හයි ක්ලාස්

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    I normally do not get involved on this type of threads but I was gutted by such classification of de society thts why I got involved to this thread...Mr.Perera my Mate we know each other for de last 8 odd yrs.. buddy first I didn't knew it was you who posted tht comment ...hops our online friendship is still on
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    You, that Dharatha guy and Mr. Perera belong to the class of people who like to show-off (whatever that class is) :lol: Atleast Mr. Perera had a seemingly valid reason for posting how they drink as XibitZ was in the opinion that Mr. Perera and his drinking buddies are all talk and no action :)

    that's why this is called internet!!

    internet-vs-reality.jpg


    ppl can say & claim whtever they want & that's why i don't gives a fuck about them :)
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    You, that Dharatha guy and Mr. Perera belong to the class of people who like to show-off (whatever that class is) :lol: Atleast Mr. Perera had a seemingly valid reason for posting how they drink as XibitZ was in the opinion that Mr. Perera and his drinking buddies are all talk and no action :)

    See ur such a bitch I ignored you for de past 28 hrs but u want me to quote u so here's ur wish done n dusted
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජොලියට සින් එක දානකොට හිටලා මෙලොවට පැමිණි පුද්ගලයෙක් :lol::lol: මේක නම් මේකෙදි අනිවා හිත රිදුන එකෙක් :lol::lol:

    reputation_neg.gif

    හයි ක්ලාස් 02-13-2017 09:29 PM uba nikan puka nodi pala heluwa pennala rep gaththa higana huththa
     
    • Like
    Reactions: LOL_SEEN

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    yako meke un okkoma balan yaddi high clz unne inne :lol: api vitharai me haal keli walata inne ethakota aeeh , kana bona inna ewala photo danna gagena monawada ban me karana ewa :lol: patta photo tika :yes:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    නෑ රම් වලින්. බකාර්ඩි තමා ඉස්සෙල්ලම බිව්වේ. අදටත් මගේ කැමතිම බීම බකාර්ඩි.

    පිළිවෙලකට බීම කියලා අදහස් කලේ ලන්ච් එකකට හෝ ඩිනර් එකකට ගියාම බොන්න ඕනේ වීදුරුව මොකද්ද? බොන්න ඕන් ජාතිය මොකද්ද? කොහොමද බොන්න ඕනේ කියන එකට. ඒ ඇරෙන්න ප්ලාස්ටික් කප් එකේ ගල් සොට් එක දාගෙන සෝඩත් එක්ක බොන විදිය නෙමෙයි. රිදෙයි.

    උඹේ උන්ට නම් ලෙඩ ඇති. අපේ උන්ට නම් ලෙඩ නෑ. කොච්චර කෑවත් බීවත් අනික් දේවල් වලින් පාලනයක් තියෙනවා.

    කැටයම් දාන්න වෙලා නෑ නෙමෙයි. කැටයම් දාන්න දන්නෑ. දාලා දෙන්න කෙනෙක් නෑ. දාන හැටි කියල දෙන්න කෙනෙක් නෑ. අන්නේකට රිදිලා තමා මේ ත්‍රෙඩ් එක වැටුනේ.. :lol:

    ඔබට සතුටුද දැන්?

    Sry Late reply..!

    [FONT=&quot]අපේ උන්ට ලෙඩ කියල කිව්වේ මගේ යාලුවෝන්ට නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලංකාවේ ගොඩක් මිනිස්සු ගැන. අමුවෙන් බීල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රට කජු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වඩේ එක්ක ඩේලි බොන මිනිස්සු ඉන්නව. එහෙම මින්ස්සු ලෙඩින් ඉන්න එක ගැන මම කිව්වේ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උඹ ඔය කියනව විදියට ප්ලාස්ටික් කප් වල බොන්නත් වෙනවා. ඊයේ රෑත් එහෙමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මල ගෙදරක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිරිත් ගෙදරක නයිටක් අදින්න යද්දී ඔය සාම්පලේට අඩි ගහන්න බෑනේ . වාහනේ කොහෙට හරි අල්ලාගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩිකිය ඇරගෙන හෙමිහිට නවනව. තව ඉස්කෝලේ ඇනුවල් වෝක් එක යද්දී බෝතල් අරන් යන්න බැ නේ. කෝකා කෝල බෝතලේට බඩු සැන්ඩ් කරන් දා ගෙන යන්නේ. උඹ යන මගුල් ගෙවල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාර්ටි හැම එකකම රට බීම තියවනවා ඇති. එත් අපියන තැන් වල තියෙන්නේ මොනවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි ඒක බොනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සහෝදරය මම බාල්දු කල්ලම නේ කතාව [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කැලණියේ හිටපු කාලේ රෙන්ට් එකට ගත්ත ගෙදර කිචන් එකේ පැන්ට්‍රි එක ඇතුලේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වතුර බොතල් ගානට තමා රට බීම අඩුක්කරල තිබ්බේ. ගොඩක් ඒව සල්ලි දීල ගත්තුවා නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙම ලැබෙන්නේ හේතුවක් තිබ්බ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]පටන් ගත්තේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැන් අව්රුදු [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]විතර වෙනවා නේ මහත්තයෝ බොන්න අරගෙන.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංස්ථා [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගල් බෝතලේ ඉඳල ජොනි වෝකර් නිල් බෝතලේටම ගහල තියනව[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]කියන්න හැදුවේ මේකයි[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]අපි කොහොමද කියන්නේ අරුන් අරම බිව්වහම අතල් ගන්නේ නැ කියල. අපි බොන විදිය තමයි හරිම කියල. අපි මෙහෙම බිව්වහම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝලා ගන්නේ ගු ආතල් කියන්න පුලුවන්ද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මනින ක්‍රමයක් තියේද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බෝතල් වර්ගෙන් ආතල් වැඩි වෙනවද බන්[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දැන් ඔය කැම්පස් එකක කොල්ලෝ ටිකක් හොස්ටල් එකේ තියන් කොත්තුවක් කාල අඩියක් ගහලා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විනෝද වෙන්නේ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එතකොට ටියුශන් පන්තියේ පිටිපස්සේ පේලියේ බීම බෝතල්ට අරක්කු දා ගෙන හොරට බීල උන් ගන්න අතල් එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක උන්ගේ අතල් එක. ඒක උන්ට සැපයි. අපිත් ඔහොම කලා කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උන්ගේ දිහා බලල නිහහතමානී විදියට ඉන්නව මිසක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි දැන් කරන්නේ මෙහෙමයි කියල කෝචෝක් කරන්නේ නැ මහත්තයෝ. මොකද අපිත් ඕව පහු කරගෙන අපු නිසා.[/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: fakerandi

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Sry Late reply..!

    [FONT=&quot]අපේ උන්ට ලෙඩ කියල කිව්වේ මගේ යාලුවෝන්ට නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලංකාවේ ගොඩක් මිනිස්සු ගැන. අමුවෙන් බීල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රට කජු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වඩේ එක්ක ඩේලි බොන මිනිස්සු ඉන්නව. එහෙම මින්ස්සු ලෙඩින් ඉන්න එක ගැන මම කිව්වේ. [/FONT]
    [FONT=&quot]උඹ ඔය කියනව විදියට ප්ලාස්ටික් කප් වල බොන්නත් වෙනවා. ඊයේ රෑත් එහෙමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මල ගෙදරක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිරිත් ගෙදරක නයිටක් අදින්න යද්දී ඔය සාම්පලේට අඩි ගහන්න බෑනේ . වාහනේ කොහෙට හරි අල්ලාගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩිකිය ඇරගෙන හෙමිහිට නවනව. තව ඉස්කෝලේ ඇනුවල් වෝක් එක යද්දී බෝතල් අරන් යන්න බැ නේ. කෝකා කෝල බෝතලේට බඩු සැන්ඩ් කරන් දා ගෙන යන්නේ. උඹ යන මගුල් ගෙවල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාර්ටි හැම එකකම රට බීම තියවනවා ඇති. එත් අපියන තැන් වල තියෙන්නේ මොනවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි ඒක බොනවා.[/FONT]
    [FONT=&quot]සහෝදරය මම බාල්දු කල්ලම නේ කතාව [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කැලණියේ හිටපු කාලේ රෙන්ට් එකට ගත්ත ගෙදර කිචන් එකේ පැන්ට්‍රි එක ඇතුලේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වතුර බොතල් ගානට තමා රට බීම අඩුක්කරල තිබ්බේ. ගොඩක් ඒව සල්ලි දීල ගත්තුවා නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙම ලැබෙන්නේ හේතුවක් තිබ්බ.[/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]පටන් ගත්තේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]දැන් අව්රුදු [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]විතර වෙනවා නේ මහත්තයෝ බොන්න අරගෙන.[/FONT][FONT=&quot]සංස්ථා [/FONT][FONT=&quot]ගල් බෝතලේ ඉඳල ජොනි වෝකර් නිල් බෝතලේටම ගහල තියනව[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]කියන්න හැදුවේ මේකයි[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]අපි කොහොමද කියන්නේ අරුන් අරම බිව්වහම අතල් ගන්නේ නැ කියල. අපි බොන විදිය තමයි හරිම කියල. අපි මෙහෙම බිව්වහම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝලා ගන්නේ ගු ආතල් කියන්න පුලුවන්ද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මනින ක්‍රමයක් තියේද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බෝතල් වර්ගෙන් ආතල් වැඩි වෙනවද බන්[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දැන් ඔය කැම්පස් එකක කොල්ලෝ ටිකක් හොස්ටල් එකේ තියන් කොත්තුවක් කාල අඩියක් ගහලා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විනෝද වෙන්නේ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එතකොට ටියුශන් පන්තියේ පිටිපස්සේ පේලියේ බීම බෝතල්ට අරක්කු දා ගෙන හොරට බීල උන් ගන්න අතල් එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක උන්ගේ අතල් එක. ඒක උන්ට සැපයි. අපිත් ඔහොම කලා කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උන්ගේ දිහා බලල නිහහතමානී විදියට ඉන්නව මිසක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි දැන් කරන්නේ මෙහෙමයි කියල කෝචෝක් කරන්නේ නැ මහත්තයෝ. මොකද අපිත් ඕව පහු කරගෙන අපු නිසා.[/FONT]
    :shocked::cool:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තමන් කමති දේ කරපන් අනිත් උන් හිතන එක වැඩක් නැහැ , බොන්නේ Jack Daniel's විතරයි නම් බීපන් කිසි අව්ලක් නැහැ , බොන්නේ ගල් විතරයි නම් එක බීපන් ,
    සමහර උන් Jack Daniel's බොන එක හෙන ලොකුයි කියල හිතන් ඉන්නවා ,
    සමහර උන්ග ල් බොන එක හෙන ලොකුයි කියල හිතන් ඉන්නවා උන් කියන්නේ අපි ඕන දෙයක් බොනවා බොරු ලොකු සීන් නැහැ කිය කිය ලොකු සීන් දානවා.
     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    පෙරේරලා වගේ හාල්පාරුවන් කරපු විනාසෙට සාක්කි මේන්න.
    එක්සිබිට් වගේ වටිනා සාමාජිකයෝ එලකිරිය දාල ගිහින්. පෙරේර වගකියන්ඩ ඕනේ මේකට.
     
    Status
    Not open for further replies.