන්න පෙන්න පොර ටෝක් දෙන්න යන්නේ නෑ ..අම්මපා:eek::eek:

    Machan mama kawadawath mama mehamai arahemai kiyala nae...mae dan mae thread 1ka katha karaneth Sohana nisa coz uwa pagala katha karapu nisa un paduwe set wenawa n ubala set wenawa ubala kohe hari palu thanaka plastic putu tikak thiyan kana photos dala aniyamin anith unwa pachal karanna hoda nae
     
    Status
    Not open for further replies.