හයි ස්ටැන්ඩර්ඩ් ලිවින්

3rd.Man

Member
Apr 20, 2015
42
3
0
35
Galle
හයි ස්ටැන්ඩර්ඩ් ලිවින්

හැම කොල්ලෙක්ම දැනගත යුතු සම්ප්රදායක් ගැන මේ කියන්න යන්නෙ.
පාටි එකකදි උත්සව අවස්තාවක දි ඔෆිස් එකේදි ඕනම තැනක හැසිරිය යුතු ජාත්යාන්තරව පිලිගත් යම් සම්ප්රදායක් තියෙනවා.කන්න ගියාම අදින්න ගියාම කතා කරනකොට ගොඩෙකම රස්තියාදුකම එලියට පැනිම ඔබට නොවටිනාකමක් එක් කරයි.
එ නිසා මේ උසස් සමාජ ආචාරදර්ම පිලිබද දැනුවත්ව සිටිම තරුනයෙකුගෙ පවුරුශයට ආබරනයක්වගෙ.

ඉන්ගිරිසියෙන් කියන්නෙ මේවට (එටිංඋඑට්ටෙ)කියල.
කනකොට ගැරුප්පුව අල්ලනකොට එටිකට් එක මොකද්ද කියල අහපුවාම උබල දන්නවද?නැ.

මන් නිකමට එකක් දෙකක් දාන්නම්.

උත්සව අවස්තාවකදි හෝ හෝටල් වලදි ආහාරගනිමෙදි ආහාර ගැනිම අවසන් කල බව හගවන සන්ඥාව දෙන්නෙ ගැරුප්පුව සහ හැන්ද තබන කෝනය අනුවයි.
එය අනුව වේටර් වරය දැනගන්නව කාල අවසන්ද නැත්තන් කන අතර තුරද ඉන්නෙ කියල.

මෙ වගෙ ගොඩාක් තියෙනව.
ලන්කාවෙ හමුදාපතිවරයෙක් ලියපු පොතක් තියෙනව මෙ ගැම ලියු.
හරිම සරල ඉන්ගිරිසි.සින්හලවගේ.මටත් කියවපුවාම හොදට තෙරුනා.
මන් එ පොතෙ පිට කවරය අප්ලෝඅඩ් කරන්නම් .එ පොත කැමති නම් කඩෙන් ගන්න.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිටකවරේ අප්ලෝඩ් කරන එකේ මුලුපොතම අප්ලෝඩ් කරපංකෝ එළකිරියේ නියම එතික්ස් එක ඒක
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හැම කොල්ලෙක්ම දැනගත යුතු සම්ප්රදායක් ගැන මේ කියන්න යන්නෙ.
    පාටි එකකදි උත්සව අවස්තාවක දි ඔෆිස් එකේදි ඕනම තැනක හැසිරිය යුතු ජාත්යාන්තරව පිලිගත් යම් සම්ප්රදායක් තියෙනවා.කන්න ගියාම අදින්න ගියාම කතා කරනකොට ගොඩෙකම රස්තියාදුකම එලියට පැනිම ඔබට නොවටිනාකමක් එක් කරයි.
    එ නිසා මේ උසස් සමාජ ආචාරදර්ම පිලිබද දැනුවත්ව සිටිම තරුනයෙකුගෙ පවුරුශයට ආබරනයක්වගෙ.

    ඉන්ගිරිසියෙන් කියන්නෙ මේවට (එටිංඋඑට්ටෙ)කියල.
    කනකොට ගැරුප්පුව අල්ලනකොට එටිකට් එක මොකද්ද කියල අහපුවාම උබල දන්නවද?නැ.

    මන් නිකමට එකක් දෙකක් දාන්නම්.

    උත්සව අවස්තාවකදි හෝ හෝටල් වලදි ආහාරගනිමෙදි ආහාර ගැනිම අවසන් කල බව හගවන සන්ඥාව දෙන්නෙ ගැරුප්පුව සහ හැන්ද තබන කෝනය අනුවයි.
    එය අනුව වේටර් වරය දැනගන්නව කාල අවසන්ද නැත්තන් කන අතර තුරද ඉන්නෙ කියල.

    මෙ වගෙ ගොඩාක් තියෙනව.
    ලන්කාවෙ හමුදාපතිවරයෙක් ලියපු පොතක් තියෙනව මෙ ගැම ලියු.
    හරිම සරල ඉන්ගිරිසි.සින්හලවගේ.මටත් කියවපුවාම හොදට තෙරුනා.
    මන් එ පොතෙ පිට කවරය අප්ලෝඅඩ් කරන්නම් .එ පොත කැමති නම් කඩෙන් ගන්න.

    pothe pita kaware wadak na bolaw pota pitin ma dapan

    paan gediya misak paan watiya wadak na ne sutto
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ube kotuwa rathu une mona uttak karanna gihinda ?:confused::confused:
    wadak athi thread daapan ,, gon aathal thread daane nathuwa,:yes::yes:
    tho galle nama katha karanne ehema nae meke :angry::angry:

    +5 rep
     
    Last edited:

    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    Book Name-Modern Social Etiquette
    (Basics for High Standard of Living)

    Author-Major Anuradha Mendis

    Price-Rs 850/=