Sry Late reply..!
[FONT="]අපේ උන්ට ලෙඩ කියල කිව්වේ මගේ යාලුවෝන්ට නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ලංකාවේ ගොඩක් මිනිස්සු ගැන. අමුවෙන් බීල[/FONT][FONT="], [/FONT][FONT="]රට කජු[/FONT][FONT="], [/FONT][FONT="]වඩේ එක්ක ඩේලි බොන මිනිස්සු ඉන්නව. එහෙම මින්ස්සු ලෙඩින් ඉන්න එක ගැන මම කිව්වේ. [/FONT]
[FONT="]උඹ ඔය කියනව විදියට ප්ලාස්ටික් කප් වල බොන්නත් වෙනවා. ඊයේ රෑත් එහෙමයි[/FONT][FONT="], [/FONT][FONT="]මල ගෙදරක[/FONT][FONT="], [/FONT][FONT="]පිරිත් ගෙදරක නයිටක් අදින්න යද්දී ඔය සාම්පලේට අඩි ගහන්න බෑනේ . වාහනේ කොහෙට හරි අල්ලාගෙන[/FONT][FONT="], [/FONT][FONT="]ඩිකිය ඇරගෙන හෙමිහිට නවනව. තව ඉස්කෝලේ ඇනුවල් වෝක් එක යද්දී බෝතල් අරන් යන්න බැ නේ. කෝකා කෝල බෝතලේට බඩු සැන්ඩ් කරන් දා ගෙන යන්නේ. උඹ යන මගුල් ගෙවල්[/FONT][FONT="], [/FONT][FONT="]පාර්ටි හැම එකකම රට බීම තියවනවා ඇති. එත් අපියන තැන් වල තියෙන්නේ මොනවද[/FONT][FONT="], [/FONT][FONT="]අපි ඒක බොනවා.[/FONT]
[FONT="]සහෝදරය මම බාල්දු කල්ලම නේ කතාව [/FONT][FONT="],[/FONT][FONT="]කැලණියේ හිටපු කාලේ රෙන්ට් එකට ගත්ත ගෙදර කිචන් එකේ පැන්ට්රි එක ඇතුලේ[/FONT][FONT="],[/FONT][FONT="] වතුර බොතල් ගානට තමා රට බීම අඩුක්කරල තිබ්බේ. ගොඩක් ඒව සල්ලි දීල ගත්තුවා නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]එහෙම ලැබෙන්නේ හේතුවක් තිබ්බ.[/FONT][FONT="]2001 [/FONT][FONT="]පටන් ගත්තේ[/FONT][FONT="],[/FONT][FONT="]දැන් අව්රුදු [/FONT][FONT="]15 [/FONT][FONT="]විතර වෙනවා නේ මහත්තයෝ බොන්න අරගෙන.[/FONT][FONT="]සංස්ථා [/FONT][FONT="]ගල් බෝතලේ ඉඳල ජොනි වෝකර් නිල් බෝතලේටම ගහල තියනව[/FONT][FONT="].[/FONT]
[FONT="]කියන්න හැදුවේ මේකයි[/FONT][FONT="],[/FONT]
[FONT="]අපි කොහොමද කියන්නේ අරුන් අරම බිව්වහම අතල් ගන්නේ නැ කියල. අපි බොන විදිය තමයි හරිම කියල. අපි මෙහෙම බිව්වහම[/FONT][FONT="], [/FONT][FONT="]බෝලා ගන්නේ ගු ආතල් කියන්න පුලුවන්ද [/FONT][FONT="]? [/FONT][FONT="]මනින ක්රමයක් තියේද [/FONT][FONT="]? [/FONT][FONT="]බෝතල් වර්ගෙන් ආතල් වැඩි වෙනවද බන්[/FONT][FONT="]? [/FONT][FONT="]දැන් ඔය කැම්පස් එකක කොල්ලෝ ටිකක් හොස්ටල් එකේ තියන් කොත්තුවක් කාල අඩියක් ගහලා[/FONT][FONT="],[/FONT][FONT="] විනෝද වෙන්නේ නැද්ද[/FONT][FONT="]? [/FONT][FONT="]එතකොට ටියුශන් පන්තියේ පිටිපස්සේ පේලියේ බීම බෝතල්ට අරක්කු දා ගෙන හොරට බීල උන් ගන්න අතල් එක[/FONT][FONT="], [/FONT][FONT="]ඒක උන්ගේ අතල් එක. ඒක උන්ට සැපයි. අපිත් ඔහොම කලා කියල[/FONT][FONT="], [/FONT][FONT="]උන්ගේ දිහා බලල නිහහතමානී විදියට ඉන්නව මිසක්[/FONT][FONT="], [/FONT][FONT="]අපි දැන් කරන්නේ මෙහෙමයි කියල කෝචෝක් කරන්නේ නැ මහත්තයෝ. මොකද අපිත් ඕව පහු කරගෙන අපු නිසා.[/FONT]